Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තානායම්වල සැප වැඩිකරන්න අළුත් සමාගමක්

Sri Lanka mulls listed state budget hotel firm

රටපුරා පිහිටි තානායම් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය හිමිකාරීත්වය ඇති සමාගමක් ඇතිකර එය කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීමට රජය සූදානම් වේ.

මේ අනුව, මෙම සමාගමේ කොටස් මහජනයාට නිකුත් කර එමගින් ලැබෙන මුදල් වලින් අදාළ තානායම්වල යටිතල පහසුකම් නැංවීමට සැලසුම් කර තිබෙන බව 2011-2016 යන අවුරුදු පහ වෙනුවෙන් රජය නිකුත් කර තිබෙන සංචාරක සංවර්ධන උපාය මාර්ගය මගින් අනාවරණය කර ඇත.

මෙම තානායම් මේ වනවිට කල්බදු ක්‍රමයට පුද්ගලික අංශයට ලබාදී තිබේ.

මීට අමතරව, රජයේ විවිධ අමාත්‍යංශ හා ආයතන හිමිකාරීත්වය යටතේ ඇති සංචාරක බංගලා වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමට රජය සූදානම් වන අතර මෙහිදී ඒවායේ ප්‍රමිතිය ඉහළ නංවා පොදු අලෙවිකරණ කාර්යක් හෝ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවි හරහා කාමර ඇනවුම් කිරීමේ අවස්ථාව ලබාදීමට හා සේවා සැපයීම සිදුකිරීමට අදහස් කර තිබෙන බව සඳහන්ය.

විදේශීය සංචාරකයින් අද්දවා ගැනීමට කටයුතු කරන අතර වාරයේදී හෝටල් කාමරවල මිල වැඩිවීමෙන් දේශීය සංචාරකයින්ට සිදුවන අපහසුතා මගහරවාලීම සඳහා මෙම කාර්යන් සිදුකරන බව රජය වැඩිදුරටත් සඳහන් කරයි.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3158&catid=50uwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 10936564, member: 106046"] [SIZE="5"]තානායම්වල සැප වැඩිකරන්න අළුත් සමාගමක් Sri Lanka mulls listed state budget hotel firm [/SIZE] [SIZE="3"]රටපුරා පිහිටි තානායම් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය හිමිකාරීත්වය ඇති සමාගමක් ඇතිකර එය කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීමට රජය සූදානම් වේ. මේ අනුව, මෙම සමාගමේ කොටස් මහජනයාට නිකුත් කර එමගින් ලැබෙන මුදල් වලින් අදාළ තානායම්වල යටිතල පහසුකම් නැංවීමට සැලසුම් කර තිබෙන බව 2011-2016 යන අවුරුදු පහ වෙනුවෙන් රජය නිකුත් කර තිබෙන සංචාරක සංවර්ධන උපාය මාර්ගය මගින් අනාවරණය කර ඇත. මෙම තානායම් මේ වනවිට කල්බදු ක්‍රමයට පුද්ගලික අංශයට ලබාදී තිබේ. මීට අමතරව, රජයේ විවිධ අමාත්‍යංශ හා ආයතන හිමිකාරීත්වය යටතේ ඇති සංචාරක බංගලා වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමට රජය සූදානම් වන අතර මෙහිදී ඒවායේ ප්‍රමිතිය ඉහළ නංවා පොදු අලෙවිකරණ කාර්යක් හෝ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවි හරහා කාමර ඇනවුම් කිරීමේ අවස්ථාව ලබාදීමට හා සේවා සැපයීම සිදුකිරීමට අදහස් කර තිබෙන බව සඳහන්ය. විදේශීය සංචාරකයින් අද්දවා ගැනීමට කටයුතු කරන අතර වාරයේදී හෝටල් කාමරවල මිල වැඩිවීමෙන් දේශීය සංචාරකයින්ට සිදුවන අපහසුතා මගහරවාලීම සඳහා මෙම කාර්යන් සිදුකරන බව රජය වැඩිදුරටත් සඳහන් කරයි.[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3158&catid=50:puwatharthika&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3158&catid=50:puwatharthika&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom