Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙළඳපොළ වැටෙද්දී Blue Diamonds,JKH, Tess Agro ඉහළට

කොළඹ කොටස් වෙළඳ පොළ පහළ යාමේ ප්‍රවණතාවය අද දිනයේදීද දකින්නට ලැබුණු අතර වෙළඳ පොළ පිරිවැටුමද අඩුවුණි.

මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 0.50 කින් අඩුවූ අතර එය දැක්වුණේ ඒකක 6,895.61 ක් ලෙසිනි.

මිලංක මිල දර්ශකයද ඒකක 6,227.65 වෙමින් සියයට 0.68 කින් පහළ ගියේය.

අද දිනයේදී වෙළඳ පොළ පිරිවැටුම දැක්වුණේ රුපියල් බිලියන 1.6 ක් ලෙසින් වන අතර Blue Diamonds Jewellery සමාගමේ ඡන්ද රහිත කොටසක මිල ශත 10 කින් වැඩිවී කොටසක මිල රුපියල් 5.10 ක් ලෙසත් ජෝන් කීල්ස් සමාගමේ කොටසක මිල ශත 60 කින් ඉහළ ගොස් රුපියල් 218.80 ක් ලෙසත් දැක්වුණි.

ගනුදෙනු වූ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ කොටස් ප්‍රමාණය 850,000 කි.

මීට අමතරව, Tess Agro සමාගමේ කොටස් මිලියන 15.4 ක් ගනුදෙනු වෙමින් එම කොටසක මිල ශත 50 කින් ඉහළ ගොස් කොටසක මිල රුපියල් 5.80 ක් විය.

[QUOTE="sherlock, post: 10944645, member: 106046"] [B][SIZE="5"]වෙළඳපොළ වැටෙද්දී Blue Diamonds,JKH, Tess Agro ඉහළට [/SIZE][/B] [SIZE="3"] කොළඹ කොටස් වෙළඳ පොළ පහළ යාමේ ප්‍රවණතාවය අද දිනයේදීද දකින්නට ලැබුණු අතර වෙළඳ පොළ පිරිවැටුමද අඩුවුණි. මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 0.50 කින් අඩුවූ අතර එය දැක්වුණේ ඒකක 6,895.61 ක් ලෙසිනි. මිලංක මිල දර්ශකයද ඒකක 6,227.65 වෙමින් සියයට 0.68 කින් පහළ ගියේය. අද දිනයේදී වෙළඳ පොළ පිරිවැටුම දැක්වුණේ රුපියල් බිලියන 1.6 ක් ලෙසින් වන අතර Blue Diamonds Jewellery සමාගමේ ඡන්ද රහිත කොටසක මිල ශත 10 කින් වැඩිවී කොටසක මිල රුපියල් 5.10 ක් ලෙසත් ජෝන් කීල්ස් සමාගමේ කොටසක මිල ශත 60 කින් ඉහළ ගොස් රුපියල් 218.80 ක් ලෙසත් දැක්වුණි. ගනුදෙනු වූ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ කොටස් ප්‍රමාණය 850,000 කි. මීට අමතරව, Tess Agro සමාගමේ කොටස් මිලියන 15.4 ක් ගනුදෙනු වෙමින් එම කොටසක මිල ශත 50 කින් ඉහළ ගොස් කොටසක මිල රුපියල් 5.80 ක් විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom