Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වංචාවන්ට දඩ ගසන ක්‍රමයට හර්ෂ විරුද්ධ වෙයි

කොටස් ඇතුළු සුරැකුම් පත් වංචාවන් සඳහා ලංකාව විසින් පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන නිසා එම දඩ මුදල් වැඩිකළ යුතු බවත් එවැනි වංචාවන් මගින් උපයන ආදායම් මෙම දඩ මුදල් වලට වඩා බෙහෙවින් වැඩි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කියයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව අවධාරණය කරන අතර ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ නිසි වේලාවට තොරතුරු නොදීමේ වරදට Environmental Resources Investments සමාගමට සහ එහි අධ්යක්ෂවරුන් තිදෙනෙකුට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට පැනවූ රුපියල් මිලියන 10 ක දඩ මුදල ප්‍රමාණවත් නොවන බවයි.

2003 වසරේදී මෙරට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභා පනත සංශෝධනය කරන විට කොළඹ කොටස් වෙළඳ පොළේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 73 ක් පමණද දෛනික පිරිවැටුම රුපියල් මිලියන 307 ක් පමණද වුවත් 2010 වනවිට වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 570 ක් හා දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2400 ක් වැනි විශාල සංඛ්‍යාවක් දක්වා වැඩිවී තිබෙන බව මන්ත්‍රීවරයා කියයි.

මේ අනුව, සමාජයේ ගරු බුහුමන් ලබන දූෂිත පුද්ගලයින් සමාගම්වල අභ්‍යන්තර තොරතුරු වංචා සහගත ලෙස ලබාගෙන හෝ වෙනත් අයුතු ක්‍රියා මාර්ග වලින් දිනක කොටස් ගනුදෙනුවකින් පමණක් රුපියල් මිලියන ගණනින් ලාබ ලැබීම කොළඹ කොටස් වෙළඳ පොළේ මේ වනවිට සාමාන්‍ය දෙයක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

මෙවැනි මහා පරිමාණයේ වංචාවන් සඳහා මෙතරම් සුළු දඩ මුදලක් නියම කිරීමෙන් එවැනි වංචා නතර කිරීමට පිටුවහලක් නොලැබීම කණගාටුවට කරුණක් බව මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ඔහු අවධාරණය කරන්නේ සුරැකුම් පත් හා විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන මෙවැනි වංචාවන් සඳහා පනවන උපරිම දඩ මුදල රුපියල් මිලියන 100 ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි.

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු වන නීතීඥ අරිත වික්‍රමනායක මහතා පසුගියදා කොළඹදී පැවති සමුළුවකදී අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළඳ පොළ නිසි නියාමනයක් හා විනයක් නොමැති කමින් වැසිකිලි වලකට සමාන වී තිබෙන බවට දැක්වූ කරුණු වල සත්‍යතාවයක් තිබෙන බව මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා ඇත.

[QUOTE="sherlock, post: 10944653, member: 106046"] [B][SIZE="5"]කොටස් වංචාවන්ට දඩ ගසන ක්‍රමයට හර්ෂ විරුද්ධ වෙයි [/SIZE][/B] [SIZE="3"]කොටස් ඇතුළු සුරැකුම් පත් වංචාවන් සඳහා ලංකාව විසින් පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන නිසා එම දඩ මුදල් වැඩිකළ යුතු බවත් එවැනි වංචාවන් මගින් උපයන ආදායම් මෙම දඩ මුදල් වලට වඩා බෙහෙවින් වැඩි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කියයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව අවධාරණය කරන අතර ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ නිසි වේලාවට තොරතුරු නොදීමේ වරදට Environmental Resources Investments සමාගමට සහ එහි අධ්යක්ෂවරුන් තිදෙනෙකුට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට පැනවූ රුපියල් මිලියන 10 ක දඩ මුදල ප්‍රමාණවත් නොවන බවයි. 2003 වසරේදී මෙරට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභා පනත සංශෝධනය කරන විට කොළඹ කොටස් වෙළඳ පොළේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 73 ක් පමණද දෛනික පිරිවැටුම රුපියල් මිලියන 307 ක් පමණද වුවත් 2010 වනවිට වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 570 ක් හා දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2400 ක් වැනි විශාල සංඛ්‍යාවක් දක්වා වැඩිවී තිබෙන බව මන්ත්‍රීවරයා කියයි. මේ අනුව, සමාජයේ ගරු බුහුමන් ලබන දූෂිත පුද්ගලයින් සමාගම්වල අභ්‍යන්තර තොරතුරු වංචා සහගත ලෙස ලබාගෙන හෝ වෙනත් අයුතු ක්‍රියා මාර්ග වලින් දිනක කොටස් ගනුදෙනුවකින් පමණක් රුපියල් මිලියන ගණනින් ලාබ ලැබීම කොළඹ කොටස් වෙළඳ පොළේ මේ වනවිට සාමාන්‍ය දෙයක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ. මෙවැනි මහා පරිමාණයේ වංචාවන් සඳහා මෙතරම් සුළු දඩ මුදලක් නියම කිරීමෙන් එවැනි වංචා නතර කිරීමට පිටුවහලක් නොලැබීම කණගාටුවට කරුණක් බව මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ. ඔහු අවධාරණය කරන්නේ සුරැකුම් පත් හා විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන මෙවැනි වංචාවන් සඳහා පනවන උපරිම දඩ මුදල රුපියල් මිලියන 100 ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි. සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු වන නීතීඥ අරිත වික්‍රමනායක මහතා පසුගියදා කොළඹදී පැවති සමුළුවකදී අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළඳ පොළ නිසි නියාමනයක් හා විනයක් නොමැති කමින් වැසිකිලි වලකට සමාන වී තිබෙන බවට දැක්වූ කරුණු වල සත්‍යතාවයක් තිබෙන බව මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom