Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලිබල් සමූහයේ මූල්‍ය තරුව දිදුලයි

වැලිබල් සමාගම් සමූහයට අයත් වැලිබල් මූල්‍ය සමාගමේ ශුද්ධ ලාභය 2011 ජුනි 30 වනදාට අවසන් වන කාර්තුවේදී සියයට 139 කින් වැඩිවී රුපියල් මිලියන 48.1 ක්වී තිබේ.

සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කර තිබෙන ගිණුම් වලින් මේ බව අනාවරණය වන අතර මෙම කාර්තුවේදී සමාගම බදු වලට පෙර රුපියල් මිලියන 88 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

මෙම කාර්තුවේදී සමාගමේ අදායම් සියයට 84 ක් වැනි විශාල ප්‍රමාණයකින් වැඩිවී රුපියල් මිලියන 236.6 ක්වී තිබෙන අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී ලබා තිබුණේ රුපියල් මිලියන 128.4 ක ආදායමකි.

මෙහිදී, සමාගමේ පොලී ආදායම් රුපියල් මිලියන 216.2 ක් දක්වා සියයට 75 කින් වැඩිවී තිබෙන අතර පොලී වියදම රුපියල් මිලියන 97 ක් දක්වා සියයට 81 කින් වර්ධනය වී තිබේ.

මේ අනුව, මෙම කාර්තුවේදී වැලිබල් මූල්‍ය සමාගමේ ශුද්ධ පොලී ආදායම සියයට 70 කින් වැඩිවී එම ආදායම රුපියල් මිලියන 119 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව, මෙම ගිණුම් වාර්තා වලින් හෙළිවන්නේ සමාගමේ අනිකුත් මෙහෙයුම් ආදායම් මෙම කාලයේදී සියයට 330 කින් වර්ධනය වී රුපියල් මිලියන 20.4 ක්වී තිබෙන බවයි.

මෙම කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය සියයට 79 කින් ඉහළ ගොස් කොටසකට අදාළව රුපියල් 4.64 ක ලාභයක් ලබා තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී ලබා තිබුණේ රුපියල් 2.58 ක කොටසකට අදාළ ලාභයකි.

මෙම කාර්තුවේදී සමාගමේ වත්කම් සියයට 23 කින් වැඩිවී වත්කම් වල වටිනාකම රුපියල් බිලියන 4.7 ක් දක්වා වැඩිවී තිබීම කැපී පෙනේ.

මෙහිදී, සමාගමේ සියළුම අංශවල පාහේ කැපී පෙනෙන වර්ධනයක් තිබෙන අතර කුලීපිට ගැනුම්, කල්බදු, තැන්පතු, යන ක්ෂේත්‍ර මේ අතර වේ.

මෙම කාර්තුව ආරම්භයේදී සමාගමේ කල්බදු හා කුලීපිට ගැනුම් අංශයේ වත්කම රුපියල් බිලියන 03 ක්වී තිබුණත් කාර්තුව අවසාන වනවිට එය රුපියල් බිලියන 3.6 ක් දක්වා වර්ධනය වී තිබේ.

එසේම තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 2.59 ක සිට රුපියල් බිලියන 2.92 ක් දක්වා මෙම කාර්තුවේදී සියයට 13 කින් වර්ධනය වී තිබෙන අතර අක්‍රීය ණය අනුපාතය සියයට 1.02 ක් දක්වා අඩුවී ඇත.

වැලිබල් මූල්‍ය සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය වන සියයට 72.87 ක් අයත් වන්නේ වැලිබල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමටයි.

[QUOTE="sherlock, post: 10944661, member: 106046"] [B][SIZE="5"]වැලිබල් සමූහයේ මූල්‍ය තරුව දිදුලයි [/SIZE][/B] [SIZE="3"]වැලිබල් සමාගම් සමූහයට අයත් වැලිබල් මූල්‍ය සමාගමේ ශුද්ධ ලාභය 2011 ජුනි 30 වනදාට අවසන් වන කාර්තුවේදී සියයට 139 කින් වැඩිවී රුපියල් මිලියන 48.1 ක්වී තිබේ. සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කර තිබෙන ගිණුම් වලින් මේ බව අනාවරණය වන අතර මෙම කාර්තුවේදී සමාගම බදු වලට පෙර රුපියල් මිලියන 88 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම කාර්තුවේදී සමාගමේ අදායම් සියයට 84 ක් වැනි විශාල ප්‍රමාණයකින් වැඩිවී රුපියල් මිලියන 236.6 ක්වී තිබෙන අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී ලබා තිබුණේ රුපියල් මිලියන 128.4 ක ආදායමකි. මෙහිදී, සමාගමේ පොලී ආදායම් රුපියල් මිලියන 216.2 ක් දක්වා සියයට 75 කින් වැඩිවී තිබෙන අතර පොලී වියදම රුපියල් මිලියන 97 ක් දක්වා සියයට 81 කින් වර්ධනය වී තිබේ. මේ අනුව, මෙම කාර්තුවේදී වැලිබල් මූල්‍ය සමාගමේ ශුද්ධ පොලී ආදායම සියයට 70 කින් වැඩිවී එම ආදායම රුපියල් මිලියන 119 ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව, මෙම ගිණුම් වාර්තා වලින් හෙළිවන්නේ සමාගමේ අනිකුත් මෙහෙයුම් ආදායම් මෙම කාලයේදී සියයට 330 කින් වර්ධනය වී රුපියල් මිලියන 20.4 ක්වී තිබෙන බවයි. මෙම කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය සියයට 79 කින් ඉහළ ගොස් කොටසකට අදාළව රුපියල් 4.64 ක ලාභයක් ලබා තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී ලබා තිබුණේ රුපියල් 2.58 ක කොටසකට අදාළ ලාභයකි. මෙම කාර්තුවේදී සමාගමේ වත්කම් සියයට 23 කින් වැඩිවී වත්කම් වල වටිනාකම රුපියල් බිලියන 4.7 ක් දක්වා වැඩිවී තිබීම කැපී පෙනේ. මෙහිදී, සමාගමේ සියළුම අංශවල පාහේ කැපී පෙනෙන වර්ධනයක් තිබෙන අතර කුලීපිට ගැනුම්, කල්බදු, තැන්පතු, යන ක්ෂේත්‍ර මේ අතර වේ. මෙම කාර්තුව ආරම්භයේදී සමාගමේ කල්බදු හා කුලීපිට ගැනුම් අංශයේ වත්කම රුපියල් බිලියන 03 ක්වී තිබුණත් කාර්තුව අවසාන වනවිට එය රුපියල් බිලියන 3.6 ක් දක්වා වර්ධනය වී තිබේ. එසේම තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 2.59 ක සිට රුපියල් බිලියන 2.92 ක් දක්වා මෙම කාර්තුවේදී සියයට 13 කින් වර්ධනය වී තිබෙන අතර අක්‍රීය ණය අනුපාතය සියයට 1.02 ක් දක්වා අඩුවී ඇත. වැලිබල් මූල්‍ය සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය වන සියයට 72.87 ක් අයත් වන්නේ වැලිබල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමටයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom