Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩා අයෝජකයින්ට කොටස් බෙදීමට නව නීති

කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුකරන මහා පරිමාණ නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වෙන්කළ යුතු කොටස් ප්රමාණය හා එවැනි නිකුතු වලදී කුඩා ආයෝජකයින් ලෙස හඳුන්වන්නේ කවුරුන්ද දක්වමින් විනිමය කොමිසම නව නීති හඳුන්වා දෙයි.

මේ අනුව, කොමිසම සඳහන් කර තිබෙන්නේ රුපියල් බිලියන 03 ක් හෝ රුපියල් බිලියන 03 කට වඩා වැඩි වටිනාකමක් තිබෙන කොටස් නිකුතු වලදී ඉන් සියයට 40 ක කොටස් හෝ රුපියල් බිලියන 1.5 ක වටිනාකමක් ගන්නා කොටස් යන විකල්ප දෙකින් අඩු වටිනාකමක් ගන්නා විකල්පය අනුව කුඩා ආයෝජකයින්ට කොටස් වෙන්කළ යුතු බවයි.

මෙම සීමාව පැනවූයේ මහා පරිමාණ කොටස් නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වැඩි සාධාරණයක් ඉටුකිරීමට බව විනිමය කොමිසම වැඩිදුරටත් පවසයි.

මීට පෙර පැවති නීති වලට අනුව සියළුම කොටස් නිකුතු වලදී ඉන් සියයට 40 ක් කුඩා කොටස් ආයෝජකයින්ට වෙන්කළ යුතු වූ අතර රුපියල් ලක්ෂයක් දක්වා ආයෝජනය කරන්නන් කුඩා ආයෝජකයින් ලෙස සැලකීය.

නව නීති වලට අනුව, රුපියල් බිලියන 03 ක් හෝ ඊට වැඩි කොටස් නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වෙන්කළ යුතු කොටස් ප්රමාණය සියයට 40 ක් හෝ රුපියල් බිලියන 1.5 ක් වටිනා කොටස් යන විකල්ප දෙකින් අඩු විකල්පය කිරීමට අමතරව රුපියල් ලක්ෂ දෙකක් දක්වා ආයෝජනය කරන්නන් කුඩා ආයෝජකයින් ලෙස සලකා තිබේ.

රුපියල් බිලියන තුනකට වඩා අඩු කොටස් නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වෙන්කළ යුතු කොටස් ප්රමාණය සියයට 40 ක් ලෙසත් කුඩා ආයෝජකයින් යනු රුපියල් ලක්ෂයක් දක්වා ආයෝජනය කරන්නන් ලෙසත් නව නීති වලින්ද තහවුරු කර ඇත

[QUOTE="sherlock, post: 10949737, member: 106046"] [B][SIZE="5"]කුඩා අයෝජකයින්ට කොටස් බෙදීමට නව නීති [/SIZE][/B] [SIZE="3"] කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුකරන මහා පරිමාණ නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වෙන්කළ යුතු කොටස් ප්රමාණය හා එවැනි නිකුතු වලදී කුඩා ආයෝජකයින් ලෙස හඳුන්වන්නේ කවුරුන්ද දක්වමින් විනිමය කොමිසම නව නීති හඳුන්වා දෙයි. මේ අනුව, කොමිසම සඳහන් කර තිබෙන්නේ රුපියල් බිලියන 03 ක් හෝ රුපියල් බිලියන 03 කට වඩා වැඩි වටිනාකමක් තිබෙන කොටස් නිකුතු වලදී ඉන් සියයට 40 ක කොටස් හෝ රුපියල් බිලියන 1.5 ක වටිනාකමක් ගන්නා කොටස් යන විකල්ප දෙකින් අඩු වටිනාකමක් ගන්නා විකල්පය අනුව කුඩා ආයෝජකයින්ට කොටස් වෙන්කළ යුතු බවයි. මෙම සීමාව පැනවූයේ මහා පරිමාණ කොටස් නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වැඩි සාධාරණයක් ඉටුකිරීමට බව විනිමය කොමිසම වැඩිදුරටත් පවසයි. මීට පෙර පැවති නීති වලට අනුව සියළුම කොටස් නිකුතු වලදී ඉන් සියයට 40 ක් කුඩා කොටස් ආයෝජකයින්ට වෙන්කළ යුතු වූ අතර රුපියල් ලක්ෂයක් දක්වා ආයෝජනය කරන්නන් කුඩා ආයෝජකයින් ලෙස සැලකීය. නව නීති වලට අනුව, රුපියල් බිලියන 03 ක් හෝ ඊට වැඩි කොටස් නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වෙන්කළ යුතු කොටස් ප්රමාණය සියයට 40 ක් හෝ රුපියල් බිලියන 1.5 ක් වටිනා කොටස් යන විකල්ප දෙකින් අඩු විකල්පය කිරීමට අමතරව රුපියල් ලක්ෂ දෙකක් දක්වා ආයෝජනය කරන්නන් කුඩා ආයෝජකයින් ලෙස සලකා තිබේ. රුපියල් බිලියන තුනකට වඩා අඩු කොටස් නිකුතු වලදී කුඩා ආයෝජකයින්ට වෙන්කළ යුතු කොටස් ප්රමාණය සියයට 40 ක් ලෙසත් කුඩා ආයෝජකයින් යනු රුපියල් ලක්ෂයක් දක්වා ආයෝජනය කරන්නන් ලෙසත් නව නීති වලින්ද තහවුරු කර ඇත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom