Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හර්ෂගෙන් විනිමය කොමිසමට අභියෝගයක්

කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් සැකකටයුතු ලෙස ඉහළ දැමූ පුද්ගලයින්ට එරෙහිව විනිමය කොමිසම පසුගියදා ගත් ක්‍රියාමාර්ග අගය කරමින් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර තිබෙන්නේ අදාළ පුද්ගලයින්ගේ නම්ද හෙළිකර යුතුව ඇති බවයි.

කොළඹ කොටස් වෙළඳ පොළේ සැක කටයුතු අයුරින් කොටස් මිල ඉහළ නැංවීමට එරෙහිව ආයෝජන උපදේශකවරයෙකු අධිකරණයට පමුණුවන බවත් ආයෝජකයින් දෙදෙනෙකු ඇතුළුව හත් දෙනෙකුට අවවාද කළ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම පසුගියදා සඳහන් කළ නමුත් අදාළ පුද්ගලයින්ගේ නම් හෙළිකර නොතිබුණි.

ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරන්නේ කුඩා ආයෝජකයින්ගේ උන්නතිය උදෙසා මෙම පුද්ගලයින්ගේ නම් සැඟවීමෙන් තොරව විනිමය කොමිසම විසින් මහජනතාවට හෙළිකළ යුතුව තිබෙන බවයි.

විනිවිද භාවය හා යහපාලනය යන මූලධර්මවල පිහිටා අදාළ නම් වහාම හෙළිකරන ලෙස තමා අවධාරණය කරන බවද මන්ත්‍රීවරයා කියයි.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට යන ආයෝජන උපදේශකවරයාට 2010 ජනවාරි මාසයේදී MTD Walkers සමාගමේ කොටස් මිල සැකකටයුතු ලෙස ඉහළ දැමීමේ වරද යටතේ චෝදනා ගොනු කිරීමට සූදානම් බව විනිමය කොමිසම පසුගියදා කීය.

මීට අමතරව, Dankotuwa Porcelain, Blue Diamonds Jewellery Worldwide, Touchwood Investments සහ Environmental Resources Investments යන සමාගම්වල කොටස් මිල 2010 ජූලි කාලයේදී අසාමාන්‍ය ලෙස වැඩිවීම පිළිබඳවද සුරැකුම් පත් හා විනිමය කොමිසම විමර්ශනයක් කළ බවත් මෙම විමර්ශනයෙන් පසුව මෙම සමාගම්වල කොටස් මිල සැක කටයුතු ලෙස ඉහළ දැමීමට සම්බන්ධ වූවා යැයි සිතන ආයෝජකයින් දෙදෙනෙකුට හා ආයෝජන උපදේශකයින් පස් දෙනෙකුට ලිඛිතව අවවාද කළ බවත් විනිමය කොමිසම පසුගියදා වැඩිදුරටත් පැවසීය.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3176&Itemid=56

[QUOTE="sherlock, post: 10957288, member: 106046"] [B][SIZE="4"]හර්ෂගෙන් විනිමය කොමිසමට අභියෝගයක් [/SIZE][/B] [SIZE="3"]කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් සැකකටයුතු ලෙස ඉහළ දැමූ පුද්ගලයින්ට එරෙහිව විනිමය කොමිසම පසුගියදා ගත් ක්‍රියාමාර්ග අගය කරමින් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර තිබෙන්නේ අදාළ පුද්ගලයින්ගේ නම්ද හෙළිකර යුතුව ඇති බවයි. කොළඹ කොටස් වෙළඳ පොළේ සැක කටයුතු අයුරින් කොටස් මිල ඉහළ නැංවීමට එරෙහිව ආයෝජන උපදේශකවරයෙකු අධිකරණයට පමුණුවන බවත් ආයෝජකයින් දෙදෙනෙකු ඇතුළුව හත් දෙනෙකුට අවවාද කළ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම පසුගියදා සඳහන් කළ නමුත් අදාළ පුද්ගලයින්ගේ නම් හෙළිකර නොතිබුණි. ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරන්නේ කුඩා ආයෝජකයින්ගේ උන්නතිය උදෙසා මෙම පුද්ගලයින්ගේ නම් සැඟවීමෙන් තොරව විනිමය කොමිසම විසින් මහජනතාවට හෙළිකළ යුතුව තිබෙන බවයි. විනිවිද භාවය හා යහපාලනය යන මූලධර්මවල පිහිටා අදාළ නම් වහාම හෙළිකරන ලෙස තමා අවධාරණය කරන බවද මන්ත්‍රීවරයා කියයි. අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට යන ආයෝජන උපදේශකවරයාට 2010 ජනවාරි මාසයේදී MTD Walkers සමාගමේ කොටස් මිල සැකකටයුතු ලෙස ඉහළ දැමීමේ වරද යටතේ චෝදනා ගොනු කිරීමට සූදානම් බව විනිමය කොමිසම පසුගියදා කීය. මීට අමතරව, Dankotuwa Porcelain, Blue Diamonds Jewellery Worldwide, Touchwood Investments සහ Environmental Resources Investments යන සමාගම්වල කොටස් මිල 2010 ජූලි කාලයේදී අසාමාන්‍ය ලෙස වැඩිවීම පිළිබඳවද සුරැකුම් පත් හා විනිමය කොමිසම විමර්ශනයක් කළ බවත් මෙම විමර්ශනයෙන් පසුව මෙම සමාගම්වල කොටස් මිල සැක කටයුතු ලෙස ඉහළ දැමීමට සම්බන්ධ වූවා යැයි සිතන ආයෝජකයින් දෙදෙනෙකුට හා ආයෝජන උපදේශකයින් පස් දෙනෙකුට ලිඛිතව අවවාද කළ බවත් විනිමය කොමිසම පසුගියදා වැඩිදුරටත් පැවසීය.[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3176&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3176&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom