Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් පොළේ සමාගම් වර්ගීකරණය වෙනස් වේ

කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකර තිබෙන සමාගම් ඒවා කරන ව්‍යාපාර කටයුතු හා ආදායම් අනුව වර්ග කර තිබෙන ආකාරය සලකා බලා අවශ්‍ය නම් එය වෙනස් කිරීමට කොටස් වෙළඳ පොළ සූදානම් වේ.

කොළඹ කොටස් වෙළද පොළ පවසා තිබෙන්නේ මෙම වර්ගකිරීමේ ක්‍රියාවලිය සඳහා සකස් කර තිබෙන මාර්ගෝපදේශය පිළිබඳ මහජනතාවටද අදහස් ලබාදිය හැකි බවයි.

ලයිස්තු ගත සමාගම්වල වරින් වර සිදුවන වෙනස්කම් නිසා මේ වනවිට සමහර ඒවා වර්ගීකරණය වී තිබෙන කාණ්ඩයට වඩා වෙනත් කාණ්ඩයකට අයත්වීම නිසා අදාළ වර්ගීකරණය වෙනස් කිරීමට කොටස් වෙළඳ පොළ අදහස් කර තිබේ.

මේ තුළින් මෙම සමාගම් වඩාත් නිවැරදිව වර්ගකිරීමට හැකිවනු ඇති බවත් මේ වනවිට කාණ්ඩ 20 ක් යටතේ ලයිස්තු ගත සමාගම් වර්ගකර තිබෙන බවත් සඳහන්ය.

මෙම වර්ගකිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ සකස් කර තිබෙන මාර්ගෝපදේශය පිළිබඳව අදහස් මහජනතාවට ලිඛිතව 2011 ඔක්තෝම්බර් 07 වනදා දක්වා ලබාදිය හැකිය.

කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් වර්ග කර තිබෙන කාණ්ඩ 20 මෙසේයි.

1 - Bank Finance & Insurance - BFI - Banking, Finance and Insurance activities (Life & Nonlife)

2 - Beverages, Food & Tobacco - BFT - Manufacture of food products, beverages & tobacco products

3 - Chemicals & Pharmaceuticals – CP - Manufacture of chemicals, chemical products & Pharmaceuticals

4 - Construction & Engineering - CE - Civil engineering activities such as Construction of buildings, Construction of utility projects

5 - Diversified Holdings - DIV - Company engaged in 03 or more business activities not directly related to one another where each activity required relatively different expertise.

6 - Footwear & Textile – FT - Manufacture of textiles, wearing apparel, leather & related Products

7 - Health Care - HLT - Hospitals & health care activities, dealings of medical equipments

8 - Leisure - LEI Hotels/Tourism & travels

9 - Investment Trusts – INV - Investment funds & forestry (excludes finished wood products)

10 - Information Technology - IT - Software/Hardware, other information services

11 - Land & Property - LP - Sales/Rents out lands & property

12 - Manufacturing - MFG - Manufacture of goods except BFT, CP, FT, MT and OIL

13 - Motors – MT - Trade/ assemble/ Manufacture of automobiles, spare parts & related products (Tyres, …)

14 - Oil Palms - OIL - Manufacture and trade of palm oils

15 - Plantations - PLT - Companies growing crops (Tea, Rubber, etc)

16 - Power & Energy - PE - Electric power generation/transmission, Manufacture and/or distribution of gas/ lubricants/ fuel.

17 - Services - SRV - Businesses that produce/ provide services, eCommerce

18 - Stores & Supplies - SS - Warehousing, storage & support activities

19 - Telecommunications - TLE - Telecommunication service providers (fixed line, mobile)

20 - Trading - TRD - Trading of goods specifically not covered under other sectors (home appliances, electrical items .

[QUOTE="sherlock, post: 10992727, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් පොළේ සමාගම් වර්ගීකරණය වෙනස් වේ [/SIZE][/B] [SIZE="3"]කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකර තිබෙන සමාගම් ඒවා කරන ව්‍යාපාර කටයුතු හා ආදායම් අනුව වර්ග කර තිබෙන ආකාරය සලකා බලා අවශ්‍ය නම් එය වෙනස් කිරීමට කොටස් වෙළඳ පොළ සූදානම් වේ. කොළඹ කොටස් වෙළද පොළ පවසා තිබෙන්නේ මෙම වර්ගකිරීමේ ක්‍රියාවලිය සඳහා සකස් කර තිබෙන මාර්ගෝපදේශය පිළිබඳ මහජනතාවටද අදහස් ලබාදිය හැකි බවයි. ලයිස්තු ගත සමාගම්වල වරින් වර සිදුවන වෙනස්කම් නිසා මේ වනවිට සමහර ඒවා වර්ගීකරණය වී තිබෙන කාණ්ඩයට වඩා වෙනත් කාණ්ඩයකට අයත්වීම නිසා අදාළ වර්ගීකරණය වෙනස් කිරීමට කොටස් වෙළඳ පොළ අදහස් කර තිබේ. මේ තුළින් මෙම සමාගම් වඩාත් නිවැරදිව වර්ගකිරීමට හැකිවනු ඇති බවත් මේ වනවිට කාණ්ඩ 20 ක් යටතේ ලයිස්තු ගත සමාගම් වර්ගකර තිබෙන බවත් සඳහන්ය. මෙම වර්ගකිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ සකස් කර තිබෙන මාර්ගෝපදේශය පිළිබඳව අදහස් මහජනතාවට ලිඛිතව 2011 ඔක්තෝම්බර් 07 වනදා දක්වා ලබාදිය හැකිය. කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් වර්ග කර තිබෙන කාණ්ඩ 20 මෙසේයි. 1 - Bank Finance & Insurance - BFI - Banking, Finance and Insurance activities (Life & Nonlife) 2 - Beverages, Food & Tobacco - BFT - Manufacture of food products, beverages & tobacco products 3 - Chemicals & Pharmaceuticals – CP - Manufacture of chemicals, chemical products & Pharmaceuticals 4 - Construction & Engineering - CE - Civil engineering activities such as Construction of buildings, Construction of utility projects 5 - Diversified Holdings - DIV - Company engaged in 03 or more business activities not directly related to one another where each activity required relatively different expertise. 6 - Footwear & Textile – FT - Manufacture of textiles, wearing apparel, leather & related Products 7 - Health Care - HLT - Hospitals & health care activities, dealings of medical equipments 8 - Leisure - LEI Hotels/Tourism & travels 9 - Investment Trusts – INV - Investment funds & forestry (excludes finished wood products) 10 - Information Technology - IT - Software/Hardware, other information services 11 - Land & Property - LP - Sales/Rents out lands & property 12 - Manufacturing - MFG - Manufacture of goods except BFT, CP, FT, MT and OIL 13 - Motors – MT - Trade/ assemble/ Manufacture of automobiles, spare parts & related products (Tyres, …) 14 - Oil Palms - OIL - Manufacture and trade of palm oils 15 - Plantations - PLT - Companies growing crops (Tea, Rubber, etc) 16 - Power & Energy - PE - Electric power generation/transmission, Manufacture and/or distribution of gas/ lubricants/ fuel. 17 - Services - SRV - Businesses that produce/ provide services, eCommerce 18 - Stores & Supplies - SS - Warehousing, storage & support activities 19 - Telecommunications - TLE - Telecommunication service providers (fixed line, mobile) 20 - Trading - TRD - Trading of goods specifically not covered under other sectors (home appliances, electrical items .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom