Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිට පිටම සිව්වන දිනයටත් කොළඹ කොටස් වැටේ

පිට පිටම හතරවන දිනයටත් කොළඹ කොටස් වෙළඳ පොළ අද පහළ ගිය අතර ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී පිරිවැටුමද අඩුවුණි.

මේ අනුව, සමස්ත මිල දර්ශකය ගනුදෙනු අවසානයේදී සියයට 0.4 කින් පහළ ගිය අතර ඒකක 27.78 කින් අඩුවී ඒකක 6,734.60 ක් ලෙස දැක්වුණි.

මීට අමතරව, මිලංක මිල දර්ශකය සියයට 1.37 කින් පහළ ගිය අතර ඒකක ලෙස ගත්විට ඒකක 83.67 කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේදී ඒකක 6,023.93 ක් විය.

අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 1.1 ක් වුණි.

ඊයේ දිනයේදීද මිල ඉහළ ගිය ශීතකරණ නිෂ්පාදනය කරන Regnis (Lanka) සමාගමේ කොටසක මිල අද දිනයේදීද රුපියල් 26.30 කින් ඉහළ ගොස් කොටසක් රුපියල් 304.30 ක් වෙද්දී, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 8.90 කින් ඉහළ ගොස් රුපියල් 192.50 ක් ලෙස දැක්වුණි.

ඊයේ දිනයේදීද මෙම සමාගමේ කොටසක මිල ඉහළ ගියේය.

මීට අමතරව, Tess Agro සමාගමේ කොටස්ද අද සක්රීයව ගනුදෙනු වූ අතර කොටසක් ශත 70 කින් ඉහළ ගොස් රුපියල් 5.80 ක්වී තිබේ.

එසේම, East West කොටසක් ශත 70 කින් ඉහළ ගොස් රුපියල් 34.90 ක් දක්වාද, Renuka Holdings සමාගමේ කොටසක් රුපියල් 3.50 කින් වැඩිවී රුපියල් 64.20 ක් දක්වාද මිල ඉහළ නැගුණි.

[QUOTE="sherlock, post: 10998605, member: 106046"] [B][SIZE="5"]පිට පිටම සිව්වන දිනයටත් කොළඹ කොටස් වැටේ [/SIZE][/B] [SIZE="3"]පිට පිටම හතරවන දිනයටත් කොළඹ කොටස් වෙළඳ පොළ අද පහළ ගිය අතර ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී පිරිවැටුමද අඩුවුණි. මේ අනුව, සමස්ත මිල දර්ශකය ගනුදෙනු අවසානයේදී සියයට 0.4 කින් පහළ ගිය අතර ඒකක 27.78 කින් අඩුවී ඒකක 6,734.60 ක් ලෙස දැක්වුණි. මීට අමතරව, මිලංක මිල දර්ශකය සියයට 1.37 කින් පහළ ගිය අතර ඒකක ලෙස ගත්විට ඒකක 83.67 කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේදී ඒකක 6,023.93 ක් විය. අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 1.1 ක් වුණි. ඊයේ දිනයේදීද මිල ඉහළ ගිය ශීතකරණ නිෂ්පාදනය කරන Regnis (Lanka) සමාගමේ කොටසක මිල අද දිනයේදීද රුපියල් 26.30 කින් ඉහළ ගොස් කොටසක් රුපියල් 304.30 ක් වෙද්දී, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 8.90 කින් ඉහළ ගොස් රුපියල් 192.50 ක් ලෙස දැක්වුණි. ඊයේ දිනයේදීද මෙම සමාගමේ කොටසක මිල ඉහළ ගියේය. මීට අමතරව, Tess Agro සමාගමේ කොටස්ද අද සක්රීයව ගනුදෙනු වූ අතර කොටසක් ශත 70 කින් ඉහළ ගොස් රුපියල් 5.80 ක්වී තිබේ. එසේම, East West කොටසක් ශත 70 කින් ඉහළ ගොස් රුපියල් 34.90 ක් දක්වාද, Renuka Holdings සමාගමේ කොටසක් රුපියල් 3.50 කින් වැඩිවී රුපියල් 64.20 ක් දක්වාද මිල ඉහළ නැගුණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom