Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔකඳ ෆිනෑන්ස් අධ්‍යක්ෂවරුන්ට ලක්ෂ 12 ක දඩයක්

2011 සැප්තැම්බර් 29 වෙනි බ්‍රහස්පතින්දා, Sri Lanka Mirror Editor

ශී‍්‍ර ලංකා මහ බැංකුවට තම මූල්‍ය ආයතනය පිළිබඳ තොරතුරු ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සීමාසහිත ඔකඳ ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට රුපියල් ලක්ෂ 12 ක දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (29) නියම කළේය.

මෙම සමාගම් අධ්යක්ෂ මණ්ඩලයට චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබූ අතර අදාළ එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් අධක්ෂවරු සිවුදෙනා හට රුපියල් ලක්ෂ 12 ක දඩයක් නියම විය.

එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් එක් අයෙකුට වසරක සිර දඬුවමක් ලබා දීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

මෙලෙස දඩ නියමවූයේ මඩික්කු බවතුරුගේ ඔකඳ සිල්වා, තේජා දිල්හානි සුවන්ඳගේ සිල්වා, මඩික්කු බවතුරුගේ ධනපාල සිල්වා හා චමිලා සංජීවනී සුවඳගේ යන ඔකඳ ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් හටය.

[QUOTE="sherlock, post: 11038424, member: 106046"] [B][SIZE="5"]ඔකඳ ෆිනෑන්ස් අධ්‍යක්ෂවරුන්ට ලක්ෂ 12 ක දඩයක් 2011 සැප්තැම්බර් 29 වෙනි බ්‍රහස්පතින්දා, Sri Lanka Mirror Editor[/SIZE] [/B] [SIZE="3"]ශී‍්‍ර ලංකා මහ බැංකුවට තම මූල්‍ය ආයතනය පිළිබඳ තොරතුරු ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සීමාසහිත ඔකඳ ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට රුපියල් ලක්ෂ 12 ක දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (29) නියම කළේය. මෙම සමාගම් අධ්යක්ෂ මණ්ඩලයට චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබූ අතර අදාළ එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් අධක්ෂවරු සිවුදෙනා හට රුපියල් ලක්ෂ 12 ක දඩයක් නියම විය. එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් එක් අයෙකුට වසරක සිර දඬුවමක් ලබා දීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. මෙලෙස දඩ නියමවූයේ මඩික්කු බවතුරුගේ ඔකඳ සිල්වා, තේජා දිල්හානි සුවන්ඳගේ සිල්වා, මඩික්කු බවතුරුගේ ධනපාල සිල්වා හා චමිලා සංජීවනී සුවඳගේ යන ඔකඳ ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් හටය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom