Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Singer Industries කොටස් මිල ඉගිලෙද්දී මිල සීමාවක්

අද දිනයේදී කොළඹ කොටස් වෙළඳ පොළ සියයට 0.5 කින් ඉහළ ගිය අතර හේතුවක් නොමැතිව විශාල ලෙස කොටස් මිල ඉහළ ගිය Singer Industries (Ceylon) සමාගම සඳහා මිල සීමාවක් පැනවීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කළේය.

මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 0.53 කින් හෙවත් ඒකක 35.64 කින් ඉහළ ගොස් ඒකක 6,783.55 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.78 කින් ඉහළ ගොස් ඒකක 6,045.11 ක් විය.

අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 2.36 කි.

සියයට දහයකට වඩා මිල ඉහළ පහළ යා නොහැකි ලෙස විනිමය කොමිසම විසින් ඊයේ මිල සීමාවක් පැනවූ Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් අද දිනයේදීද රුපියල් 7.90 කින් ඉහළ ගොස් රුපියල් 358.50 ක්වූ අතර Singer Industries (Ceylon) සමාගමේ කොටසක මිල අද දිනයේදී විශාල ලෙස වැඩිවුණි.

මේ අනුව, Singer Industries (Ceylon) සමාගමේ කොටසක මිල රුපියල් 66.90 කින් අද වැඩිවූ අතර ගනුදෙනු අවසානයේ එහි මිල රුපියල් 384.10 ක් ලෙස දැක්වුණි.

අද දිනයේදී එක්තරා අවස්ථාවක Singer Industries (Ceylon) සමාගමේ කොටසක් රුපියල් 439 ක් දක්වාද වැඩිවූ අතර මේ හමුවේ විනිමය කොමිසම මේ සමාගමේ කොටස් වෙනුවෙන් සියයට 10 ක මිල සීමාවක් පැනවීමට කටයුතු කළේය.

මීට අමතරව, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක් ශත දහයකින් වැඩිවී රුපියල් 4.90 ක් දක්වාද Lanka Hospital Corporation කොටසක් රුපියල් 3.60 කින් වැඩිවී රුපියල් 63 ක්ද වුණි.

එසේම, Regnis (Lanka) කොටසක් රුපියල් 19.90 කින් වැඩිවී රුපියල් 440.20 ක්වූ අතර ඊයේ සියයට දහයේ මිල සීමාවට යටත් කළ Ascot Holdings සමාගමේ කොටසක් අද දිනයේදී රුපියල් 2.90 කින් පහළ ගොස් රුපියල් 186 ක් විය.

http://www.vimasuma.com/index.php?option=com_content&view=category&layout=blog&id=50&Itemid=56

[QUOTE="sherlock, post: 11043695, member: 106046"] [B][SIZE="5"]Singer Industries කොටස් මිල ඉගිලෙද්දී මිල සීමාවක් [/SIZE][/B] [SIZE="3"]අද දිනයේදී කොළඹ කොටස් වෙළඳ පොළ සියයට 0.5 කින් ඉහළ ගිය අතර හේතුවක් නොමැතිව විශාල ලෙස කොටස් මිල ඉහළ ගිය Singer Industries (Ceylon) සමාගම සඳහා මිල සීමාවක් පැනවීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කළේය. මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 0.53 කින් හෙවත් ඒකක 35.64 කින් ඉහළ ගොස් ඒකක 6,783.55 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.78 කින් ඉහළ ගොස් ඒකක 6,045.11 ක් විය. අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 2.36 කි. සියයට දහයකට වඩා මිල ඉහළ පහළ යා නොහැකි ලෙස විනිමය කොමිසම විසින් ඊයේ මිල සීමාවක් පැනවූ Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් අද දිනයේදීද රුපියල් 7.90 කින් ඉහළ ගොස් රුපියල් 358.50 ක්වූ අතර Singer Industries (Ceylon) සමාගමේ කොටසක මිල අද දිනයේදී විශාල ලෙස වැඩිවුණි. මේ අනුව, Singer Industries (Ceylon) සමාගමේ කොටසක මිල රුපියල් 66.90 කින් අද වැඩිවූ අතර ගනුදෙනු අවසානයේ එහි මිල රුපියල් 384.10 ක් ලෙස දැක්වුණි. අද දිනයේදී එක්තරා අවස්ථාවක Singer Industries (Ceylon) සමාගමේ කොටසක් රුපියල් 439 ක් දක්වාද වැඩිවූ අතර මේ හමුවේ විනිමය කොමිසම මේ සමාගමේ කොටස් වෙනුවෙන් සියයට 10 ක මිල සීමාවක් පැනවීමට කටයුතු කළේය. මීට අමතරව, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක් ශත දහයකින් වැඩිවී රුපියල් 4.90 ක් දක්වාද Lanka Hospital Corporation කොටසක් රුපියල් 3.60 කින් වැඩිවී රුපියල් 63 ක්ද වුණි. එසේම, Regnis (Lanka) කොටසක් රුපියල් 19.90 කින් වැඩිවී රුපියල් 440.20 ක්වූ අතර ඊයේ සියයට දහයේ මිල සීමාවට යටත් කළ Ascot Holdings සමාගමේ කොටසක් අද දිනයේදී රුපියල් 2.90 කින් පහළ ගොස් රුපියල් 186 ක් විය.[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=category&layout=blog&id=50&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=category&layout=blog&id=50&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom