Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකුතුවට පෙර, පීපල්ස් ලීසිං ප්‍රධානී කරුණු දක්වයි

මේ වසරේත් ව්‍යාපාරික කටයුතු සියයට 50 කින් පමණ ඉහළ යයිලු

ඩොලර් මිලියන 70 ක මහජන කොටස් නිකුතුවක් සිදුකිරීමට සූදානම් වන මෙරට විශාලතම කල්බදු සමාගම වන පීපල්ස් ලීසිං පවසන්නේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව සිය කල්බදු ව්‍යාපාරික කටයුතු විශාල වශයෙන් වැඩිවූ බවයි.

සමාගමේ කල්බදු ව්‍යාපාරික කටයුතු ගිය වසරේදී දෙගුණයකින් පමණ වැඩිවූ බවත් එය මේ වසරේද සියයට 50 කින් පමණ වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් අප සමග අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන විධායක ඩී.පී. කුමාරගේ මහතා සඳහන් කළේය.

මහජන බැංකුවට අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම විසින් 2011 මාර්තු මාසයෙන් අවසන් වන මුදල් වසරේදී රුපියල් බිලියන 41.8 ක මුදල් මහජනතාවට ලබාදී තිබෙන අතර ලබාදීමට ඉලක්ක කර තිබුණේ රුපියල් බිලියන 26.4 ක මුදලකි.

“කල්බදු කර්මාන්තය විශාල වශයෙන් වර්ධනය වෙනවා. උතුරු-නැගෙනහිර තවමත් විවෘත නොවූ වෙළඳපොළවල් ලෙස විශාල ධාරිතාවයක් තිබෙනවා. කෘෂි කාර්මික පන්නයේ වාහන වලට එම ප්‍රදේශ වලින් ලොකු ඉල්ලුමක් තිබෙනවා. “

යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කුමාරගේ මහතා අප සමග පැවසීය.

මීට අමතරව, ධීවර ක්ෂේත්රයෙන් කල්බදු පහසුකම් ලබාගැනීම සඳහා ඇති ඉල්ලුම වැඩිවී තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

සමාගම මෙරට දෙවන විශාලතම කොටස් නිකුතුව වන ඩොලර් මිලියන 70 ක කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වන අතර මෙම නිකුතුවෙන් කොටසක් විදේශීය වෙළඳපොළ සඳහාද නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම නිකුතුව NDB ආයෝජන බැංකුව හා කැපිටල් එලායන්ස් සමාගම විසින් ඒකාබද්ධව කළමනාකරණය කරනු ලබයි.

පීපල්ස් ලීසිං සමාගමට අයත් අනුබද්ධ සමාගම් හයක් තිබෙන අතර පීපල්ස් ලීසිං ෆිනෑන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස් ලිමිටඩ්, පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, පීපල්ස් ලීසිං ෆීල්ට් මැනේජ්මන්ට් ලිමිටඩ්, පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩෙවලොප්මන්ට් ලිමිටඩ් සහ පීපල්ස් ලිසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් ලිමිටඩ් මෙම සමාගම්ය.

මේ වනවිට, කල්බදු ක්ෂේත්රයේ වැඩිම ඉල්ලුමක් ඇතිවී තිබෙන්නේ ද්විත්ව කාර්ය වාහන හා වාණිජ වාහන වලට වන අතර රජය වාහනවල බදු විශාල ලෙස අඩුකළ අවස්ථාවේ වාහන සඳහා ඉල්ලුම විශාල ලෙස වැඩිවී පසුව බදු යම් ප්‍රමාණයක් වැඩිකිරීම නිසා යළි ඉල්ලුම පහළ ගියත් මේ වනවිට වාහන සඳහා ඉල්ලුම වැඩිවෙමින් තිබේ.

මෙරට ආර්ථීකය වර්ධනය වෙමින් තිබීමත් ඉදිකිරීම් කර්මාන්තයේ තිබෙන ප්‍රගතියත් හමුවේ ඉදිරියටත් වාහන සඳහා තිබෙන ඉල්ලුම එලෙසම තිබෙනු ඇතැයි කුමාරගේ මහතා විශ්වාසය පළකරයි.

පීපල්ස් ලීසිං සමාගම 2011 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී රුපියල් බිලියන 2.6 ක ලාභයක් වාර්තා කළ අතර එහිදී රුපියල් බිලියන 10.6 ක ආදායමක් වාර්තා කර තිබුණි.

සමාගම සතුව තිබෙන දළ වත්කම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 63.8 කි.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3264&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11061471, member: 106046"] [B][SIZE="5"]නිකුතුවට පෙර, පීපල්ස් ලීසිං ප්‍රධානී කරුණු දක්වය[/SIZE]ි[/B] [SIZE="3"]මේ වසරේත් ව්‍යාපාරික කටයුතු සියයට 50 කින් පමණ ඉහළ යයිලු ඩොලර් මිලියන 70 ක මහජන කොටස් නිකුතුවක් සිදුකිරීමට සූදානම් වන මෙරට විශාලතම කල්බදු සමාගම වන පීපල්ස් ලීසිං පවසන්නේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව සිය කල්බදු ව්‍යාපාරික කටයුතු විශාල වශයෙන් වැඩිවූ බවයි. සමාගමේ කල්බදු ව්‍යාපාරික කටයුතු ගිය වසරේදී දෙගුණයකින් පමණ වැඩිවූ බවත් එය මේ වසරේද සියයට 50 කින් පමණ වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් අප සමග අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන විධායක ඩී.පී. කුමාරගේ මහතා සඳහන් කළේය. මහජන බැංකුවට අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම විසින් 2011 මාර්තු මාසයෙන් අවසන් වන මුදල් වසරේදී රුපියල් බිලියන 41.8 ක මුදල් මහජනතාවට ලබාදී තිබෙන අතර ලබාදීමට ඉලක්ක කර තිබුණේ රුපියල් බිලියන 26.4 ක මුදලකි. “කල්බදු කර්මාන්තය විශාල වශයෙන් වර්ධනය වෙනවා. උතුරු-නැගෙනහිර තවමත් විවෘත නොවූ වෙළඳපොළවල් ලෙස විශාල ධාරිතාවයක් තිබෙනවා. කෘෂි කාර්මික පන්නයේ වාහන වලට එම ප්‍රදේශ වලින් ලොකු ඉල්ලුමක් තිබෙනවා. “ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කුමාරගේ මහතා අප සමග පැවසීය. මීට අමතරව, ධීවර ක්ෂේත්රයෙන් කල්බදු පහසුකම් ලබාගැනීම සඳහා ඇති ඉල්ලුම වැඩිවී තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. සමාගම මෙරට දෙවන විශාලතම කොටස් නිකුතුව වන ඩොලර් මිලියන 70 ක කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වන අතර මෙම නිකුතුවෙන් කොටසක් විදේශීය වෙළඳපොළ සඳහාද නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙම නිකුතුව NDB ආයෝජන බැංකුව හා කැපිටල් එලායන්ස් සමාගම විසින් ඒකාබද්ධව කළමනාකරණය කරනු ලබයි. පීපල්ස් ලීසිං සමාගමට අයත් අනුබද්ධ සමාගම් හයක් තිබෙන අතර පීපල්ස් ලීසිං ෆිනෑන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස් ලිමිටඩ්, පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, පීපල්ස් ලීසිං ෆීල්ට් මැනේජ්මන්ට් ලිමිටඩ්, පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩෙවලොප්මන්ට් ලිමිටඩ් සහ පීපල්ස් ලිසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් ලිමිටඩ් මෙම සමාගම්ය. මේ වනවිට, කල්බදු ක්ෂේත්රයේ වැඩිම ඉල්ලුමක් ඇතිවී තිබෙන්නේ ද්විත්ව කාර්ය වාහන හා වාණිජ වාහන වලට වන අතර රජය වාහනවල බදු විශාල ලෙස අඩුකළ අවස්ථාවේ වාහන සඳහා ඉල්ලුම විශාල ලෙස වැඩිවී පසුව බදු යම් ප්‍රමාණයක් වැඩිකිරීම නිසා යළි ඉල්ලුම පහළ ගියත් මේ වනවිට වාහන සඳහා ඉල්ලුම වැඩිවෙමින් තිබේ. මෙරට ආර්ථීකය වර්ධනය වෙමින් තිබීමත් ඉදිකිරීම් කර්මාන්තයේ තිබෙන ප්‍රගතියත් හමුවේ ඉදිරියටත් වාහන සඳහා තිබෙන ඉල්ලුම එලෙසම තිබෙනු ඇතැයි කුමාරගේ මහතා විශ්වාසය පළකරයි. පීපල්ස් ලීසිං සමාගම 2011 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී රුපියල් බිලියන 2.6 ක ලාභයක් වාර්තා කළ අතර එහිදී රුපියල් බිලියන 10.6 ක ආදායමක් වාර්තා කර තිබුණි. සමාගම සතුව තිබෙන දළ වත්කම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 63.8 කි.[/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3264&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom