Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑස් හමුවූ පුවත කොළඹ කොටස් වලට තල්ලුවක් නොදෙයි

Regnis (Lanka) අදත් රුපියල් 68.50 කින් ඉහළට

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ගෑස් හා ඛනිජ තෙල් නිධියක් හමුවී ඇතැයි පළවූ පුවත කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තුගත නාවික සමාගම්වල කොටස් මිල ඉහළ යාමට හැකි පුවතක් වුවත් අද කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු වල එතරම් වර්ධනයක් සිදු නොවුණි.

මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය එතරම් වෙනසක් නොවී ඒකක 6,783.39 ක් ලෙසින් පැවතුණු අතර මිලංක මිල දර්ශකය සියයට 0.22 කින් පහළ ගොස් ඒකක 6,031.97 ක් ලෙසින් සටහන් වුණි.

දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.1 ක් විය.

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ගෑස් හා ඛනිජ තෙල් කැණීමේදී සහායක නැව් සේවා සැපයීමට අවස්ථාව ලැබෙන Colombo Dockyard සමාගමේ කොටසක් රුපියල් 1.20 කින් පහළ ගොස් රුපියල් 259 ක්වූ අතර මර්කන්ටයිල් ෂිපිං සමාගමේ කොටස් ප්රමාණයක් හිමි Hemas Holdings සමාගමේ කොටසක් රුපියලකින් ඉහළ ගොස් රුපියල් 39 ක් වුණි.

කොටස් තැරැව්කරුවන් පවසන්නේ වෙනත් කොටස් වෙළඳපොළ වලට සාපේක්ෂව මේ වනවිට කොළඹ කොටස් වෙළඳපොළේ කොටස්වල මිල ගණන් වටිනාකමට වඩා ඉහළ ගොස් තිබෙන තත්ත්වයක් තිබෙන බවයි.

අද දිනයේදී John Keells Holdings කොටසක් රුපියල් 1.10 කින් පහළ ගොස් රුපියල් 203.90 ක්වූ අතර පසුගියදා සියයට 10 ක මිල සීමාවක් පැනවූ Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 30.30 කින් ඉහළ ගොස් රුපියල් 380.90 ක් විය.

මීට අමතරව, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක් ශත දහයකින් පහළ ගොස් රුපියල් 4.70 ක්ද Ascot Holdings කොටසක් රුපියල් 8.10 කින් ඉහළ ගොස් රුපියල් 180.80 ක්ද වුණි.

Colonial Motors කොටසක් රුපියල් 16.90 කින් වැඩිවී රුපියල් 491.80 ක් වෙද්දී කිසිදු හේතුවක් නොමැතිව පසුගිය දින කිහිපය පුරාම මිල ඉහළ ගිය Regnis (Lanka) කොටසක් අද රුපියල් 68.50 කින් ඉහළ ගොස් රුපියල් 488.80 ක්වී තිබේ.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3268&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11061483, member: 106046"] [B][SIZE="5"]ගෑස් හමුවූ පුවත කොළඹ කොටස් වලට තල්ලුවක් නොදෙය[/SIZE]ි [/B] [SIZE="4"]Regnis (Lanka) අදත් රුපියල් 68.50 කින් ඉහළට මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ගෑස් හා ඛනිජ තෙල් නිධියක් හමුවී ඇතැයි පළවූ පුවත කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තුගත නාවික සමාගම්වල කොටස් මිල ඉහළ යාමට හැකි පුවතක් වුවත් අද කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු වල එතරම් වර්ධනයක් සිදු නොවුණි. මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය එතරම් වෙනසක් නොවී ඒකක 6,783.39 ක් ලෙසින් පැවතුණු අතර මිලංක මිල දර්ශකය සියයට 0.22 කින් පහළ ගොස් ඒකක 6,031.97 ක් ලෙසින් සටහන් වුණි. දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.1 ක් විය. මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ගෑස් හා ඛනිජ තෙල් කැණීමේදී සහායක නැව් සේවා සැපයීමට අවස්ථාව ලැබෙන Colombo Dockyard සමාගමේ කොටසක් රුපියල් 1.20 කින් පහළ ගොස් රුපියල් 259 ක්වූ අතර මර්කන්ටයිල් ෂිපිං සමාගමේ කොටස් ප්රමාණයක් හිමි Hemas Holdings සමාගමේ කොටසක් රුපියලකින් ඉහළ ගොස් රුපියල් 39 ක් වුණි. කොටස් තැරැව්කරුවන් පවසන්නේ වෙනත් කොටස් වෙළඳපොළ වලට සාපේක්ෂව මේ වනවිට කොළඹ කොටස් වෙළඳපොළේ කොටස්වල මිල ගණන් වටිනාකමට වඩා ඉහළ ගොස් තිබෙන තත්ත්වයක් තිබෙන බවයි. අද දිනයේදී John Keells Holdings කොටසක් රුපියල් 1.10 කින් පහළ ගොස් රුපියල් 203.90 ක්වූ අතර පසුගියදා සියයට 10 ක මිල සීමාවක් පැනවූ Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 30.30 කින් ඉහළ ගොස් රුපියල් 380.90 ක් විය. මීට අමතරව, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක් ශත දහයකින් පහළ ගොස් රුපියල් 4.70 ක්ද Ascot Holdings කොටසක් රුපියල් 8.10 කින් ඉහළ ගොස් රුපියල් 180.80 ක්ද වුණි. Colonial Motors කොටසක් රුපියල් 16.90 කින් වැඩිවී රුපියල් 491.80 ක් වෙද්දී කිසිදු හේතුවක් නොමැතිව පසුගිය දින කිහිපය පුරාම මිල ඉහළ ගිය Regnis (Lanka) කොටසක් අද රුපියල් 68.50 කින් ඉහළ ගොස් රුපියල් 488.80 ක්වී තිබේ.[/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3268&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom