Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේ කම්හල් තුනක් හා විශාල ඉඩමක් ඇමරිකානු සමාගමකට

Sri Lanka tea estate gets govt nod for tie up

ඇමරිකාව පදනම් කරගත් තේ අලෙවිකරණ සමාගමක දේශීය ශාඛාවකට සිය තේ කම්හල් තුනක හා විශාල ඉඩමක කළමනාකරණය පැවරීමට රජයේ අවසර හිමිවූ බව බොගවන්තලාව තේ වැවිලි සමාගම කියයි.

කොටස් වෙළඳපොළේ ලයිස්තුගත බොගවන්තලාව තේ වැවිලි සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට මේ බව දැනුම් දී තිබෙන අතර ඉතා වැදගත් කොටස්කරුවා ලෙස මෙවැනි තීරණයක් සඳහා රජයේ අවසරය අනිවාර්ය බව සඳහන් කර ඇත.

මේ අනුව, බොගවන්තලාව තේ වැවිලි සමාගම ඇමරිකාව පදනම් කරගත් Walters Bay Tea Estates LLC සමාගමේ දේශීය ශාඛාව වන Walters Bay Tea Estates (Pvt) Ltd සමග මෙම කළමනාකරණ ගිවිසුමට එළඹ තිබෙන අතර මෙහිදී තේ කර්මාන්ත ශාලා තුනකට අමතරව කළමනාකරණය කිරීමට යන ඉඩම හෙක්ටයාර් 708 කින් සමන්විත බව සඳහන්ය.

මෙහි හෙක්ටයාර් 194 ක දැනට තේ වගාව සිදුකර තිබෙන බවත් තවත් හෙක්ටයාර් 380 ක් තේ වගාවට සුදුසු බවත් සමාගම පවසා ඇත.

මෙම කළමනාකරණ ගිවිසුම යටතේ ඉදිරි වසර පහ තුළදී ඇමරිකානු සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක් පමණ ආයෝජනය කිරීමට සූදානම් වේ.

[QUOTE="sherlock, post: 11082318, member: 106046"] [SIZE="5"]තේ කම්හල් තුනක් හා විශාල ඉඩමක් ඇමරිකානු සමාගමකට [/SIZE] Sri Lanka tea estate gets govt nod for tie up [SIZE="3"]ඇමරිකාව පදනම් කරගත් තේ අලෙවිකරණ සමාගමක දේශීය ශාඛාවකට සිය තේ කම්හල් තුනක හා විශාල ඉඩමක කළමනාකරණය පැවරීමට රජයේ අවසර හිමිවූ බව බොගවන්තලාව තේ වැවිලි සමාගම කියයි. කොටස් වෙළඳපොළේ ලයිස්තුගත බොගවන්තලාව තේ වැවිලි සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට මේ බව දැනුම් දී තිබෙන අතර ඉතා වැදගත් කොටස්කරුවා ලෙස මෙවැනි තීරණයක් සඳහා රජයේ අවසරය අනිවාර්ය බව සඳහන් කර ඇත. මේ අනුව, බොගවන්තලාව තේ වැවිලි සමාගම ඇමරිකාව පදනම් කරගත් Walters Bay Tea Estates LLC සමාගමේ දේශීය ශාඛාව වන Walters Bay Tea Estates (Pvt) Ltd සමග මෙම කළමනාකරණ ගිවිසුමට එළඹ තිබෙන අතර මෙහිදී තේ කර්මාන්ත ශාලා තුනකට අමතරව කළමනාකරණය කිරීමට යන ඉඩම හෙක්ටයාර් 708 කින් සමන්විත බව සඳහන්ය. මෙහි හෙක්ටයාර් 194 ක දැනට තේ වගාව සිදුකර තිබෙන බවත් තවත් හෙක්ටයාර් 380 ක් තේ වගාවට සුදුසු බවත් සමාගම පවසා ඇත. මෙම කළමනාකරණ ගිවිසුම යටතේ ඉදිරි වසර පහ තුළදී ඇමරිකානු සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක් පමණ ආයෝජනය කිරීමට සූදානම් ව[/SIZE]ේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom