Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් ගැන ධනාත්මක කතාවක්

ගලා එන අරමුදල් ධන තත්ත්වයට පත්වේවි - මහ බැංකු නියෝජ්‍ය අධිපති

කොළඹ කොටස් වෙළද පොළට ගලා එන අරමුදල් ප්‍රවාහවල ධනාත්මක තත්ත්වයක් මේ වසර අවසන් වනවිට දැකිය හැකිවනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විශ්වාසය පළකරයි.

මේ වසරේ මේ දක්වා කොළඹ කොටස් වෙළඳ පොළින් ඩොලර් මිලියන 150 ක පමණ ශුද්ධ අරමුදල් පිටතට ගලා ගොස් තිබේ.

“මේ වසර අවසන් වනවිට කොටස් වෙළඳ පොළට ගලාඑන අරමුදල්වල ශුද්ධ අගය ධන තත්ත්වයට පත්වේවි.“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධර්ම ධීරසිංහ මහතා පැවසීය.

කොළඹ කොටස් වෙළඳ පොළේ මිල ගණන් විශාල ලෙස ඉහළ යද්දී මෙරට දිගු කාලයක් සිටි බොහෝ විදේශීය ආයෝජකයින් කොටස් විකුණා සිය මුදල් තම රටවලට රැගෙන යන්නට කටයුතු කරනු පසුගිය කාලයේදී දකින්නට ලැබුණු ප්රවණතාවයකි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රජය පාලනය කරන අරමුදල් විසින් කොටස් වෙළඳ පොළේ ආයෝජනයට පෙළඹීම නිසා වැඩිවූ ද්‍රවශීලතාවය බොහෝ විදේශීය ආයෝජකයින්ට ඉවත්වීමට අවස්ථාව සැලසූ බවයි.

මීට පෙරදී විදේශීය ආයෝජකයින්ට කොළඹ කොටස් වෙළඳපොළින් ඉවත් වීමට අවශ්‍ය වූ විට සිය කොටස් තවත් විදේශීය ආයෝජකයෙකුට විකිණිය යුතු තත්ත්වයක් බොහෝවිට තිබුණේ දේශීය වෙළඳපොළේ එතරම් ධාරිතාවයක් නොතිබූ නිසයි.

“මේ වනවිට ලෝකයේ තිබෙන තත්ත්වයේ යම් අවධානමක් තිබෙනවා. අපි මේ වනවිට විදේශීය ආයෝජකයින් කිහිප දෙනෙකු සමග වැඩ කරනවා. ඔවුන් ඇමරිකාවේ හෝ යුරෝපයේ අය නෙවෙයි. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ආසියාවේ අය.“

යනුවෙන් ධීරසිංහ මහතා වැඩිදුරටත් කීය.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3293&catid=50uwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11088549, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් ගැන ධනාත්මක කතාවක් [/SIZE][/B] [SIZE="3"]ගලා එන අරමුදල් ධන තත්ත්වයට පත්වේවි - මහ බැංකු නියෝජ්‍ය අධිපති කොළඹ කොටස් වෙළද පොළට ගලා එන අරමුදල් ප්‍රවාහවල ධනාත්මක තත්ත්වයක් මේ වසර අවසන් වනවිට දැකිය හැකිවනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විශ්වාසය පළකරයි. මේ වසරේ මේ දක්වා කොළඹ කොටස් වෙළඳ පොළින් ඩොලර් මිලියන 150 ක පමණ ශුද්ධ අරමුදල් පිටතට ගලා ගොස් තිබේ. “මේ වසර අවසන් වනවිට කොටස් වෙළඳ පොළට ගලාඑන අරමුදල්වල ශුද්ධ අගය ධන තත්ත්වයට පත්වේවි.“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධර්ම ධීරසිංහ මහතා පැවසීය. කොළඹ කොටස් වෙළඳ පොළේ මිල ගණන් විශාල ලෙස ඉහළ යද්දී මෙරට දිගු කාලයක් සිටි බොහෝ විදේශීය ආයෝජකයින් කොටස් විකුණා සිය මුදල් තම රටවලට රැගෙන යන්නට කටයුතු කරනු පසුගිය කාලයේදී දකින්නට ලැබුණු ප්රවණතාවයකි. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රජය පාලනය කරන අරමුදල් විසින් කොටස් වෙළඳ පොළේ ආයෝජනයට පෙළඹීම නිසා වැඩිවූ ද්‍රවශීලතාවය බොහෝ විදේශීය ආයෝජකයින්ට ඉවත්වීමට අවස්ථාව සැලසූ බවයි. මීට පෙරදී විදේශීය ආයෝජකයින්ට කොළඹ කොටස් වෙළඳපොළින් ඉවත් වීමට අවශ්‍ය වූ විට සිය කොටස් තවත් විදේශීය ආයෝජකයෙකුට විකිණිය යුතු තත්ත්වයක් බොහෝවිට තිබුණේ දේශීය වෙළඳපොළේ එතරම් ධාරිතාවයක් නොතිබූ නිසයි. “මේ වනවිට ලෝකයේ තිබෙන තත්ත්වයේ යම් අවධානමක් තිබෙනවා. අපි මේ වනවිට විදේශීය ආයෝජකයින් කිහිප දෙනෙකු සමග වැඩ කරනවා. ඔවුන් ඇමරිකාවේ හෝ යුරෝපයේ අය නෙවෙයි. ඔවුන් ප්‍රධාන වශයෙන්ම ආසියාවේ අය.“ යනුවෙන් ධීරසිංහ මහතා වැඩිදුරටත් කීය.[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3293&catid=50:puwatharthika&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3293&catid=50:puwatharthika&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom