Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් පොළ අද පෙරළුණු හැටි මෙන්න

Sri Lanka stocks end down 0.3-pct

අද දිනයේදීත් කොළඹ කොටස් වෙළඳ පොළ පසුබෑමකට ලක්වූ අතර දිනයේ සිදුවූ සුවිශේෂී තොරතුරු මෙසේයි.

මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.28 කින් පහළ වැටී ඒකක 6,585.99 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.08 කින් ඉහළ ගොස් ඒකක 5,910.54 ක් විය.

අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 1.2 ක් විය.

පසුගිය කාලය මුළුල්ලේම අවිනිශ්චිත අයුරින් මිල ඉහළ ගිය Regnis (Lanka) කොටස් අද දිනයේදීත් සක්රීය ලෙස ගනුදෙනු වූ අතර එම කොටසක් රුපියල් 26.30 කින් අඩුවී රුපියල් 477.10 ක් ලෙසින් දැක්වුණි.

කොටස් මිලියන 1.1 ක් ගනුදෙනු වෙමින් අද වැඩියෙන්ම ගනුදෙනු වූ කොටස බවට Citrus Leisure පත්වූ අතර එම කොටසක් රුපියල් 3.00 කින් ඉහළ ගොස් රුපියල් 67.90 ක් ලෙසින් පැවතුණි.

මීට අමතරව, Colombo Land & Development සමාගමේ කොටස්ද අද විශාල ලෙස ගනුදෙනු වූ අතර කොටසක මිල ශත 50 කින් අඩුවී රුපියල් 59.40 ක් වෙද්දී ජෝන් කීල්ස් හොල්ඩින්ග්ස් දිනයේ දෙවැනියට වැඩිම පිරිවැටුම ලැබූ සමාගම විය.

ජෝන් කීල්ස් කොටසක් රුපියලකින් ඉහළ ගොස් රුපියල් 201 ක් ලෙස ගනුදෙනු අවසානයේදී දැක්වුණි.

http://www.vimasuma.com/index.php?view=article&id=3330&option=com_content&Itemid=56

[QUOTE="sherlock, post: 11134458, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් පොළ අද පෙරළුණු හැටි මෙන්න [/SIZE][/B] Sri Lanka stocks end down 0.3-pct [SIZE="4"] අද දිනයේදීත් කොළඹ කොටස් වෙළඳ පොළ පසුබෑමකට ලක්වූ අතර දිනයේ සිදුවූ සුවිශේෂී තොරතුරු මෙසේයි. මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.28 කින් පහළ වැටී ඒකක 6,585.99 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.08 කින් ඉහළ ගොස් ඒකක 5,910.54 ක් විය. අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 1.2 ක් විය. පසුගිය කාලය මුළුල්ලේම අවිනිශ්චිත අයුරින් මිල ඉහළ ගිය Regnis (Lanka) කොටස් අද දිනයේදීත් සක්රීය ලෙස ගනුදෙනු වූ අතර එම කොටසක් රුපියල් 26.30 කින් අඩුවී රුපියල් 477.10 ක් ලෙසින් දැක්වුණි. කොටස් මිලියන 1.1 ක් ගනුදෙනු වෙමින් අද වැඩියෙන්ම ගනුදෙනු වූ කොටස බවට Citrus Leisure පත්වූ අතර එම කොටසක් රුපියල් 3.00 කින් ඉහළ ගොස් රුපියල් 67.90 ක් ලෙසින් පැවතුණි. මීට අමතරව, Colombo Land & Development සමාගමේ කොටස්ද අද විශාල ලෙස ගනුදෙනු වූ අතර කොටසක මිල ශත 50 කින් අඩුවී රුපියල් 59.40 ක් වෙද්දී ජෝන් කීල්ස් හොල්ඩින්ග්ස් දිනයේ දෙවැනියට වැඩිම පිරිවැටුම ලැබූ සමාගම විය. ජෝන් කීල්ස් කොටසක් රුපියලකින් ඉහළ ගොස් රුපියල් 201 ක් ලෙස ගනුදෙනු අවසානයේදී දැක්වුණි.[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?view=article&id=3330&option=com_content&Itemid=56"]http://www.vimasuma.com/index.php?view=article&id=3330&option=com_content&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom