Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න! කොළඹ කොටස්වල අද පෙරළි

කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද සියයට 1.4 කින් පමණ පහළ ගිය අතර දිනයේ වෙළඳ පොළේ සිදුවූ වැදගත් සිදුවීම් මෙසේයි.

මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 92.4 කින් පහළ ගොස් ඒකක 6,257.51 ක්වූ අතර මිලංක මිල දර්ශකය ඒකක 66.9 කින් පහළ ගොස් ඒකක 5,811 ක්වී තිබේ.

දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 978.6 කි.

අද දිනයේදී ලාෆ්ස් ගෑස් කොටසක් රුපියල් 1.50 කින් පහළ ගොස් රුපියල් 40.20 ක්වූ අතර Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 30.50 කින් පහළ ගොස් රුපියල් 209.80 ක් විය.

මේ අතර, Colombo Pharmacy Limited කොටසක් රුපියල් 75.00 කින් පහළ ගොස් රුපියල් 1,450 ක් වෙද්දී DIMO සමාගමේ කොටසක් රුපියල් 38.90 කින් පහළ ගොස් රුපියල් 1,261.10, ක් වුණි.

එසේම, Industrial Asphalts කොටසක් රුපියල් 50 කින් අඩුවී රුපියල් 640 ක්වූ අතර Singer Industries සමාගමේ කොටසක් රුපියල් 27.30 කින් අඩුවී රුපියල් 270.80 ක්වී ඇත.

John Keells Holdings කොටසක් අද ගනුදෙනු අවසානයේදී ශත 40 කින් අඩුවී රුපියල් 199.70 ක්ද, Hatton National බැංකුවේ කොටසක් රුපියල් 1.88 කින් අඩුවී රුපියල් 194.00 ක්ද, ඩයලොග් කොටසක් රුපියල් 8.10 ක්ද වුණි.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3346&Itemid=56

[QUOTE="sherlock, post: 11154000, member: 106046"] [B][SIZE="5"]මෙන්න! කොළඹ කොටස්වල අද පෙරළ[/SIZE]ි [/B] [SIZE="4"]කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද සියයට 1.4 කින් පමණ පහළ ගිය අතර දිනයේ වෙළඳ පොළේ සිදුවූ වැදගත් සිදුවීම් මෙසේයි. මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 92.4 කින් පහළ ගොස් ඒකක 6,257.51 ක්වූ අතර මිලංක මිල දර්ශකය ඒකක 66.9 කින් පහළ ගොස් ඒකක 5,811 ක්වී තිබේ. දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 978.6 කි. අද දිනයේදී ලාෆ්ස් ගෑස් කොටසක් රුපියල් 1.50 කින් පහළ ගොස් රුපියල් 40.20 ක්වූ අතර Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 30.50 කින් පහළ ගොස් රුපියල් 209.80 ක් විය. මේ අතර, Colombo Pharmacy Limited කොටසක් රුපියල් 75.00 කින් පහළ ගොස් රුපියල් 1,450 ක් වෙද්දී DIMO සමාගමේ කොටසක් රුපියල් 38.90 කින් පහළ ගොස් රුපියල් 1,261.10, ක් වුණි. එසේම, Industrial Asphalts කොටසක් රුපියල් 50 කින් අඩුවී රුපියල් 640 ක්වූ අතර Singer Industries සමාගමේ කොටසක් රුපියල් 27.30 කින් අඩුවී රුපියල් 270.80 ක්වී ඇත. John Keells Holdings කොටසක් අද ගනුදෙනු අවසානයේදී ශත 40 කින් අඩුවී රුපියල් 199.70 ක්ද, Hatton National බැංකුවේ කොටසක් රුපියල් 1.88 කින් අඩුවී රුපියල් 194.00 ක්ද, ඩයලොග් කොටසක් රුපියල් 8.10 ක්ද වුණි. [/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3346&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom