Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් ඉහළ පහළ ගියේ මෙහෙමයි

කොටස් වෙළඳ පොළ වංචා වලට විරුද්ධව ක්රියා මාර්ග ගත් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් ඇතැයි රාවයක් පැතිරෙද්දී අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු ඉහළ ගොස් තිබේ.

මේ අනුව, අද දිනයේදී සමස්ත මිල දර්ශකය සියයට 1.19 කින් ඉහළ ගොස් ඒකක 6,356.94 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.82 කින් ඉහළ ගොස් ඒකක 5,674.86 ක් වී ඇත.

වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 795 කි.

Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් අද රුපියල් 28.80 කින් ඉහළ ගොස් රුපියල් 213 ක්වූ අතර කොටස් 38,500 ක් ගනුදෙනු වී තිබේ.

මීට අමතරව, ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.30 කින් පහළ ගොස් රුපියල් 195 ක්වූ අතර කොටස් 88,500 ක් ගනුදෙනු විය.

වෙළඳ පොළ තුළ රාවයක් පැතිර ගියේ කොටස් වංචාවන්ට එරෙහිව කටයුතු කළ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා අදාළ තනතුරෙන් ඉවත්වී හෝ ඉවත් කර ඇති බවටයි.

මේ අතර, අද දිනයේදී HVA Foods සමාගමේ කොටසක් රුපියල් 5.40 කින් ඉහළ ගොස් රුපියල් 41.50 ක් වෙද්දී එම සමාගමේ කොටස් මිලියන 1.6 ක් ගනුදෙනු විය.

Colombo Land & Development Company කොටසක් අද රුපියල් 6.40 කින් ඉහළ ගොස් රුපියල් 57.80 ක්ද, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක් ශත 40 කින් ඉහළ ගොස් රුපියල් 4.10 ක්ද වුණි.

එසේම, කොමර්ෂල් බැංකුවේ ඡන්ද රහිත කොටසක් රුපියල් 1.40 කින් ඉහළ ගොස් රුපියල් 74.50 ක්වී තිබේ.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3377&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11184847, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් ඉහළ පහළ ගියේ මෙහෙමයි [/SIZE][/B] [SIZE="4"] කොටස් වෙළඳ පොළ වංචා වලට විරුද්ධව ක්රියා මාර්ග ගත් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් ඇතැයි රාවයක් පැතිරෙද්දී අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු ඉහළ ගොස් තිබේ. මේ අනුව, අද දිනයේදී සමස්ත මිල දර්ශකය සියයට 1.19 කින් ඉහළ ගොස් ඒකක 6,356.94 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.82 කින් ඉහළ ගොස් ඒකක 5,674.86 ක් වී ඇත. වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 795 කි. Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් අද රුපියල් 28.80 කින් ඉහළ ගොස් රුපියල් 213 ක්වූ අතර කොටස් 38,500 ක් ගනුදෙනු වී තිබේ. මීට අමතරව, ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.30 කින් පහළ ගොස් රුපියල් 195 ක්වූ අතර කොටස් 88,500 ක් ගනුදෙනු විය. වෙළඳ පොළ තුළ රාවයක් පැතිර ගියේ කොටස් වංචාවන්ට එරෙහිව කටයුතු කළ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා අදාළ තනතුරෙන් ඉවත්වී හෝ ඉවත් කර ඇති බවටයි. මේ අතර, අද දිනයේදී HVA Foods සමාගමේ කොටසක් රුපියල් 5.40 කින් ඉහළ ගොස් රුපියල් 41.50 ක් වෙද්දී එම සමාගමේ කොටස් මිලියන 1.6 ක් ගනුදෙනු විය. Colombo Land & Development Company කොටසක් අද රුපියල් 6.40 කින් ඉහළ ගොස් රුපියල් 57.80 ක්ද, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක් ශත 40 කින් ඉහළ ගොස් රුපියල් 4.10 ක්ද වුණි. එසේම, කොමර්ෂල් බැංකුවේ ඡන්ද රහිත කොටසක් රුපියල් 1.40 කින් ඉහළ ගොස් රුපියල් 74.50 ක්වී තිබේ.[/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3377&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom