Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මලික් කාදර් ඉවත් කිරීමේ උත්සාහයක් ?

පසුගිය කාලයේදී අයුතු කොටස් ගනුදෙනු වලට එරෙහිව ක්රියාත්මක වූ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් එම තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙන බවට වෙළඳ පොළ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

ඊයේ දිනයේදී කොටස් තැරැව්කරුවන් අතර රාවයක් පැතිර ගියේ කාදර් මහතා අදාළ තනතුරෙන් ඉවත් කර හෝ ඔහු එම තනතුරෙන් ඉවත් වී ඇති බවටයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් නිළ ප්රකාශයක් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදුකර නොමැත.

විශ්ලේෂකයින් පවසන්නේ පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ අයුතු ගනුදෙනු වලට එරෙහිවීම පිළිබඳව සමහර ප්රබල කොටස් ආයෝජකයින් විරුද්ධත්වය දක්වා තිබෙන බවයි.

පසුගිය කාලය මුළුල්ලේම සමහර ආයෝජකයින් විසින් වෙළඳ පොළ සිද්ධාන්ත වලට පටහැනිව කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් ඉහළ දමන බවට මැදහත් විශ්ලේෂකයින් විසින් චෝදනා කළ අතර මෙයට විරුද්ධව ක්රියා මාර්ග නොගන්නේ නම් කුඩා කොටස් ආයෝජකයින් දැඩි අර්බුදයකට පත්වනු ඇති බවට ඔවුහු චෝදනා කළෝය.

ලෝකයේ අනිකුත් කොටස් වෙළඳ පොළවල් වලට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳ පොළේ මිල ගණන් වටිනාකමට වඩා ඉහළ ගොස් තිබෙන බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙන අතර වෙළඳ පොළ සිද්ධාන්ත බලා ආයෝජනය කරන බොහෝ විදෙස් ආයෝජකයින් මේ වනවිට කොළඹ කොටස් වෙළඳ පොළ හැරගොස් තිබෙන බව ඔවුහු පවසති.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3373&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11184852, member: 106046"] [B][SIZE="5"]මලික් කාදර් ඉවත් කිරීමේ උත්සාහයක් ? [/SIZE][/B] [SIZE="4"] පසුගිය කාලයේදී අයුතු කොටස් ගනුදෙනු වලට එරෙහිව ක්රියාත්මක වූ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් එම තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙන බවට වෙළඳ පොළ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. ඊයේ දිනයේදී කොටස් තැරැව්කරුවන් අතර රාවයක් පැතිර ගියේ කාදර් මහතා අදාළ තනතුරෙන් ඉවත් කර හෝ ඔහු එම තනතුරෙන් ඉවත් වී ඇති බවටයි. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් නිළ ප්රකාශයක් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදුකර නොමැත. විශ්ලේෂකයින් පවසන්නේ පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ අයුතු ගනුදෙනු වලට එරෙහිවීම පිළිබඳව සමහර ප්රබල කොටස් ආයෝජකයින් විරුද්ධත්වය දක්වා තිබෙන බවයි. පසුගිය කාලය මුළුල්ලේම සමහර ආයෝජකයින් විසින් වෙළඳ පොළ සිද්ධාන්ත වලට පටහැනිව කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් ඉහළ දමන බවට මැදහත් විශ්ලේෂකයින් විසින් චෝදනා කළ අතර මෙයට විරුද්ධව ක්රියා මාර්ග නොගන්නේ නම් කුඩා කොටස් ආයෝජකයින් දැඩි අර්බුදයකට පත්වනු ඇති බවට ඔවුහු චෝදනා කළෝය. ලෝකයේ අනිකුත් කොටස් වෙළඳ පොළවල් වලට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳ පොළේ මිල ගණන් වටිනාකමට වඩා ඉහළ ගොස් තිබෙන බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙන අතර වෙළඳ පොළ සිද්ධාන්ත බලා ආයෝජනය කරන බොහෝ විදෙස් ආයෝජකයින් මේ වනවිට කොළඹ කොටස් වෙළඳ පොළ හැරගොස් තිබෙන බව ඔවුහු පවසති.[/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3373&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom