Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කොළඹ කොටස් පෙරළුණේ මෙහෙමයි

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා නෙරපීමේ උත්සාහයක් ඇතැයි රාවයක් පැතිරෙද්දී කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද යළිත් වැඩිවූ අතර දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෙසේයි.

සමස්ත මිල දර්ශකය සියයට 1.06 කින් ඉහළ ගොස් ඒකක 6,424.36 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 1.04 කින් ඉහළ ගොස් ඒකක 5,733.76 ක් වුණි.

දිනයේ වෙළඳ පොළ පිරිවැටුම දැක්වුණේ රුපියල් මිලියන 950 ක් ලෙසිනි.

Infrastructure Developers සමාගමේ කොටසක මිල අද රුපියල් 18.20 කින් ඉහළ ගොස් රුපියල් 54.70 ක් වෙද්දී Miramar Beach Hotel කොටසක් රුපියල් 86 කින් ඉහළ ගොස් රුපියල් 288.10 ක් විය.

කෙසේවෙතත්, මෙම සමාගමේ අද ගනුදෙනු වී තිබෙන්නේ කොටස් 600 ක් වැනි සුළු ප්රමාණයකි.

Gestetner of Ceylon සමාගමේ කොටසක් රුපියල් 60.60 කින් ඉහළ ගොස් රුපියල් 360.60 ක්වූ අතර එම සමාගමේ කොටස් 4,700 ක් ගනුදෙනු වී තිබේ.

අයුතු කොටස් ගනුදෙනු කිරීම් වලට විරුද්ධව පසුගියදා ක්රියාමාර්ග ගත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් සිය තනතුරෙන් ඉවත් කිරීමට ප්රබල ආයෝජකයින් පිරිසක් උත්සාහ ගන්නා බවට ආරංචි පැතිර යාමෙන් පසුව අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු වැඩිවූයේ පිට පිටම දෙවන දිනයටයි.

අද ජොන් කීල්ස් කොටසක් රුපියල් 3.10 කින් අඩුවී රුපියල් 191.90 ක් ලෙස දැක්වුණු අතර කොටස් 119,100 ක් ගනුදෙනු වී ඇත.

මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ කොටසක් ශත 50 කින් වැඩිවී රුපියල් 108.50 ක්ද, ඩයලොග් කොටසක් ශත 20 කින් වැඩිවී රුපියල් 8.20 ක්ද වෙද්දී HVA Foods කොටසක් රුපියල් 5.80 කින් ඉහළ ගොස් රුපියල් 47.30 ක්වී තිබේ.

Colombo Land & Development Company කොටසක් අද දිනයේදී රුපියල් 1.80 කින් වැඩිවී රුපියල් 59.60 ක් විය.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3391&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11204243, member: 106046"] [B][SIZE="5"]අද කොළඹ කොටස් පෙරළුණේ මෙහෙමයි [/SIZE][/B] [SIZE="4"]සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා නෙරපීමේ උත්සාහයක් ඇතැයි රාවයක් පැතිරෙද්දී කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද යළිත් වැඩිවූ අතර දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෙසේයි. සමස්ත මිල දර්ශකය සියයට 1.06 කින් ඉහළ ගොස් ඒකක 6,424.36 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 1.04 කින් ඉහළ ගොස් ඒකක 5,733.76 ක් වුණි. දිනයේ වෙළඳ පොළ පිරිවැටුම දැක්වුණේ රුපියල් මිලියන 950 ක් ලෙසිනි. Infrastructure Developers සමාගමේ කොටසක මිල අද රුපියල් 18.20 කින් ඉහළ ගොස් රුපියල් 54.70 ක් වෙද්දී Miramar Beach Hotel කොටසක් රුපියල් 86 කින් ඉහළ ගොස් රුපියල් 288.10 ක් විය. කෙසේවෙතත්, මෙම සමාගමේ අද ගනුදෙනු වී තිබෙන්නේ කොටස් 600 ක් වැනි සුළු ප්රමාණයකි. Gestetner of Ceylon සමාගමේ කොටසක් රුපියල් 60.60 කින් ඉහළ ගොස් රුපියල් 360.60 ක්වූ අතර එම සමාගමේ කොටස් 4,700 ක් ගනුදෙනු වී තිබේ. අයුතු කොටස් ගනුදෙනු කිරීම් වලට විරුද්ධව පසුගියදා ක්රියාමාර්ග ගත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් සිය තනතුරෙන් ඉවත් කිරීමට ප්රබල ආයෝජකයින් පිරිසක් උත්සාහ ගන්නා බවට ආරංචි පැතිර යාමෙන් පසුව අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු වැඩිවූයේ පිට පිටම දෙවන දිනයටයි. අද ජොන් කීල්ස් කොටසක් රුපියල් 3.10 කින් අඩුවී රුපියල් 191.90 ක් ලෙස දැක්වුණු අතර කොටස් 119,100 ක් ගනුදෙනු වී ඇත. මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ කොටසක් ශත 50 කින් වැඩිවී රුපියල් 108.50 ක්ද, ඩයලොග් කොටසක් ශත 20 කින් වැඩිවී රුපියල් 8.20 ක්ද වෙද්දී HVA Foods කොටසක් රුපියල් 5.80 කින් ඉහළ ගොස් රුපියල් 47.30 ක්වී තිබේ. Colombo Land & Development Company කොටසක් අද දිනයේදී රුපියල් 1.80 කින් වැඩිවී රුපියල් 59.60 ක් විය.[/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3391&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom