Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කොටස් පොළේ රැළි පෙරළි මෙහෙමයි

සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් එම තනතුරෙන් ඉවත් කිරීමට උත්සාහයක් ඇතැයි රාවයක් පළවීමෙන් පසුව ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ අද නැවතත් පහළ ගියේය.

මේ අනුව, අද සමස්ත මිල දර්ශකය සියයට 1.22 කින් පහළ ගොස් ඒකක 6,346.05 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 1.38 කින් පහළ ගොස් ඒකක 5,654.35 ක්වී තිබේ.

වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 700 ක් දක්වා පහළ වැටී ඇත.

අද දිනයේදී Infrastructure Developers කොටසක් රුපියල් 27.30 කින් ඉහළ ගොස් රුපියල් 82 ක් වූ අතර කොටස් 3,100 ක් ගනුදෙනු විය.

මේ අතර, Miramar Beach Hotel කොටසක් රුපියල් 47 කින් අඩුවී රුපියල් 241.10 ක් දක්වා පහළ ගිය අතර ගනුදෙනු වූයේ කොටස් 100 ක් පමණි.

මීට අමතරව, HVA Foods කොටසක් අද රුපියල් 5.10 කින් අඩුවී රුපියල් 42.20 ක් වෙද්දී කොටස් මිලියන 1.6 ක් ගනුදෙනු විය.

Serendib Hotels කොටසක් රුපියල් 1.70 කින් වැඩිවී රුපියල් 33 ක්වී කොටස් මිලියන 1.8 ක් ගනුදෙනු වූ අතර ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.90 කින් පහළ ගොස් කොටසක් රුපියල් 190 ක් විය.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3398&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11214067, member: 106046"] [B][SIZE="5"]අද කොටස් පොළේ රැළි පෙරළි මෙහෙමය[/SIZE]ි [/B] [SIZE="4"] සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් එම තනතුරෙන් ඉවත් කිරීමට උත්සාහයක් ඇතැයි රාවයක් පළවීමෙන් පසුව ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ අද නැවතත් පහළ ගියේය. මේ අනුව, අද සමස්ත මිල දර්ශකය සියයට 1.22 කින් පහළ ගොස් ඒකක 6,346.05 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 1.38 කින් පහළ ගොස් ඒකක 5,654.35 ක්වී තිබේ. වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 700 ක් දක්වා පහළ වැටී ඇත. අද දිනයේදී Infrastructure Developers කොටසක් රුපියල් 27.30 කින් ඉහළ ගොස් රුපියල් 82 ක් වූ අතර කොටස් 3,100 ක් ගනුදෙනු විය. මේ අතර, Miramar Beach Hotel කොටසක් රුපියල් 47 කින් අඩුවී රුපියල් 241.10 ක් දක්වා පහළ ගිය අතර ගනුදෙනු වූයේ කොටස් 100 ක් පමණි. මීට අමතරව, HVA Foods කොටසක් අද රුපියල් 5.10 කින් අඩුවී රුපියල් 42.20 ක් වෙද්දී කොටස් මිලියන 1.6 ක් ගනුදෙනු විය. Serendib Hotels කොටසක් රුපියල් 1.70 කින් වැඩිවී රුපියල් 33 ක්වී කොටස් මිලියන 1.8 ක් ගනුදෙනු වූ අතර ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.90 කින් පහළ ගොස් කොටසක් රුපියල් 190 ක් විය.[/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3398&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom