Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PABC නවතම මූල්‍ය තොරතුරු මෙන්න

PABC බැංකුවේ 2011 සැප්තැම්බර් කාර්තුවේ ලාභය සියයට 62 කින් වර්ධනය වී තිබෙන බව නවතම ගිණුම් වාර්තා වලින් හෙළිදරව් වේ.

මේ අනුව, අදාළ කාර්තුවේදී බැංකුවේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 208.7 ක්වී තිබෙන අතර බැංකුවේ ශුද්ධ පොලී ආදායම් විශාල ලෙස වැඩිවීම ලාභය වැඩිවීමට හේතුවී ඇත.

මෙම කාර්තුවේදී බැංකුවේ කොටසකට අදාළ ලාභය ශත 71 ක්වී තිබෙන අතර සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී කොටසකට අදාළ ලාභය රුපියල් 2.08 ක්වී තිබේ.

සැප්තැම්බර් කාර්තුවේදී පොලී ආදායම සියයට 52 කින් වැඩිවී එය රුපියල් බිලියන 1.17 ක් වෙද්දී ශුද්ධ පොලී ආදායම සියයට 36 කින් වැඩිවී රුපියල් මිලියන 561 ක්වී ඇත.

2010 දෙසැම්බර් කාලයේදී බැංකුවේ ක්‍රියාකාරී රුපියල් බිලියන 20.0 ක්වූ ණය ප්‍රමාණය 2011 සැප්තැම්බර් වනවිට රුපියල් බිලියන 27.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර අක්‍රීය ණය ප්‍රමාණයද රුපියල් බිලියන 2.1 ක සිට රුපියල් බිලියන 2.5 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, මෙම කාර්තුවේදී බැංකුවේ මෙහෙයුම් වියදම සියයට 45 කින් වැඩිවී රුපියල් මිලියන 407 ක් වෙද්දී කාර්ය මණ්ඩල වියදමද සියයට 45 කින් වැඩිවී රුපියල් මිලියන 167 ක්වී තිබේ.

බැංකුවේ තැන්පතුද මේ කාලයේදී රුපියල් බිලියන 21.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.

[QUOTE="sherlock, post: 11269656, member: 106046"] [B][SIZE="5"]PABC නවතම මූල්‍ය තොරතුරු මෙන්න [/SIZE][/B] [SIZE="4"]PABC බැංකුවේ 2011 සැප්තැම්බර් කාර්තුවේ ලාභය සියයට 62 කින් වර්ධනය වී තිබෙන බව නවතම ගිණුම් වාර්තා වලින් හෙළිදරව් වේ. මේ අනුව, අදාළ කාර්තුවේදී බැංකුවේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 208.7 ක්වී තිබෙන අතර බැංකුවේ ශුද්ධ පොලී ආදායම් විශාල ලෙස වැඩිවීම ලාභය වැඩිවීමට හේතුවී ඇත. මෙම කාර්තුවේදී බැංකුවේ කොටසකට අදාළ ලාභය ශත 71 ක්වී තිබෙන අතර සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී කොටසකට අදාළ ලාභය රුපියල් 2.08 ක්වී තිබේ. සැප්තැම්බර් කාර්තුවේදී පොලී ආදායම සියයට 52 කින් වැඩිවී එය රුපියල් බිලියන 1.17 ක් වෙද්දී ශුද්ධ පොලී ආදායම සියයට 36 කින් වැඩිවී රුපියල් මිලියන 561 ක්වී ඇත. 2010 දෙසැම්බර් කාලයේදී බැංකුවේ ක්‍රියාකාරී රුපියල් බිලියන 20.0 ක්වූ ණය ප්‍රමාණය 2011 සැප්තැම්බර් වනවිට රුපියල් බිලියන 27.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර අක්‍රීය ණය ප්‍රමාණයද රුපියල් බිලියන 2.1 ක සිට රුපියල් බිලියන 2.5 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, මෙම කාර්තුවේදී බැංකුවේ මෙහෙයුම් වියදම සියයට 45 කින් වැඩිවී රුපියල් මිලියන 407 ක් වෙද්දී කාර්ය මණ්ඩල වියදමද සියයට 45 කින් වැඩිවී රුපියල් මිලියන 167 ක්වී තිබේ. බැංකුවේ තැන්පතුද මේ කාලයේදී රුපියල් බිලියන 21.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom