Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් ශුද්ධ ලාභ බහී

ඩයලොග් සමාගම් සමූහයේ 2011 සැප්තැම්බර් කාර්තුවේ ශුද්ධ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 17.7 කින් අඩුවී ලාභය රුපියල් බිලියන 1.4 ක් වෙයි.

මේ සැප්තැම්බර් කාර්තුවේදී සමාගම් සමූහයේ අලෙවිය සියයට 10.3 කින් වැඩිවී අලෙවි ආදායම රුපියල් බිලියන 11.7 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය ශත 20 ක සිට ශත 26 ක් දක්වා වැඩිවී තිබෙන බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

මෙහිදී, බදු වියදම රුපියල් මිලියන 260 ක් දක්වා වැඩිවී තිබෙන අතර එය 2010 සැප්තැම්බර් කාර්තුවේදී පැවතුණේ රුපියල් මිලියන 87 ක් ලෙසිනි.

සමාගම් සමූහයේ රූපවාහිනී හා පුළුල් පරාස අන්තර් ජාල සේවා යන ව්‍යාපාර අංශවල අලාභ මේ සැප්තැම්බර් කාර්තුවේදී අඩුවී තිබෙන අතර රූපවාහිනී අංශයේ අලාභය රුපියල් මිලියන 19.6 ක් දක්වා අඩුවී ඇත.

2010 සැප්තැම්බර් කාර්තුවේදී සමාගම සිය රූපවාහිනී ව්‍යාපාරික අංශයෙන් ලැබූ අලාභය රුපියල් මිලියන 216 ක්වූ අතර පුළුල් පරාස අන්තර් ජාල සේවා වලින් ලැබූ පාඩුව රුපියල් මිලියන 839 ක සිට රුපියල් මිලියන 657 ක් දක්වා අඩුවී තිබේ.

මේ අතර, සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී ඩයලොග් සමාගම් සමූහයේ ආදායම රුපියල් බිලියන 33.7 ක්වී තිබෙන අතර සමාගමේ ජංගම දුරකතන ජාලයට සම්බන්ධ වී සිටින ග්‍රාහකයින් ප්‍රමාණය මිලියන 07 කට ආසන්න වේ.

සමාගම වැඩිදුරටත් පවසා තිබෙන්නේ ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී මේ දක්වා සිය පිරිවැය සියයට 16 කින් පමණ වැඩිවී තිබෙන බවයි.

මීට අමතරව, ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය මේ සැප්තැම්බර් කාර්තුව වනවිට 200,000 ක් දක්වා වැඩිවී තිබෙන බවත් එය මෙම කාර්තුව තුළදී සියයට 32 කින් වර්ධනය වූ බවත් සඳහන්ය.

මේ වසරේ මුල් මාස නමය තුළදී සමාගම් සමූහයේ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 6.7 ක්වී තිබෙන අතර මෙයින් වැඩි මුදලක් අධිවේගී ජංගම දුරකතන අන්තර් ජාල සේවා පුළුල් කිරීමටත් ෆයිබර් ඔප්ටිකල් ජාලය පුළුල් කිරීම සඳහාත් ආයෝජනය කර ඇත.

[QUOTE="sherlock, post: 11269698, member: 106046"] [B][SIZE="5"] ඩයලොග් ශුද්ධ ලාභ බහී [/SIZE][/B] [SIZE="4"]ඩයලොග් සමාගම් සමූහයේ 2011 සැප්තැම්බර් කාර්තුවේ ශුද්ධ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 17.7 කින් අඩුවී ලාභය රුපියල් බිලියන 1.4 ක් වෙයි. මේ සැප්තැම්බර් කාර්තුවේදී සමාගම් සමූහයේ අලෙවිය සියයට 10.3 කින් වැඩිවී අලෙවි ආදායම රුපියල් බිලියන 11.7 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය ශත 20 ක සිට ශත 26 ක් දක්වා වැඩිවී තිබෙන බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ. මෙහිදී, බදු වියදම රුපියල් මිලියන 260 ක් දක්වා වැඩිවී තිබෙන අතර එය 2010 සැප්තැම්බර් කාර්තුවේදී පැවතුණේ රුපියල් මිලියන 87 ක් ලෙසිනි. සමාගම් සමූහයේ රූපවාහිනී හා පුළුල් පරාස අන්තර් ජාල සේවා යන ව්‍යාපාර අංශවල අලාභ මේ සැප්තැම්බර් කාර්තුවේදී අඩුවී තිබෙන අතර රූපවාහිනී අංශයේ අලාභය රුපියල් මිලියන 19.6 ක් දක්වා අඩුවී ඇත. 2010 සැප්තැම්බර් කාර්තුවේදී සමාගම සිය රූපවාහිනී ව්‍යාපාරික අංශයෙන් ලැබූ අලාභය රුපියල් මිලියන 216 ක්වූ අතර පුළුල් පරාස අන්තර් ජාල සේවා වලින් ලැබූ පාඩුව රුපියල් මිලියන 839 ක සිට රුපියල් මිලියන 657 ක් දක්වා අඩුවී තිබේ. මේ අතර, සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී ඩයලොග් සමාගම් සමූහයේ ආදායම රුපියල් බිලියන 33.7 ක්වී තිබෙන අතර සමාගමේ ජංගම දුරකතන ජාලයට සම්බන්ධ වී සිටින ග්‍රාහකයින් ප්‍රමාණය මිලියන 07 කට ආසන්න වේ. සමාගම වැඩිදුරටත් පවසා තිබෙන්නේ ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී මේ දක්වා සිය පිරිවැය සියයට 16 කින් පමණ වැඩිවී තිබෙන බවයි. මීට අමතරව, ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය මේ සැප්තැම්බර් කාර්තුව වනවිට 200,000 ක් දක්වා වැඩිවී තිබෙන බවත් එය මෙම කාර්තුව තුළදී සියයට 32 කින් වර්ධනය වූ බවත් සඳහන්ය. මේ වසරේ මුල් මාස නමය තුළදී සමාගම් සමූහයේ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 6.7 ක්වී තිබෙන අතර මෙයින් වැඩි මුදලක් අධිවේගී ජංගම දුරකතන අන්තර් ජාල සේවා පුළුල් කිරීමටත් ෆයිබර් ඔප්ටිකල් ජාලය පුළුල් කිරීම සඳහාත් ආයෝජනය කර ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom