Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වලේ වැටුණු හිල්ටන්, ජාත්‍යන්තරයට දෙන මුදල හෙළිකරයි

ණය අර්බුදයක පැටලී සිටින කොළඹ හිල්ටන් හෝටලය සිය කළමනාකරණ ගාස්තු අඩුකරන ලෙස ජාත්‍යන්තර සමාගමින් ඉල්ලා සිටින අතරතුරදී කළමනාකරණ ගාස්තු ලෙස ගෙවන මුදල පිළිබඳව ප්‍රසිද්ධ කර තිබේ.

මේ අනුව, කොළඹ හිල්ටන් හෝටලය කළමනාකරණය කරන Hotel Developers (Lanka) සමාගම පවසා තිබෙන්නේ සිය දළ මෙහෙයුම් ලාභ වලින් සියයට 33 ක් කළමනාකරණ ගාස්තු හා අනිකුත් ගාස්තු ලෙස ජාත්‍යන්තර හිල්ටන් හෝටල් සමාගමට ගෙවිය යුතුව තිබෙන බවයි.

2010 මාර්තු 31 වනදායින් අවසන් වන කොළඹ හිල්ටන් හෝටලයේ නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන පරිදි 2001 වසරේ සිට 2010 වසර දක්වා හිල්ටන් ජාත්‍යන්තර සමාගමට කළමනාකරණ ගාස්තු හා අනිකුත් ගාස්තු ලෙස රුපියල් මිලියන 1,371 ක් ගෙවා තිබේ.

Hotel Developers සමාගමේ සභාපති ටී. නඩේසන් පවසා තිබුණේ මෙම කළමනාකරණ ගාස්තු අඩුකර ගැනීම සඳහා මේ වනවිට සිය සමාගම ජාත්‍යන්තර සමාගම සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

හිල්ටන් ජාත්‍යන්තරය හා කොළඹ හිල්ටන් හෝටලය අතර තිබුණු කළමනාකරණ ගිවිසුම 2007 දෙසැම්බර් 31 වනදා අවසන් වුවත් ඉන් පසුවද කළමනාකරණ ගාස්තු අදාළ ගිවිසුමට අදාළව අයකර ගත්බව වැඩිදුරටත් සඳහන්ය.

සිය හෝටලයේ ප්රාග්ධනය විශාල ලෙස අඩුවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ කළමනාකාරීත්වය මේ නොවැම්බර් 21 වනදාට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා තිබෙන අතර 2010 මාර්තු 31 වනදා වනවිට මෙම සමාගම රුපියල් බිලියන 10.3 ක දැවැන්ත පාඩුවක් වාර්තා කර ඇත.

මීට අමතරව, සමාගමේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 4,773 කින් සෘණ තත්ත්වයට වැටී තිබේ.

මෙම සමාගම මේ වනවිට පැටලී සිටින ණය අර්බුදයෙන් ගොඩගෙන කොළඹ හිල්ටන් හෝටලය නගා සිටුවීම සඳහා රජය සමගද සාකච්ඡා කරමින් සිටී.

[QUOTE="sherlock, post: 11269745, member: 106046"] [B][SIZE="5"]වලේ වැටුණු හිල්ටන්, ජාත්‍යන්තරයට දෙන මුදල හෙළිකරයි [/SIZE][/B] [SIZE="4"]ණය අර්බුදයක පැටලී සිටින කොළඹ හිල්ටන් හෝටලය සිය කළමනාකරණ ගාස්තු අඩුකරන ලෙස ජාත්‍යන්තර සමාගමින් ඉල්ලා සිටින අතරතුරදී කළමනාකරණ ගාස්තු ලෙස ගෙවන මුදල පිළිබඳව ප්‍රසිද්ධ කර තිබේ. මේ අනුව, කොළඹ හිල්ටන් හෝටලය කළමනාකරණය කරන Hotel Developers (Lanka) සමාගම පවසා තිබෙන්නේ සිය දළ මෙහෙයුම් ලාභ වලින් සියයට 33 ක් කළමනාකරණ ගාස්තු හා අනිකුත් ගාස්තු ලෙස ජාත්‍යන්තර හිල්ටන් හෝටල් සමාගමට ගෙවිය යුතුව තිබෙන බවයි. 2010 මාර්තු 31 වනදායින් අවසන් වන කොළඹ හිල්ටන් හෝටලයේ නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන පරිදි 2001 වසරේ සිට 2010 වසර දක්වා හිල්ටන් ජාත්‍යන්තර සමාගමට කළමනාකරණ ගාස්තු හා අනිකුත් ගාස්තු ලෙස රුපියල් මිලියන 1,371 ක් ගෙවා තිබේ. Hotel Developers සමාගමේ සභාපති ටී. නඩේසන් පවසා තිබුණේ මෙම කළමනාකරණ ගාස්තු අඩුකර ගැනීම සඳහා මේ වනවිට සිය සමාගම ජාත්‍යන්තර සමාගම සමග සාකච්ඡා කරමින් සිටින බවයි. හිල්ටන් ජාත්‍යන්තරය හා කොළඹ හිල්ටන් හෝටලය අතර තිබුණු කළමනාකරණ ගිවිසුම 2007 දෙසැම්බර් 31 වනදා අවසන් වුවත් ඉන් පසුවද කළමනාකරණ ගාස්තු අදාළ ගිවිසුමට අදාළව අයකර ගත්බව වැඩිදුරටත් සඳහන්ය. සිය හෝටලයේ ප්රාග්ධනය විශාල ලෙස අඩුවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ කළමනාකාරීත්වය මේ නොවැම්බර් 21 වනදාට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා තිබෙන අතර 2010 මාර්තු 31 වනදා වනවිට මෙම සමාගම රුපියල් බිලියන 10.3 ක දැවැන්ත පාඩුවක් වාර්තා කර ඇත. මීට අමතරව, සමාගමේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 4,773 කින් සෘණ තත්ත්වයට වැටී තිබේ. මෙම සමාගම මේ වනවිට පැටලී සිටින ණය අර්බුදයෙන් ගොඩගෙන කොළඹ හිල්ටන් හෝටලය නගා සිටුවීම සඳහා රජය සමගද සාකච්ඡා කරමින් සිටී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom