Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මලික් කාදර් විනිමය කොමිසමෙන් ඉවතට

ලබන සතියේ සිට නව පත්වීමක්

කොළඹ කොටස් වෙළඳ පොළේ වංචාවන්ට විරුද්ධව කටයුතු කළ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා ගලා ආ බලපෑම් හමුවේ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

මේ අනුව, ඔහු විනිමය කොමිසමේ දැරූ අදාළ තනතුර වෙනුවට කැබිනට් තීරණයකින් මුදල් අමාත්‍යංශයේ ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර තිබෙන අතර කාදර් මහතා එම තනතුරේ ලබන සතියේදී වැඩ භාරගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සනාථ කරයි.

පසුගිය කාලයේදී රාවයක් පැතිරගියේ කොළඹ කොටස් වෙළඳ පොළේ වංචාවන් මැඩීමට මැදිහත් වූ මලික් කාදර් මහතා ප්‍රබල ආයෝජකයින් කිහිප දෙනෙකුගේ බලපෑම් මත ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙන බවටයි.

වෙළඳ පොළ සිද්ධාන්ත වලට පටහැනිව පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ සමහර කොටස්වල මිල ගණන් විශාල වශයෙන් වැඩිවූ අතර ඒ පිළිබඳව ආර්ථික විද්වතුන් පෙන්වා දී තිබුණි.

කුඩා කොටස් ආයෝජකයින් නොමග යන අන්දමින් වෙළඳ පොළ සිද්ධාන්ත වලට පරිබාහිරව මෙවැනි කොටස් මිල සූක්ෂම අයුරින් වැඩිකිරීම නිසා මෙම කොටස් මිලදී ගන්නා ආයෝජකයින් අනාගතයේදී අර්බුදයකට පත්වන බව ඔවුහු පැවසූහ.

මේ අතර, කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් ගනුදෙනු කිරීමේදී සිදුව ඇතැයි කියන වංචා හා අසාමාන්‍ය වෙළඳ පොළ ක්‍රියාකාරකම් 50 ක පමණ සංඛ්‍යාවක් පිළිබඳව පැමිණිලි ලැබී තිබෙන බවත් ඒවා ගැන විමර්ශන ආරම්භ කර තිබෙන බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම මීට පෙර අවස්ථාවක සඳහන් කළේය.

අභ්‍යන්තර තොරතුරු රැගෙන වංචනික ලෙස කොටස් ගනුදෙනු කිරීම (insider dealing) පිළිබඳ පැමිණිලි ගැනද කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව එහිදී පවසා තිබුණි.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3448&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11269766, member: 106046"] [B][SIZE="5"]මලික් කාදර් විනිමය කොමිසමෙන් ඉවතට [/SIZE][/B] [SIZE="4"]ලබන සතියේ සිට නව පත්වීමක් කොළඹ කොටස් වෙළඳ පොළේ වංචාවන්ට විරුද්ධව කටයුතු කළ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා ගලා ආ බලපෑම් හමුවේ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. මේ අනුව, ඔහු විනිමය කොමිසමේ දැරූ අදාළ තනතුර වෙනුවට කැබිනට් තීරණයකින් මුදල් අමාත්‍යංශයේ ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර තිබෙන අතර කාදර් මහතා එම තනතුරේ ලබන සතියේදී වැඩ භාරගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සනාථ කරයි. පසුගිය කාලයේදී රාවයක් පැතිරගියේ කොළඹ කොටස් වෙළඳ පොළේ වංචාවන් මැඩීමට මැදිහත් වූ මලික් කාදර් මහතා ප්‍රබල ආයෝජකයින් කිහිප දෙනෙකුගේ බලපෑම් මත ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙන බවටයි. වෙළඳ පොළ සිද්ධාන්ත වලට පටහැනිව පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ සමහර කොටස්වල මිල ගණන් විශාල වශයෙන් වැඩිවූ අතර ඒ පිළිබඳව ආර්ථික විද්වතුන් පෙන්වා දී තිබුණි. කුඩා කොටස් ආයෝජකයින් නොමග යන අන්දමින් වෙළඳ පොළ සිද්ධාන්ත වලට පරිබාහිරව මෙවැනි කොටස් මිල සූක්ෂම අයුරින් වැඩිකිරීම නිසා මෙම කොටස් මිලදී ගන්නා ආයෝජකයින් අනාගතයේදී අර්බුදයකට පත්වන බව ඔවුහු පැවසූහ. මේ අතර, කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් ගනුදෙනු කිරීමේදී සිදුව ඇතැයි කියන වංචා හා අසාමාන්‍ය වෙළඳ පොළ ක්‍රියාකාරකම් 50 ක පමණ සංඛ්‍යාවක් පිළිබඳව පැමිණිලි ලැබී තිබෙන බවත් ඒවා ගැන විමර්ශන ආරම්භ කර තිබෙන බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම මීට පෙර අවස්ථාවක සඳහන් කළේය. අභ්‍යන්තර තොරතුරු රැගෙන වංචනික ලෙස කොටස් ගනුදෙනු කිරීම (insider dealing) පිළිබඳ පැමිණිලි ගැනද කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව එහිදී පවසා තිබුණි.[/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3448&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom