Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාදර් ගියබව කියද්දී කොළඹ කොටස් ඉහළට

නැගී ආ බලපෑම් හමුවේ සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙන් මලික් කාදර් මහතා ඉවත්වූ බව අනාවරණය වෙද්දී කොළඹ කොටස් වෙළඳ පොළ මෑත කාලයේදී වාර්තාවූ ඉහළම වැඩිවීම අද පෙන්වා ඇත.

මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 2.71 කින් වැඩිවී ඒකක 6,452.28 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 2.49 කින් වැඩිවී ඒකක 5,743.55 ක්වී තිබේ.

දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.5 කි.

අද දිනයේදී ජෝන් කීල්ස් කොටසක් රුපියල් 6.90 කින් වැඩිවී රුපියල් 195 ක්වූ අතර කොටස් 108,400 ක් ගනුදෙනු වී තිබේ.

Bukit Darah කොටසක් රුපියල් 58.90 කින් වැඩිවී රුපියල් 1,089 ක්ද, HVA Foods කොටසක් රුපියල් 5.80 කින් වැඩිවී රුපියල් 47 ක්ද, Colombo Land & Development Company කොටසක් රුපියල් 7.20 කින් වැඩිවී රුපියල් 62.50 ක්ද වෙද්දී Bimputh Lanka Investments කොටසක් රුපියල් 5.30 කින් වැඩිවී රුපියල් 47.50 ක්වී ඇත.

මීට අමතරව, ඩයලොග් කොටස් මිලියන 14.3 ක් අද ගනුදෙනු වුවත් කොටසක මිල රුපියල් අටක් ලෙස නොවෙනස්ව තිබුණි.

ගනුදෙනු අවසානයේදී හේලීස් කොටසක් රුපියල් 16.80 කින් වැඩිවී රුපියල් 387.80 ක්වූ අතර කොටස් මිලියන166,600 ක් ගනුදෙනු වී තිබේ.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3450&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11269777, member: 106046"] [B][SIZE="5"]කාදර් ගියබව කියද්දී කොළඹ කොටස් ඉහළට [/SIZE][/B] [SIZE="4"]නැගී ආ බලපෑම් හමුවේ සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙන් මලික් කාදර් මහතා ඉවත්වූ බව අනාවරණය වෙද්දී කොළඹ කොටස් වෙළඳ පොළ මෑත කාලයේදී වාර්තාවූ ඉහළම වැඩිවීම අද පෙන්වා ඇත. මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 2.71 කින් වැඩිවී ඒකක 6,452.28 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 2.49 කින් වැඩිවී ඒකක 5,743.55 ක්වී තිබේ. දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.5 කි. අද දිනයේදී ජෝන් කීල්ස් කොටසක් රුපියල් 6.90 කින් වැඩිවී රුපියල් 195 ක්වූ අතර කොටස් 108,400 ක් ගනුදෙනු වී තිබේ. Bukit Darah කොටසක් රුපියල් 58.90 කින් වැඩිවී රුපියල් 1,089 ක්ද, HVA Foods කොටසක් රුපියල් 5.80 කින් වැඩිවී රුපියල් 47 ක්ද, Colombo Land & Development Company කොටසක් රුපියල් 7.20 කින් වැඩිවී රුපියල් 62.50 ක්ද වෙද්දී Bimputh Lanka Investments කොටසක් රුපියල් 5.30 කින් වැඩිවී රුපියල් 47.50 ක්වී ඇත. මීට අමතරව, ඩයලොග් කොටස් මිලියන 14.3 ක් අද ගනුදෙනු වුවත් කොටසක මිල රුපියල් අටක් ලෙස නොවෙනස්ව තිබුණි. ගනුදෙනු අවසානයේදී හේලීස් කොටසක් රුපියල් 16.80 කින් වැඩිවී රුපියල් 387.80 ක්වූ අතර කොටස් මිලියන166,600 ක් ගනුදෙනු වී තිබේ.[/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3450&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom