Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභියෝග මැදින් The Finance ගොඩ එයි

ගෝල්ඩන් කී අර්බුදයත් සමග අර්බුදයකට පත්වෙද්දී නව කළමනාකාරීත්වයක් යටතට පත්කළ ද ෆිනෑන්ස් සමාගම 2011 සැප්තැම්බර් කාර්තුවේදී මූල්‍යමය වශයෙන් ශක්තිමත් වී අලාභ නැතිකර ගැනීමට සමත්වේ.

මේ අනුව, සමාගම මෙම සැප්තැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 6.9 ක ලාභයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 737 ක දැවැන්ත පාඩුවකි.

සමාගමේ කොටසකට අදාළ ලාභය මේ සැප්තැම්බර් කාර්තුවේදී ශත 04 ක්වී තිබෙන අතර සැප්තැම්බර් දක්වා මාස හයක කාලය තුළදී කොටසකට අදාළ ලාභය ශත 21 ක්වී ඇත.

මීට අමතරව, සැප්තැම්බර් දක්වා මාස හයක කාලයකදී සමාගමේ ලාභය රුපියල් මිලියන 33 ක්වී තිබේ.

සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ පොලී ආදායම සියයට 1.1 කින් වැඩිවී රුපියල් මිලියන 532 ක් වෙද්දී පොලී වියදම් සියයට 20.4 කින් පහළ ගොස් රුපියල් මිලියන 602 ක්වී ඇත.

මේ අනුව, ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 231 ක්වූ ශුද්ධ පොලී වියදම මේ කාර්තුවේදී රුපියල් මිලියන 70 ක් දක්වා අඩුවී තිබෙන බව සමාගම සඳහන් කරයි.

එසේම, සමාගමේ මෙහෙයුම් වියදම් මේ කාලයේදී රුපියල් මිලියන 300 ක් දක්වා අඩුවී තිබෙන බවත් එය ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 579 ක්වූ බවත් සඳහන්ය.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3475&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11348466, member: 106046"] [B][SIZE="5"]අභියෝග මැදින් The Finance ගොඩ එයි [/SIZE][/B] [SIZE="4"] ගෝල්ඩන් කී අර්බුදයත් සමග අර්බුදයකට පත්වෙද්දී නව කළමනාකාරීත්වයක් යටතට පත්කළ ද ෆිනෑන්ස් සමාගම 2011 සැප්තැම්බර් කාර්තුවේදී මූල්‍යමය වශයෙන් ශක්තිමත් වී අලාභ නැතිකර ගැනීමට සමත්වේ. මේ අනුව, සමාගම මෙම සැප්තැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 6.9 ක ලාභයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 737 ක දැවැන්ත පාඩුවකි. සමාගමේ කොටසකට අදාළ ලාභය මේ සැප්තැම්බර් කාර්තුවේදී ශත 04 ක්වී තිබෙන අතර සැප්තැම්බර් දක්වා මාස හයක කාලය තුළදී කොටසකට අදාළ ලාභය ශත 21 ක්වී ඇත. මීට අමතරව, සැප්තැම්බර් දක්වා මාස හයක කාලයකදී සමාගමේ ලාභය රුපියල් මිලියන 33 ක්වී තිබේ. සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ පොලී ආදායම සියයට 1.1 කින් වැඩිවී රුපියල් මිලියන 532 ක් වෙද්දී පොලී වියදම් සියයට 20.4 කින් පහළ ගොස් රුපියල් මිලියන 602 ක්වී ඇත. මේ අනුව, ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 231 ක්වූ ශුද්ධ පොලී වියදම මේ කාර්තුවේදී රුපියල් මිලියන 70 ක් දක්වා අඩුවී තිබෙන බව සමාගම සඳහන් කරයි. එසේම, සමාගමේ මෙහෙයුම් වියදම් මේ කාලයේදී රුපියල් මිලියන 300 ක් දක්වා අඩුවී තිබෙන බවත් එය ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 579 ක්වූ බවත් සඳහන්ය.[/SIZE] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3475&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom