Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවරා ගනිද්දී පැල්වත්ත, ප්රාග්ධනය රැස්කිරීම නවතයි

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව බලෙන් අත්පත් කරගෙන තිබෙන බවට චෝදනා

අපේක්ෂිත ප්රතිලාභ අත්කර නොගත් ව්‍යාපාර පවරා ගැනීමට රජය හඳුන්වා දීමට යන පනත යටතට වැටෙන පැල්වත්ත සීනි සමාගම කොළඹ කොටස් වෙළඳ පොළ තුළින් මුදල් රැස්කර ගැනීමට කර තිබූ සැලසුම මේ අනුව අත්හිටුවයි.

සමාගම පවසා තිබෙන්නේ එකක් රුපියල් 18 ක් වන කොටස් මිලියන 16.9 ක් අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 305 ක මුදලක් රැස්කර ගැනීමට කර තිබූ සැලසුම මේ අනුව අත්හිටවූ බවයි.

මේ වසර මුල් කාලයේදී මෙම සමාගම මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන විසින් පාලනය කරන ඩිස්ටිලරීස් සමාගම විසින් මිලදීගත් අතර අපේක්ෂිත ප්රතිලාභ නොලැබූ ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන දැඩි විරෝධයක් එල්ලවී තිබෙන පනතට අනුව පැල්වත්ත සීනි සමාගමට අයත් ඉඩම් රජයට පවරා ගැනීමට සැලසුම් කර ඇත.

මෙම පනතට අනුව පවරා ගැනීමට යන එක්සත් ජාතික පක්ෂයේ දයා ගමගේ මහතාට අයත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව කිසියම් පිරිසක් විසින් මේ වනවිට නීති විරෝධීව අත්පත් කරගෙන සිටින බව අද වාර්තා වුණි.

ඉඩම් පවරා ගැනීමට යන මෙම හදිසි පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරෝධය දක්වමින් පවසා තිබෙන්නේ මේ මගින් ජනතාවගේ දේපොළ අයිතිය හා ආර්ථික නිදහස උල්ලංඝනය කරන බවයි.

මෙම පනත මගින් විපක්ෂයට සහාය දක්වන ව්‍යාපාරිකයින් ඉලක්ක කර තිබෙන බව එම පක්ෂ දෙක වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම හදිසි පනතට විරුද්ධව අද කොළඹදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ මෙම පනත මගින් කොළඹ ඉඩම් අක්කර 20 ක් රජයට පවරා ගැනීමට යන බවත් ලාභ ලබන ව්‍යාපාරද රජයට පවරා ගැනීමට සූදානම් බවයි.

මේ වනවිට, පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා කිසියම් පිරිසකගේ ග්‍රහණයට හසුව ඇති බවත් එම කර්මාන්ත ශාලාවල නිපදවූ සීනි වෙළඳපොළට නිකුත් කිරීමට ඉඩ ලබා නොදෙන තත්ත්වයක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත්, රජය වෙනුවෙන් මෙම පනතට පක්ෂව අදහස් දක්වමින් ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ පැවසුවේ මෙම පනතට නගන චෝදනා පදනමක් නොමැති බවත් මෙම පනත මගින් ඉලක්ක කර තිබෙන්නේ බදු සහන ඇතුළු රජයෙන් සහන ලබා තිබියදීත් කළමනාකරණ දුර්වලතාවයන්ට හා අකාර්යක්ෂමතාවයන්ට මෙන්ම විවිධ වංචා දූෂණ හා ගැටලු පවතින ජනතා හිතවාදී නොවන අසාර්ථක ව්‍යාපාරවල ඵලදායීතාවය නැංවීම සඳහා ඒවා රජයට පවරා ගැනීම බවයි.

විපක්ෂය සඳහා මුදල් යොදවන ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රජයට පවරා ගැනීම ඉලක්ක කර මෙම පනත හඳුන්වා දීමට යන බවට නැගෙන චෝදනා අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.

මෙම පනත නිසා විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණීම අඩුවීමට හේතුවනු ඇතැයි නැගෙන චෝදනාද රඹුක්වැල්ල අමාත්‍යවරයා එහිදී බැහැර කළේය.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3465&catid=52:vishleshana2&Itemid=37

[QUOTE="sherlock, post: 11348493, member: 106046"] [B][SIZE="5"]පවරා ගනිද්දී පැල්වත්ත, ප්රාග්ධනය රැස්කිරීම නවතයි [/SIZE][/B] [SIZE="4"]සෙවනගල සීනි කර්මාන්ත ශාලාව බලෙන් අත්පත් කරගෙන තිබෙන බවට චෝදනා අපේක්ෂිත ප්රතිලාභ අත්කර නොගත් ව්‍යාපාර පවරා ගැනීමට රජය හඳුන්වා දීමට යන පනත යටතට වැටෙන පැල්වත්ත සීනි සමාගම කොළඹ කොටස් වෙළඳ පොළ තුළින් මුදල් රැස්කර ගැනීමට කර තිබූ සැලසුම මේ අනුව අත්හිටුවයි. සමාගම පවසා තිබෙන්නේ එකක් රුපියල් 18 ක් වන කොටස් මිලියන 16.9 ක් අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 305 ක මුදලක් රැස්කර ගැනීමට කර තිබූ සැලසුම මේ අනුව අත්හිටවූ බවයි. මේ වසර මුල් කාලයේදී මෙම සමාගම මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන විසින් පාලනය කරන ඩිස්ටිලරීස් සමාගම විසින් මිලදීගත් අතර අපේක්ෂිත ප්රතිලාභ නොලැබූ ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන දැඩි විරෝධයක් එල්ලවී තිබෙන පනතට අනුව පැල්වත්ත සීනි සමාගමට අයත් ඉඩම් රජයට පවරා ගැනීමට සැලසුම් කර ඇත. මෙම පනතට අනුව පවරා ගැනීමට යන එක්සත් ජාතික පක්ෂයේ දයා ගමගේ මහතාට අයත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව කිසියම් පිරිසක් විසින් මේ වනවිට නීති විරෝධීව අත්පත් කරගෙන සිටින බව අද වාර්තා වුණි. ඉඩම් පවරා ගැනීමට යන මෙම හදිසි පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරෝධය දක්වමින් පවසා තිබෙන්නේ මේ මගින් ජනතාවගේ දේපොළ අයිතිය හා ආර්ථික නිදහස උල්ලංඝනය කරන බවයි. මෙම පනත මගින් විපක්ෂයට සහාය දක්වන ව්‍යාපාරිකයින් ඉලක්ක කර තිබෙන බව එම පක්ෂ දෙක වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙම හදිසි පනතට විරුද්ධව අද කොළඹදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ මෙම පනත මගින් කොළඹ ඉඩම් අක්කර 20 ක් රජයට පවරා ගැනීමට යන බවත් ලාභ ලබන ව්‍යාපාරද රජයට පවරා ගැනීමට සූදානම් බවයි. මේ වනවිට, පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා කිසියම් පිරිසකගේ ග්‍රහණයට හසුව ඇති බවත් එම කර්මාන්ත ශාලාවල නිපදවූ සීනි වෙළඳපොළට නිකුත් කිරීමට ඉඩ ලබා නොදෙන තත්ත්වයක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේවෙතත්, රජය වෙනුවෙන් මෙම පනතට පක්ෂව අදහස් දක්වමින් ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ පැවසුවේ මෙම පනතට නගන චෝදනා පදනමක් නොමැති බවත් මෙම පනත මගින් ඉලක්ක කර තිබෙන්නේ බදු සහන ඇතුළු රජයෙන් සහන ලබා තිබියදීත් කළමනාකරණ දුර්වලතාවයන්ට හා අකාර්යක්ෂමතාවයන්ට මෙන්ම විවිධ වංචා දූෂණ හා ගැටලු පවතින ජනතා හිතවාදී නොවන අසාර්ථක ව්‍යාපාරවල ඵලදායීතාවය නැංවීම සඳහා ඒවා රජයට පවරා ගැනීම බවයි. විපක්ෂය සඳහා මුදල් යොදවන ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රජයට පවරා ගැනීම ඉලක්ක කර මෙම පනත හඳුන්වා දීමට යන බවට නැගෙන චෝදනා අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය. මෙම පනත නිසා විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණීම අඩුවීමට හේතුවනු ඇතැයි නැගෙන චෝදනාද රඹුක්වැල්ල අමාත්‍යවරයා එහිදී බැහැර කළේය.[/SIZE] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3465&catid=52:vishleshana2&Itemid=37[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom