Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවරා ගැනීම අවාසි යැයි මූඩීස් කියද්දී කොටස් පහළට

හිල්ටන් සියලු කොටස් රජයට අයත් වූ බව හොටෙල් ඩෙවලොපර්ස් කියයි

දේපොළ පවරා ගැනීමේ නීතිය මෙරට ආයෝජන පරිසරයට බලපෑම් ඇති කරනු ඇතැයි මූඩීස් ආයතනය අනතුරු හඟවද්දීත් හිල්ටන් හෝටලයේ සම්පූර්ණ කොටස් රජයට අයත් යැයි එම සමාගම කියද්දීත් කොළඹ කොටස් වෙළඳ පොළ පහළ බසී.

මේ අනුව, අද දිනයේදී සමස්ත මිල දර්ශකය සියයට 1.47 කින් පහළ ගොස් ඒකක 6,239.52 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 2.05 කින් පහළ ගොස් ඒකක 5,535.74 ක් බවට පත්විය.

දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 519 කි.

කොළඹ හිල්ටන් හෝටලය අයත් හොටෙල් ඩෙවලොපර්ස් සමාගම කොටස් වෙළඳ පොළට පවසා තිබෙන්නේ නව දේපොළ පවරා ගැනීමේ නීතියට අනුව හිල්ටන් හෝටලයේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා යටතට පත්වන බවයි.

මේ අනුව, මේ අවස්ථාවේදී මෙම පනත මගින් හිල්ටන් හෝටලයේ කොටස් කරුවන්ට සිදුවන බලපෑම පිළිබඳව අදහස් දැක්වීමට සිය සමාගම අපොහොසත් වන බවත් ඒ පිළිබඳව අනුගමනය කරන කරුණු මහා භාණ්ඩාගාරයෙන් දැනුම් දෙනතුරු බලා සිටින බවත් මෙහිදී හොටෙල් ඩෙවලොපර්ස් සමාගම පවසා තිබේ.

මේ අතර, ජාත්‍යන්තර මූඩීස් ණය වර්ගීකරණ ආයතනය අනතුරු හඟවා තිබෙන්නේ දේපොළ පවරා ගැනීමට රජය සම්මත කරගත් පනත මෙරට ආයෝජන පරිසරයට යම් අවාසි සහගත බලපෑමක් කිරීමේ හැකියාවක් තිබෙන බවයි.

මේ තුළින් ලංකාවේ දේපොළ අයිතිය හා ප්‍රතිපත්ති පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් ඇතිකර තිබෙන බව මූඩීස් ආයතනය වැඩිදුරටත් පවසා ඇත.

මෙවැනි වාතාවරණයක් තුළ අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු සිදුවූ අතර HVA Foods සමාගමේ කොටසක් රුපියල් දෙකකින් පහළ ගොස් රුපියල් 41 ක් වෙද්දී කොටස් 529,900 ක් ගනුදෙනු විය.

ඩයලොග් සමාගමේ කොටසක් ශත 20 කින් පහළ ගොස් රුපියල් 7.90 ක්වූ අතර කොටස් මිලියන 5.13 ක් ගනුදෙනු වී ඇත.

මීට අමතරව, ජෝන් කීල්ස් කොටසක් රුපියල් 4.40 කින් පහළ ගොස් රුපියල් 188.20 ක් වෙද්දී කොටස් 189,500 ක් ගනුදෙනු වී තිබේ.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3520&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11360490, member: 106046"] [B][SIZE="5"]පවරා ගැනීම අවාසි යැයි මූඩීස් කියද්දී කොටස් පහළට [/SIZE][/B] හ[SIZE="4"]ිල්ටන් සියලු කොටස් රජයට අයත් වූ බව හොටෙල් ඩෙවලොපර්ස් කියයි දේපොළ පවරා ගැනීමේ නීතිය මෙරට ආයෝජන පරිසරයට බලපෑම් ඇති කරනු ඇතැයි මූඩීස් ආයතනය අනතුරු හඟවද්දීත් හිල්ටන් හෝටලයේ සම්පූර්ණ කොටස් රජයට අයත් යැයි එම සමාගම කියද්දීත් කොළඹ කොටස් වෙළඳ පොළ පහළ බසී. මේ අනුව, අද දිනයේදී සමස්ත මිල දර්ශකය සියයට 1.47 කින් පහළ ගොස් ඒකක 6,239.52 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 2.05 කින් පහළ ගොස් ඒකක 5,535.74 ක් බවට පත්විය. දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 519 කි. කොළඹ හිල්ටන් හෝටලය අයත් හොටෙල් ඩෙවලොපර්ස් සමාගම කොටස් වෙළඳ පොළට පවසා තිබෙන්නේ නව දේපොළ පවරා ගැනීමේ නීතියට අනුව හිල්ටන් හෝටලයේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා යටතට පත්වන බවයි. මේ අනුව, මේ අවස්ථාවේදී මෙම පනත මගින් හිල්ටන් හෝටලයේ කොටස් කරුවන්ට සිදුවන බලපෑම පිළිබඳව අදහස් දැක්වීමට සිය සමාගම අපොහොසත් වන බවත් ඒ පිළිබඳව අනුගමනය කරන කරුණු මහා භාණ්ඩාගාරයෙන් දැනුම් දෙනතුරු බලා සිටින බවත් මෙහිදී හොටෙල් ඩෙවලොපර්ස් සමාගම පවසා තිබේ. මේ අතර, ජාත්‍යන්තර මූඩීස් ණය වර්ගීකරණ ආයතනය අනතුරු හඟවා තිබෙන්නේ දේපොළ පවරා ගැනීමට රජය සම්මත කරගත් පනත මෙරට ආයෝජන පරිසරයට යම් අවාසි සහගත බලපෑමක් කිරීමේ හැකියාවක් තිබෙන බවයි. මේ තුළින් ලංකාවේ දේපොළ අයිතිය හා ප්‍රතිපත්ති පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් ඇතිකර තිබෙන බව මූඩීස් ආයතනය වැඩිදුරටත් පවසා ඇත. මෙවැනි වාතාවරණයක් තුළ අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු සිදුවූ අතර HVA Foods සමාගමේ කොටසක් රුපියල් දෙකකින් පහළ ගොස් රුපියල් 41 ක් වෙද්දී කොටස් 529,900 ක් ගනුදෙනු විය. ඩයලොග් සමාගමේ කොටසක් ශත 20 කින් පහළ ගොස් රුපියල් 7.90 ක්වූ අතර කොටස් මිලියන 5.13 ක් ගනුදෙනු වී ඇත. මීට අමතරව, ජෝන් කීල්ස් කොටසක් රුපියල් 4.40 කින් පහළ ගොස් රුපියල් 188.20 ක් වෙද්දී කොටස් 189,500 ක් ගනුදෙනු වී තිබේ.[/SIZE] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3520&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom