Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් නිකුතු දෙකක් අත ළඟ

සිට්ට්රස් ලෙෂර් සමාගමට සම්බන්ධ හෝටල් දෙකක් හා ඒෂියා කැපිටල් සමාගම් සමූහයට අයත් ඒෂියා ඇසට් ෆිනෑන්ස් යන ලියාපදිංචි මූල්‍ය සමාගම මහජන කොටස් නිකුතු කිරීමට සූදානම් වේ.

මේ අනුව, සිට්ට්රස් ලෙෂර් සමාගමට අනුබද්ධ කල්පිටිය බීච් රිසෝර්ට්ස් හා වස්කඩුව බීච් රිසෝර්ට්ස් යන හෝටල් රුපියල් මිලියන 470 කට වැඩි මුදලක් මහජන කොටස් නිකුතු මගින් රැස් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළඳ පොළේ අවසරය හිමිව ඇත.

මේ අනුව, නොවැම්බර් 30 වනදා විවෘත වන කල්පිටිය බීච් රිසෝර්ට්ස් කොටස් නිකුතුවේදී එකක් රුපියල් 17.50 ක් වන කොටස් මිලියන 16.2 ක් නිකුත් කරන අතර උපයා ගැනීමට සැලසුම් කර තිබෙන මුදල රුපියල් මිලියන 283 කි.

එදිනම මහජනයාට විවෘත වන වස්කඩුව බීච් රිසෝර්ට්ස් කොටස් නිකුතුවේදී එකක් රුපියල් 12.50 ක් වන කොටස් මිලියන 15.6 ක් නිකුත් කෙරෙන අතර රුපියල් මිලියන 195 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබේ.

මේ අතර, ඒෂියා කැපිටල් සමාගම් සමූහයට අයත් ඒෂියා ඇසට් ෆිනෑන්ස් ලිමිටඩ් යන ලියාපදිංචි මූල්‍ය සමාගම එකක් රුපියල් 2.50 ක් වන කොටස් මිලියන 120 ක් මහජනතාවට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම කොටස් නිකුතුව නොවැම්බර් 28 වනදා මහජනතාවට විවෘත වන අතර මෙම කොටස් “දිරිසවි“ පුවරුවේ ලයිස්තු ගත කිරීමට අවසර ලබාදී තිබේ.

මෙම සමාගම 2011 මාර්තු 31 අවසන් වූ මුදල් වසරේදී රුපියල් මිලියන 79.7 ක මුදලක් ශුද්ධ ලාභ ලෙස ලබා තිබෙන අතර ඊට ඉහත වසරේ අදාළ කාලයේදී ලබා තිබුණේ රුපියල් මිලියන 84 ක පාඩුවකි.

http://vimasuma.com/index.php?view=article&id=3542&option=com_content&Itemid=27

[QUOTE="sherlock, post: 11425565, member: 106046"] [B][SIZE="5"]තවත් නිකුතු දෙකක් අත ළඟ [/SIZE][/B] [SIZE="4"]සිට්ට්රස් ලෙෂර් සමාගමට සම්බන්ධ හෝටල් දෙකක් හා ඒෂියා කැපිටල් සමාගම් සමූහයට අයත් ඒෂියා ඇසට් ෆිනෑන්ස් යන ලියාපදිංචි මූල්‍ය සමාගම මහජන කොටස් නිකුතු කිරීමට සූදානම් වේ. මේ අනුව, සිට්ට්රස් ලෙෂර් සමාගමට අනුබද්ධ කල්පිටිය බීච් රිසෝර්ට්ස් හා වස්කඩුව බීච් රිසෝර්ට්ස් යන හෝටල් රුපියල් මිලියන 470 කට වැඩි මුදලක් මහජන කොටස් නිකුතු මගින් රැස් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළඳ පොළේ අවසරය හිමිව ඇත. මේ අනුව, නොවැම්බර් 30 වනදා විවෘත වන කල්පිටිය බීච් රිසෝර්ට්ස් කොටස් නිකුතුවේදී එකක් රුපියල් 17.50 ක් වන කොටස් මිලියන 16.2 ක් නිකුත් කරන අතර උපයා ගැනීමට සැලසුම් කර තිබෙන මුදල රුපියල් මිලියන 283 කි. එදිනම මහජනයාට විවෘත වන වස්කඩුව බීච් රිසෝර්ට්ස් කොටස් නිකුතුවේදී එකක් රුපියල් 12.50 ක් වන කොටස් මිලියන 15.6 ක් නිකුත් කෙරෙන අතර රුපියල් මිලියන 195 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබේ. මේ අතර, ඒෂියා කැපිටල් සමාගම් සමූහයට අයත් ඒෂියා ඇසට් ෆිනෑන්ස් ලිමිටඩ් යන ලියාපදිංචි මූල්‍ය සමාගම එකක් රුපියල් 2.50 ක් වන කොටස් මිලියන 120 ක් මහජනතාවට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙම කොටස් නිකුතුව නොවැම්බර් 28 වනදා මහජනතාවට විවෘත වන අතර මෙම කොටස් “දිරිසවි“ පුවරුවේ ලයිස්තු ගත කිරීමට අවසර ලබාදී තිබේ. මෙම සමාගම 2011 මාර්තු 31 අවසන් වූ මුදල් වසරේදී රුපියල් මිලියන 79.7 ක මුදලක් ශුද්ධ ලාභ ලෙස ලබා තිබෙන අතර ඊට ඉහත වසරේ අදාළ කාලයේදී ලබා තිබුණේ රුපියල් මිලියන 84 ක පාඩුවකි.[/SIZE] [url]http://vimasuma.com/index.php?view=article&id=3542&option=com_content&Itemid=27[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom