Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැරීගේ පැල්වත්ත සීනි පවරා ගැනීමෙන් බේරෙයිද ?

පවරා ගැනීම නීති විරෝධී විය හැකිබව භාණ්ඩාගාර ලේකම්ට ලියයි

පසුගියදා සම්මත කරගත් ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ රෙගුලාසි වලට සිය සමාගම නොවැටෙන නිසා එවැනි පවරා ගැනීමක් නීති විරෝධී විය හැකිබව පැල්වත්ත සීනි සමාගම පවසා තිබේ.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම සමාගම පවසා තිබෙන්නේ නව පනත මගින් පැල්වත්ත සීනි සමාගම පවරා ගැනීමට දක්වා තිබුණත් එම පනත මගින් පවරා ගැනීමට බලය ඇත්තේ මීට වසර විස්සකට පෙර පුද්ගලික අංශයට පැවරූ ඉඩම් පමණක් බවත් පැල්වත්ත සීනි සමාගමට රජය විසින් ඉඩම් පවරා තිබෙන්නේ වසර විසි පහකට පෙර බවයි.

මේ නිසා, මෙම පනතට අදාළව පැල්වත්ත සීනි සමාගමේ ඉඩම් පවරා ගැනීම නීති විරෝධී විය හැකිබව සමාගම පවසා තිබේ.

එබැවින් මෙම ඉඩම් නැවතත් සමාගමට ලබාදෙන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා ඇති අතර රජය විසින් මීට වසර විසි පහකට පෙර පැල්වත්ත සීනි සමාගමට කල්බදු පහසුකම යටතේ ලබාදී තිබෙන හෙක්ටයාර් ප්‍රමාණය 4,302 කි.

මෙම සමාගම දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හැරී ජයවර්ධන මහතාට අයත් ඩිස්ටිලරීස් සමාගමට අනුබද්ධ සමාගමකි.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3575&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11442861, member: 106046"] [B][SIZE="5"]හැරීගේ පැල්වත්ත සීනි පවරා ගැනීමෙන් බේරෙයිද ? [/SIZE][/B] [SIZE="3"]පවරා ගැනීම නීති විරෝධී විය හැකිබව භාණ්ඩාගාර ලේකම්ට ලියයි පසුගියදා සම්මත කරගත් ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ රෙගුලාසි වලට සිය සමාගම නොවැටෙන නිසා එවැනි පවරා ගැනීමක් නීති විරෝධී විය හැකිබව පැල්වත්ත සීනි සමාගම පවසා තිබේ. මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම සමාගම පවසා තිබෙන්නේ නව පනත මගින් පැල්වත්ත සීනි සමාගම පවරා ගැනීමට දක්වා තිබුණත් එම පනත මගින් පවරා ගැනීමට බලය ඇත්තේ මීට වසර විස්සකට පෙර පුද්ගලික අංශයට පැවරූ ඉඩම් පමණක් බවත් පැල්වත්ත සීනි සමාගමට රජය විසින් ඉඩම් පවරා තිබෙන්නේ වසර විසි පහකට පෙර බවයි. මේ නිසා, මෙම පනතට අදාළව පැල්වත්ත සීනි සමාගමේ ඉඩම් පවරා ගැනීම නීති විරෝධී විය හැකිබව සමාගම පවසා තිබේ. එබැවින් මෙම ඉඩම් නැවතත් සමාගමට ලබාදෙන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා ඇති අතර රජය විසින් මීට වසර විසි පහකට පෙර පැල්වත්ත සීනි සමාගමට කල්බදු පහසුකම යටතේ ලබාදී තිබෙන හෙක්ටයාර් ප්‍රමාණය 4,302 කි. මෙම සමාගම දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හැරී ජයවර්ධන මහතාට අයත් ඩිස්ටිලරීස් සමාගමට අනුබද්ධ සමාගමකි.[/SIZE] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3575&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom