Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් පොළ අද කැරකුණේ මෙහෙමයි

හදිසියේ රුපියල අවප්රමාණය කිරීමෙන් ආයෝජකයින් තුළ යම් අවිනිශ්චිතතාවයක් ඇති වෙද්දී අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ යයි.

මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.39 කින් පහළ ගොස් ඒකක 6,037.41 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.37 කින් පහළ ගොස් ඒකක 5,279.52 ක්වී තිබේ.

දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 611 ක් දක්වා පහළ වැටුණි.

මේ අනුව, Kandy Hotels සමාගමේ කොටස් 77,700 ක් ගනුදෙනු වෙමින් කොටසක් රුපියල් 81.80 කින් වැඩිවී රුපියල් 281.80 ක් විය.

මීට අමතරව, Orient Garments, HVA Foods හා Colombo Land & Development යන කොටස් වලට ආයෝජකයින්ගෙන් ඉල්ලුමක් තිබෙන බව පෙනෙන්නට තිබුණි.

ජෝන් කීල්ස් කොටස් 326,000 ක් ගනුදෙනු වෙද්දී කොටසක් රුපියල් 175 ක මට්ටමක පැවති අතර Dialog Axiata සමාගමේ කොටස් මිලියන 7.2 ක් ගනුදෙනු වෙද්දී මිලේ වෙනසක් සිදු නොවුණි.

මේ අතර, Orient Garments කොටසක් රුපියල් 1.60 කින් වැඩිවී රුපියල් 37.10 ක්ද, HVA Foods කොටසක් රුපියල් 1.50 කින් පහළ ගොස් රුපියල් 37 ක්වූ අතර HVA Foods කොටස් 431,600 ක් ගනුදෙනු වුණි.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3576&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11444541, member: 106046"] [B][SIZE="5"]කොටස් පොළ අද කැරකුණේ මෙහෙමයි [/SIZE][/B] [SIZE="4"] හදිසියේ රුපියල අවප්රමාණය කිරීමෙන් ආයෝජකයින් තුළ යම් අවිනිශ්චිතතාවයක් ඇති වෙද්දී අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ යයි. මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.39 කින් පහළ ගොස් ඒකක 6,037.41 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.37 කින් පහළ ගොස් ඒකක 5,279.52 ක්වී තිබේ. දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 611 ක් දක්වා පහළ වැටුණි. මේ අනුව, Kandy Hotels සමාගමේ කොටස් 77,700 ක් ගනුදෙනු වෙමින් කොටසක් රුපියල් 81.80 කින් වැඩිවී රුපියල් 281.80 ක් විය. මීට අමතරව, Orient Garments, HVA Foods හා Colombo Land & Development යන කොටස් වලට ආයෝජකයින්ගෙන් ඉල්ලුමක් තිබෙන බව පෙනෙන්නට තිබුණි. ජෝන් කීල්ස් කොටස් 326,000 ක් ගනුදෙනු වෙද්දී කොටසක් රුපියල් 175 ක මට්ටමක පැවති අතර Dialog Axiata සමාගමේ කොටස් මිලියන 7.2 ක් ගනුදෙනු වෙද්දී මිලේ වෙනසක් සිදු නොවුණි. මේ අතර, Orient Garments කොටසක් රුපියල් 1.60 කින් වැඩිවී රුපියල් 37.10 ක්ද, HVA Foods කොටසක් රුපියල් 1.50 කින් පහළ ගොස් රුපියල් 37 ක්වූ අතර HVA Foods කොටස් 431,600 ක් ගනුදෙනු වුණි.[/SIZE] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3576&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom