Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ණය සීමා ලිහන බලාපොරොත්තු මැද කොටස් පොළ ඉහළට

කොටස් තැරැව්කාර සංගමයේ නියෝජිතයින් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡා වලින් පසුව නියාමකයා විසින් ණය සීමා පිළිබඳ නීති ලිහිල් කරනු ඇතැයි ඇතිවූ සැකය හමුවේ කොළඹ කොටස් වෙළඳ පොළ ඉහළ නගී.

මේ අනුව, අද සමස්ත මිල දර්ශකය ඒකක 67 කින් ඉහළ ගොස් ඒකක 6,087.40 ක්වූ අතර මිලංක මිල දර්ශකය ඒකක 26 කින් ඉහළ ගොස් ඒකක 5,273 ක් විය.

මීට පෙර අඩු මට්ටමක පැවති වෙළඳ පොළ පිරිවැටුම අද රුපියල් බිලියන 2.0 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ පිරිවැටුම සඳහා ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 481 කින් දායකවී තිබෙන අතර කොටසක් රුපියල් 4.30 කින් අඩුවී රුපියල් 170 ක්වී තිබේ.

මේ අතර, HVA Foods සමාගමේ පිරිවැටුම රුපියල් මිලියන 153 ක් වෙද්දී කොටසක් රුපියල් 2.40 කින් ඉහළ ගොස් රුපියල් 41.60 ක්ද Environmental Resources කොටසක් රුපියල් 2.60 කින් ඉහළ ගොස් රුපියල් 42.60 ක්ද වී ඇත.

Colombo Land සමාගම රුපියල් මිලියන 88.9 ක පිරිවැටුමක් ජනිත කරද්දී කොටසක් රුපියල් 3.20 කින් ඉහළ ගොස් රුපියල් 54.80 ක්වී තිබේ.

පසුගියදා ජනාධිපතිවරයා මුණ ගැසුණු කොළඹ කොටස් තැරැව්කරුවන් ඉල්ලා තිබෙන්නේ මහ බැංකුව හා සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවා තිබෙන ණය සීමා පිළිබඳ නීති ලිහිල් කරන ලෙසයි.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3622&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11498674, member: 106046"] [B][SIZE="5"]ණය සීමා ලිහන බලාපොරොත්තු මැද කොටස් පොළ ඉහළට [/SIZE][/B] [SIZE="4"]කොටස් තැරැව්කාර සංගමයේ නියෝජිතයින් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡා වලින් පසුව නියාමකයා විසින් ණය සීමා පිළිබඳ නීති ලිහිල් කරනු ඇතැයි ඇතිවූ සැකය හමුවේ කොළඹ කොටස් වෙළඳ පොළ ඉහළ නගී. මේ අනුව, අද සමස්ත මිල දර්ශකය ඒකක 67 කින් ඉහළ ගොස් ඒකක 6,087.40 ක්වූ අතර මිලංක මිල දර්ශකය ඒකක 26 කින් ඉහළ ගොස් ඒකක 5,273 ක් විය. මීට පෙර අඩු මට්ටමක පැවති වෙළඳ පොළ පිරිවැටුම අද රුපියල් බිලියන 2.0 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ පිරිවැටුම සඳහා ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 481 කින් දායකවී තිබෙන අතර කොටසක් රුපියල් 4.30 කින් අඩුවී රුපියල් 170 ක්වී තිබේ. මේ අතර, HVA Foods සමාගමේ පිරිවැටුම රුපියල් මිලියන 153 ක් වෙද්දී කොටසක් රුපියල් 2.40 කින් ඉහළ ගොස් රුපියල් 41.60 ක්ද Environmental Resources කොටසක් රුපියල් 2.60 කින් ඉහළ ගොස් රුපියල් 42.60 ක්ද වී ඇත. Colombo Land සමාගම රුපියල් මිලියන 88.9 ක පිරිවැටුමක් ජනිත කරද්දී කොටසක් රුපියල් 3.20 කින් ඉහළ ගොස් රුපියල් 54.80 ක්වී තිබේ. පසුගියදා ජනාධිපතිවරයා මුණ ගැසුණු කොළඹ කොටස් තැරැව්කරුවන් ඉල්ලා තිබෙන්නේ මහ බැංකුව හා සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවා තිබෙන ණය සීමා පිළිබඳ නීති ලිහිල් කරන ලෙසයි.[/SIZE] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3622&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom