Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගිටීමේ සිහිනය හමුවේ ගෝලීය වෙළඳ පොළවල් ඉස්සෙයි

යුරෝපයේ ණය අර්බුදය විසඳීමට සාමූහික එකතුවක අවශ්‍යතාවය පිළිබඳව යුරෝපීය නායකයින් අවධානය යොමු කරද්දී ගෝලීය කොටස් වෙළඳ පොළවල් යළිත් වතාවක් ඉහළ නගී.

බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ ඇමරිකානු කොටස් දර්ශක වසර දෙකකට පසුව වාර්තා කළ වැඩිම වර්ධනය වාර්තා කරමින් මේ සතියේදී සියයට 07 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි.

මීට අමතරව, ප්‍රංශය, ජර්මනිය හා එංගලන්තයේ ප්‍රධාන කොටස් දර්ශකද සියයට 01 කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

යුරෝපය පිස්කල් ඒකාබද්ධතාවයක් වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ජර්මනියේ චාන්සලර්වරයා වන Angela Merkel පවසා තිබුණු අතර ගෙවුණු නොවැම්බර් වලදී ඇමරිකාවේ විරැකියාව සියයට 8.6 ක් දක්වා අඩුවී තිබේ.

ගෝලීය කොටස් වෙළඳ පොළවල වැඩිම ඉහළ යාමක් වාර්තා කර තිබෙන්නේ බැංකු අංශයේ කොටස්වල බව වැඩිදුරටත් සඳහන්ය.

එංගලන්තයේ Lloyds කොටස් සියයට 04 කින්ද, Barclays සියයට 05 කින්ද, ජර්මනියේ Commerzbank කොටස් සියයට 06 කින්ද, Deutsche සියයට 04 කින්ද, ප්‍රංශයේ BNP Paribas කොටස් සියයට 07 කට වඩාද ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

මුලින් ආසියානු කොටස් වෙළඳ පොළවල්ද ඉහළ ගිය අතර ජපානයේ Nikkei කොටස් දර්ශකය සියයට 0.5 කින්ද, හොංකොංහි Hang Seng දර්ශකය සියයට 0.2 කින්ද ඉහළ ගොස් ඇත.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3642&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11524509, member: 106046"] [B][SIZE="5"]නැගිටීමේ සිහිනය හමුවේ ගෝලීය වෙළඳ පොළවල් ඉස්සෙයි [/SIZE][/B] [B][SIZE="4"]යුරෝපයේ ණය අර්බුදය විසඳීමට සාමූහික එකතුවක අවශ්‍යතාවය පිළිබඳව යුරෝපීය නායකයින් අවධානය යොමු කරද්දී ගෝලීය කොටස් වෙළඳ පොළවල් යළිත් වතාවක් ඉහළ නගී. බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ ඇමරිකානු කොටස් දර්ශක වසර දෙකකට පසුව වාර්තා කළ වැඩිම වර්ධනය වාර්තා කරමින් මේ සතියේදී සියයට 07 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි. මීට අමතරව, ප්‍රංශය, ජර්මනිය හා එංගලන්තයේ ප්‍රධාන කොටස් දර්ශකද සියයට 01 කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. යුරෝපය පිස්කල් ඒකාබද්ධතාවයක් වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ජර්මනියේ චාන්සලර්වරයා වන Angela Merkel පවසා තිබුණු අතර ගෙවුණු නොවැම්බර් වලදී ඇමරිකාවේ විරැකියාව සියයට 8.6 ක් දක්වා අඩුවී තිබේ. ගෝලීය කොටස් වෙළඳ පොළවල වැඩිම ඉහළ යාමක් වාර්තා කර තිබෙන්නේ බැංකු අංශයේ කොටස්වල බව වැඩිදුරටත් සඳහන්ය. එංගලන්තයේ Lloyds කොටස් සියයට 04 කින්ද, Barclays සියයට 05 කින්ද, ජර්මනියේ Commerzbank කොටස් සියයට 06 කින්ද, Deutsche සියයට 04 කින්ද, ප්‍රංශයේ BNP Paribas කොටස් සියයට 07 කට වඩාද ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. මුලින් ආසියානු කොටස් වෙළඳ පොළවල්ද ඉහළ ගිය අතර ජපානයේ Nikkei කොටස් දර්ශකය සියයට 0.5 කින්ද, හොංකොංහි Hang Seng දර්ශකය සියයට 0.2 කින්ද ඉහළ ගොස් ඇත.[/SIZE][/B] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3642&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom