Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් පොළ උදාසීනයි

Friday, 09 December 2011 17:15

සමස්ත මිල දර්ශකයේ අගය නැවත වතාවක් ඒකක 6000 සීමාවට වඩා පහළ යමින් අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු උදාසීන විය.

මේ අනුව, අද සමස්ත මිල දර්ශකය සියයට 0.51 කින් පහළ ගොස් ඒකක 5,996.44 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.34 කින් පහළ ගොස් ඒකක 5,231.12 ක් විය.

පිරිවැටුම රුපියල් මිලියන 464 ක් දක්වා පහළ ගිය අතර කොටසක් රුපියල් 150 බැගින් ඩිස්ටිලරීස් සමාගමේ කොටස් 202,234 ක් ගනුදෙනු වී තිබේ.

මේ අතර, ජෝන් කීල්ස් කොටසක් රුපියලකින් පහළ ගොස් රුපියල් 172.60 ක්ද Orient Garments කොටසක් රුපියල් තුනකින් පහළ ගොස් රුපියල් 33.40 ක්ද විය.

දිනයේ එක් අවස්ථාවක Orient Garments කොටසක් රුපියල් 35.80 ක් දක්වාත් ඉහළ ගොස් තිබුණු අතර කොටස් 533,300 ක් ගනුදෙනු විය.

Expolanka Holdings කොටසක් ශත 10 කින් ඉහළ ගොස් රුපියල් 8.70 ක් වෙද්දී කොටස් මිලියන 4.77 ක් ගනුදෙනු වී තිබෙන අතර HVA Foods කොටසක් ශත 80 කින් පහළ ගොස් රුපියල් 38.30 ක්වී තිබේ.

වංචාවක් නිසා අලාභ වැඩිවූ බව හෙළකළ First Capital Holdings හා Dunamis Capital කොටස් අද දිනයේදීද පහළ ගිය අතර First Capital Holdings කොටසක් ශත 40 කින් පහළ ගොස් රුපියල් 15.10 ක් වෙද්දී Dunamis Capital කොටසක් ශත 30 කින් පහළ ගොස් රුපියල් 14.70 ක්වී ඇත.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3680&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11626695, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් පොළ උදාසීනයි [/SIZE][/B] Friday, 09 December 2011 17:15 [SIZE="4"] සමස්ත මිල දර්ශකයේ අගය නැවත වතාවක් ඒකක 6000 සීමාවට වඩා පහළ යමින් අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු උදාසීන විය. මේ අනුව, අද සමස්ත මිල දර්ශකය සියයට 0.51 කින් පහළ ගොස් ඒකක 5,996.44 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.34 කින් පහළ ගොස් ඒකක 5,231.12 ක් විය. පිරිවැටුම රුපියල් මිලියන 464 ක් දක්වා පහළ ගිය අතර කොටසක් රුපියල් 150 බැගින් ඩිස්ටිලරීස් සමාගමේ කොටස් 202,234 ක් ගනුදෙනු වී තිබේ. මේ අතර, ජෝන් කීල්ස් කොටසක් රුපියලකින් පහළ ගොස් රුපියල් 172.60 ක්ද Orient Garments කොටසක් රුපියල් තුනකින් පහළ ගොස් රුපියල් 33.40 ක්ද විය. දිනයේ එක් අවස්ථාවක Orient Garments කොටසක් රුපියල් 35.80 ක් දක්වාත් ඉහළ ගොස් තිබුණු අතර කොටස් 533,300 ක් ගනුදෙනු විය. Expolanka Holdings කොටසක් ශත 10 කින් ඉහළ ගොස් රුපියල් 8.70 ක් වෙද්දී කොටස් මිලියන 4.77 ක් ගනුදෙනු වී තිබෙන අතර HVA Foods කොටසක් ශත 80 කින් පහළ ගොස් රුපියල් 38.30 ක්වී තිබේ. වංචාවක් නිසා අලාභ වැඩිවූ බව හෙළකළ First Capital Holdings හා Dunamis Capital කොටස් අද දිනයේදීද පහළ ගිය අතර First Capital Holdings කොටසක් ශත 40 කින් පහළ ගොස් රුපියල් 15.10 ක් වෙද්දී Dunamis Capital කොටසක් ශත 30 කින් පහළ ගොස් රුපියල් 14.70 ක්වී ඇත.[/SIZE] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3680&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom