Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් වෙළඳ පොළේ ද්‍රවශීලතාවය සිඳෙයි

Monday, 19 December 2011 14:04

අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොළේ පොලී අනුපාත නැවත වරක් තරමක ඉහළ මට්ටමකට පැමිණ තිබෙන අතර අද උදෑසන කොළඹ කොටස් වෙළඳ පොළද උදාසීන තත්ත්වයකට පත්වී තිබුණි.

මේ අනුව, මහ බැංකුව ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වමින් රුපියල් බිලියන 4.4 ක ද්‍රවශීලතාවය බැංකු පද්ධතියට ඇතුළත් කර තිබෙන අතර එය සිදුකර තිබෙන්නේ සියයට 7.76 ක පොලී අනුපාතයක් යටතේයි.

මහ බැංකුව මීට පෙර නිවේදනය කර තිබුණේ රුපියල් බිලියන 7.0 ක ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වන බවයි.

මේ සඳහා ලැබී තිබූ ලංසු ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 13.65 ක් විය.

ණය වෙළඳ පොළේ 2014 මාර්තුවේදී කල් පිරෙන බැඳුම්කර වල පොලී 9.83/9.88 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර 2014 ජූලියේදී කල් පිරෙන බැඳුම්කරවල පොලී අනුපාතය ද්‍රවශීලතාවය සිදීයාම හමුවේ 9.95/10.05 ක්වී තිබේ.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3736&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11710047, member: 106046"] [B][SIZE="5"]මුදල් වෙළඳ පොළේ ද්‍රවශීලතාවය සිඳෙයි [/SIZE][/B] Monday, 19 December 2011 14:04 අ[SIZE="4"]න්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොළේ පොලී අනුපාත නැවත වරක් තරමක ඉහළ මට්ටමකට පැමිණ තිබෙන අතර අද උදෑසන කොළඹ කොටස් වෙළඳ පොළද උදාසීන තත්ත්වයකට පත්වී තිබුණි. මේ අනුව, මහ බැංකුව ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වමින් රුපියල් බිලියන 4.4 ක ද්‍රවශීලතාවය බැංකු පද්ධතියට ඇතුළත් කර තිබෙන අතර එය සිදුකර තිබෙන්නේ සියයට 7.76 ක පොලී අනුපාතයක් යටතේයි. මහ බැංකුව මීට පෙර නිවේදනය කර තිබුණේ රුපියල් බිලියන 7.0 ක ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වන බවයි. මේ සඳහා ලැබී තිබූ ලංසු ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 13.65 ක් විය. ණය වෙළඳ පොළේ 2014 මාර්තුවේදී කල් පිරෙන බැඳුම්කර වල පොලී 9.83/9.88 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර 2014 ජූලියේදී කල් පිරෙන බැඳුම්කරවල පොලී අනුපාතය ද්‍රවශීලතාවය සිදීයාම හමුවේ 9.95/10.05 ක්වී තිබේ.[/SIZE] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3736&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom