Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
55 minutes ago
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
57 minutes ago
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් රැළි පෙරළි මෙන්න

Wednesday, 21 December 2011 19:45

කොළඹ කොටස් වෙළඳ පොළ අද තවදුරටත් පහළ ගිය අතර දිනයේ සිදුවූ සිදුවීම් මෙසේයි.

මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.16 කින් පහළ ගොස් ඒකක 5,842.83 ක් වෙද්දී මිලංක මිල දර්ශකයේ එතරම් වෙනසක් සිදු නොවී ඒකක 5,088.25 ක් විය.

පිරිවැටුම රුපියල් මිලියන 376 ක් දක්වා පහළ ගිය අතර ජෝන් කීල්ස් කොටසක් රුපියල් 2.70 කින් ඉහළ ගොස් රුපියල් 170 ක් වෙද්දී කොටස් 515,500 ක් ගනුදෙනු විය.

මේ අතර, Swarnamahal Financial Services කොටසක් රුපියල් 4.20 කින් අඩුවී රුපියල් 92 ක්වූ අතර කොටස් 471,300 ක් ගනුදෙනු විය.

PC House කොටසක් ශත 40 කින් අඩුවී රුපියල් 12 ක්ද, United Motors Lanka කොටසක් රුපියල් තුනකින් අඩුවී රුපියල් 140 ක්ද විය.

යුද්ධය අවසන් කිරීමෙන් පසුව විශාල ලෙස ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ පසුගිය සති කිහිපය තුළදී කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3756&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 11710087, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් රැළි පෙරළි මෙන්න [/SIZE][/B] Wednesday, 21 December 2011 19:45 [SIZE="4"] කොළඹ කොටස් වෙළඳ පොළ අද තවදුරටත් පහළ ගිය අතර දිනයේ සිදුවූ සිදුවීම් මෙසේයි. මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.16 කින් පහළ ගොස් ඒකක 5,842.83 ක් වෙද්දී මිලංක මිල දර්ශකයේ එතරම් වෙනසක් සිදු නොවී ඒකක 5,088.25 ක් විය. පිරිවැටුම රුපියල් මිලියන 376 ක් දක්වා පහළ ගිය අතර ජෝන් කීල්ස් කොටසක් රුපියල් 2.70 කින් ඉහළ ගොස් රුපියල් 170 ක් වෙද්දී කොටස් 515,500 ක් ගනුදෙනු විය. මේ අතර, Swarnamahal Financial Services කොටසක් රුපියල් 4.20 කින් අඩුවී රුපියල් 92 ක්වූ අතර කොටස් 471,300 ක් ගනුදෙනු විය. PC House කොටසක් ශත 40 කින් අඩුවී රුපියල් 12 ක්ද, United Motors Lanka කොටසක් රුපියල් තුනකින් අඩුවී රුපියල් 140 ක්ද විය. යුද්ධය අවසන් කිරීමෙන් පසුව විශාල ලෙස ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ පසුගිය සති කිහිපය තුළදී කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කර තිබේ.[/SIZE] [url]http://vimasuma.com/index.php?option=com_content&view=article&id=3756&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom