Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ACME සමාගමේ කොටස් එක වර ඉහල ගොස් පහල ආවේ ඇයි ?

කොටස් වෙළඳ පොළ යනු රටක ආර්ථීකයට කෙලින්ම බලපාන ස්ථානයක් වන නමුත් දිනෙන් දින කොටස් වෙළඳ පොල හා ආශ්‍රිතව කෘතිමව මිල ඉහල පහල ගෙනයාම තුලින් සාමාන්‍ය ආයෝජකයන් වෙත ඒ පිළිබඳ හෙලිකිරීමේ ව්‍යපාරයක් අප ආරම්භ කලෙමු.

ඒ හුදෙක්ම මෙම වෙළඳ පොළ හරහා අසරණ වන ජනතාව ඉන් මුදවා විධිමත් ලෙස මෙහි ආයෝජනය සඳහා මඟ පෑදීමටය.

කොළඹ කොටස් වෙළඳ පොලෙහි ප්‍රධානීන් විසින් මෙසේ කෘතීමව මිල ඉහල පහල යෑම වැලැක්වීමේ අරමුණින් කිසියම් ක්‍රියාපටිපාටියක් හඳුන්වා දුනි.

එය කෙටියෙන් නම් කිසියම් කොටසක මිල සියයට 10 වඩා මිල ඉහල ගිය හොත් එයට Price Band නොහොත් ගෝනි බිල්ලා තියරිය අදාල වන ලෙසයි. මෙම ගෝනි බිල්ලා අදාල වන කොටස් දින 5 යන තුරු සියයට 10 සීමාව නොඉක්මවා ඉහල හෝ පහල බැසිය නොහැක.එය එසේ වුවද කොටස් නියාමකයාට අනුව ගෝනි බිල්ලා සූත්‍රයට හසුවන්නේ අදාල සමාඟම් කොටසක ලැයිස්තුගත මුළු කොටස් ප්‍රමාණයෙන් දිනකදී කොටස් වෙළඳ පොලේ හුවමාරු වන ප්‍රමාණයද සලකා බැලීමෙනි.

කෙසේ වෙතත් ගෝනි බිල්ලා සුත්‍රයේ නියම පදනම අද වන තෙක් කොටස් නියාමකයා විසින් ආයෝජකයන්ට පැහැදිලිව දන්වා නැති අතර එය ඔවුන්ට අවශ්‍ය පරිදි භාවිතා කරන බව දැනීමට ලැබේ.

ACME සමාඟම යනු ලංකාවේ මුද්‍රණ ක්‍රේෂ්ත්‍රයේ හා අදාලව තම ව්‍යපාර කටයුතු සිදුකරනු ලබන සමාඟමකි.

පහත දැක්වෙනුයේ එම සමාගමෙහි කොටස් පසුගිය දින කිහිපයෙහි හුවමාරු වූ දත්ත ඇතුලත් දල සටහනකි.

ජනවාරි මස 30 වන දින මිලියන 3.216 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.26.40 මිලකට වන අතර එදින එම කොටස සියයට 12.82% මිල ඉහල ගොස් තිබුණි.

ජනවාරි මස 31 වන දින මිලියන 5.978 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.29.70 මිලකට වන අතර එදින එම කොටස සියයට 12.50% මිල ඉහල ගොස් තිබුණි.

පෙබරවාරි මස 01 වන දින මිලියන 12.191 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.33.50 මිලකට වන අතර එදින එම කොටස සියයට 12.79% මිල ඉහල ගොස් තිබුණි.

පෙබරවාරි මස 02 වන දින මිලියන 7.2 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.24.90 මිලකට වන අතර එදින එම කොටස සියයට 25.57% මිල පහල බැස තිබුණි.

කථාව එසේ උනද එම ගෝනි බිල්ලා තියරිය මෙම කොටස් වලට අදාල නොවුනේ ඇයි ?

තිරය පිටුපස සිදුවූයේ වෙනත් දෙයකි තැප්‍රෝබේන් සිකුරිටීස් නම් ආයතනයේ ප්‍රධානියා වන දිනාල් විජේමාන්න තැනැත්තා විසින් මෙම ACME සමාඟමේ කොටස් විශාල ප්‍රමාණයක් රජයේ සේවක අර්ථසාධක අරමුදල විසින් මිලදී ගනු ඇතැයි රාවයක් ගොඩනංවා මෙම කොටස් එම තැරුව්කාර සමාඟමේ සහ අනෙකුත් අයට විකුණා ඇත.

මෙයින් දිනාල් විජේමාන්න සහ ඔහුගේ ලොක්කා වන ලංකාවේ Bond King ලෙස නම් දැරූ අජිත් දේවාසුරේන්ද්ර ඇතුලූ LOLC සමාඟමත් , දිනාල්ගේ ප්රමුඛ සඟයන් වන Navara Capital අධිපති හර්ෂ ද සිල්වා , Finco සමාඟමේ නියෝජ්‍ය සභාපති ප්‍රියංජිත් වීරසූරිය ඇතුළු පිරිස දින 3 ඇතුලතදී තම තමන්ට අවශ්‍ය පරිදි ACME කොටස් මිල ඉහල යවා අසරණ මිනිසුන් අන්දවා මුදල් උපයා ගන්නා ලදි.

ACME කොටස් දින 3 ක් තුල පිට පිට මිල සියයට 12 වඩා මිල ඉහල ගියද ශ්‍රී ලංකා කොටස් නියාමකයාගේ ගෝනි බිල්ලා ස්වරූපයෙන් එන Price Band වෙත හසු නොවීය. කෙසේ වෙතත් පෙබරවාරි 2 දින එම කොටසේ මිල සියයට 25 ක් පහත වැටී කොටස් මිලියන 7.2 හුවමාරු වූ අතර කොටස් නියාමකයා පෙබරවාරි 3 වනදා දිනාල් විජේමාන්නට සහ තැප්‍රෝබේන් සිකුරිටීස් ආයතනයට ලිපියකින් දැනුම් දුන්නේ මෙවැනි "අසමජ්ජාති" වැඩ නොකරන ලෙසටයි.

දිනාල් විජේමාන්නට ලිපිය ලැබීමත් සමඟම එදින හවස 2010 අගෝස්තු මස සිට 2011 මේ වන තෙක් දිනාල් ගේ කොටස් මෙහෙය වීමට ඉහලම දායකත්වය සැපයූ හිටපු විනිමය සහ සුරුකුම්පත් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යකෂක ජෙනරාල් මලික් කාදර්, දිනාල්ව බැහැදැකීමට ගොස් ඇති බවද වාර්ථා වේ.

කොටස් වෙළඳ පොළ තැරුව්කරුවන් සහ ආයෝජකයන් සුපුරුදු ලෙස හඳුන්වන "මලිික්ගේ කැෂියර්" නොහොත් දිනාල් විජේමාන්න මීට අවුරුදු කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා මූල්‍ය වෙළඳ පොලෙහි බොහෝ අකටයුතුකම් කල තැරුව් කරුවන් කිහිපදෙනෙකු වන චන්දන එදිරිසූරිය, රොමේෂ් යන සඟයන්වද එකකොට ශ්‍රී ලංකාවේ ලොකුම Manipulator (හොර කොටස් මෙහෙය වන්නා) වන "බුදු මහේෂ්" වද 2009 වසරේ සිට වාර්ථාගත ලෙස පරදවා ඇත.

තව දුරටත් අනාරවණය වන්නේ ACME සමාඟම සෑම කොටස් 10 කටම කොටස් 11 ක හිමිකම් නිකුතුවක් ලබාදීමෙන් 2010 සැප්තැම්බර් මස රුපියල් මිලියන 243.9 තම කොටස් හිමිකරුවන්ගෙන් උපයා මාස දෙකකට පසු නිවේදනයක් මඟින් නිකුත් කලේ තම සමාඟමේ කළමණාකරුවන් කිහිපදෙනෙකු 2010 මාර්තු මස සිට 2010 සැප්තැම්බර් වන තෙක් ගිණුම් වාර්ථා වංචා සහගතලෙස වෙනස් කර ඇති බවත් පසුව එම කළමණාකරුවන් එම සමාඟමෙන් ඉවත් කරනු ලැබූ බවත්ය.

වංචාවේ අගය නොපෙන්වූ ACME හි අධ්‍යකෂක දිනාල් පීරිස් හිටපු අධ්‍යකෂක ජෙනරාල් මලික් කාදර්ගේ සැබෑ මිතුරෙකු වූ නිසා මෙම සමාඟමේ වංචාව ගැන හෝ ගිණුම් වාර්තා සම්බන්ධව කිසිඳු විමර්ෂණයක් කිරීමට කොටස් නියාමකයා උත්සාහ දැරුවේද නැත.

කව්ද මේවට වග කියන්නේ ?

තවත් මෙවැනි වංචා පිළිබඳ අනාගතයේදී හෙලි කිරීමට බලාපොරොත්තු වෙමු.

[QUOTE="sherlock, post: 12288198, member: 106046"] [B][SIZE="5"]ACME සමාගමේ කොටස් එක වර ඉහල ගොස් පහල ආවේ ඇයි ? [/SIZE] [/B] [SIZE="3"]කොටස් වෙළඳ පොළ යනු රටක ආර්ථීකයට කෙලින්ම බලපාන ස්ථානයක් වන නමුත් දිනෙන් දින කොටස් වෙළඳ පොල හා ආශ්‍රිතව කෘතිමව මිල ඉහල පහල ගෙනයාම තුලින් සාමාන්‍ය ආයෝජකයන් වෙත ඒ පිළිබඳ හෙලිකිරීමේ ව්‍යපාරයක් අප ආරම්භ කලෙමු. ඒ හුදෙක්ම මෙම වෙළඳ පොළ හරහා අසරණ වන ජනතාව ඉන් මුදවා විධිමත් ලෙස මෙහි ආයෝජනය සඳහා මඟ පෑදීමටය. කොළඹ කොටස් වෙළඳ පොලෙහි ප්‍රධානීන් විසින් මෙසේ කෘතීමව මිල ඉහල පහල යෑම වැලැක්වීමේ අරමුණින් කිසියම් ක්‍රියාපටිපාටියක් හඳුන්වා දුනි. එය කෙටියෙන් නම් කිසියම් කොටසක මිල සියයට 10 වඩා මිල ඉහල ගිය හොත් එයට Price Band නොහොත් ගෝනි බිල්ලා තියරිය අදාල වන ලෙසයි. මෙම ගෝනි බිල්ලා අදාල වන කොටස් දින 5 යන තුරු සියයට 10 සීමාව නොඉක්මවා ඉහල හෝ පහල බැසිය නොහැක.එය එසේ වුවද කොටස් නියාමකයාට අනුව ගෝනි බිල්ලා සූත්‍රයට හසුවන්නේ අදාල සමාඟම් කොටසක ලැයිස්තුගත මුළු කොටස් ප්‍රමාණයෙන් දිනකදී කොටස් වෙළඳ පොලේ හුවමාරු වන ප්‍රමාණයද සලකා බැලීමෙනි. කෙසේ වෙතත් ගෝනි බිල්ලා සුත්‍රයේ නියම පදනම අද වන තෙක් කොටස් නියාමකයා විසින් ආයෝජකයන්ට පැහැදිලිව දන්වා නැති අතර එය ඔවුන්ට අවශ්‍ය පරිදි භාවිතා කරන බව දැනීමට ලැබේ. ACME සමාඟම යනු ලංකාවේ මුද්‍රණ ක්‍රේෂ්ත්‍රයේ හා අදාලව තම ව්‍යපාර කටයුතු සිදුකරනු ලබන සමාඟමකි. පහත දැක්වෙනුයේ එම සමාගමෙහි කොටස් පසුගිය දින කිහිපයෙහි හුවමාරු වූ දත්ත ඇතුලත් දල සටහනකි. ජනවාරි මස 30 වන දින මිලියන 3.216 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.26.40 මිලකට වන අතර එදින එම කොටස සියයට 12.82% මිල ඉහල ගොස් තිබුණි. ජනවාරි මස 31 වන දින මිලියන 5.978 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.29.70 මිලකට වන අතර එදින එම කොටස සියයට 12.50% මිල ඉහල ගොස් තිබුණි. පෙබරවාරි මස 01 වන දින මිලියන 12.191 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.33.50 මිලකට වන අතර එදින එම කොටස සියයට 12.79% මිල ඉහල ගොස් තිබුණි. පෙබරවාරි මස 02 වන දින මිලියන 7.2 කොටස් ප්‍රමාණයක් හුවමාරු වූ අතර එදින මිල අවසන් වූයේ කොටසක් රු.24.90 මිලකට වන අතර එදින එම කොටස සියයට 25.57% මිල පහල බැස තිබුණි. කථාව එසේ උනද එම ගෝනි බිල්ලා තියරිය මෙම කොටස් වලට අදාල නොවුනේ ඇයි ? තිරය පිටුපස සිදුවූයේ වෙනත් දෙයකි තැප්‍රෝබේන් සිකුරිටීස් නම් ආයතනයේ ප්‍රධානියා වන දිනාල් විජේමාන්න තැනැත්තා විසින් මෙම ACME සමාඟමේ කොටස් විශාල ප්‍රමාණයක් රජයේ සේවක අර්ථසාධක අරමුදල විසින් මිලදී ගනු ඇතැයි රාවයක් ගොඩනංවා මෙම කොටස් එම තැරුව්කාර සමාඟමේ සහ අනෙකුත් අයට විකුණා ඇත. මෙයින් දිනාල් විජේමාන්න සහ ඔහුගේ ලොක්කා වන ලංකාවේ Bond King ලෙස නම් දැරූ අජිත් දේවාසුරේන්ද්ර ඇතුලූ LOLC සමාඟමත් , දිනාල්ගේ ප්රමුඛ සඟයන් වන Navara Capital අධිපති හර්ෂ ද සිල්වා , Finco සමාඟමේ නියෝජ්‍ය සභාපති ප්‍රියංජිත් වීරසූරිය ඇතුළු පිරිස දින 3 ඇතුලතදී තම තමන්ට අවශ්‍ය පරිදි ACME කොටස් මිල ඉහල යවා අසරණ මිනිසුන් අන්දවා මුදල් උපයා ගන්නා ලදි. ACME කොටස් දින 3 ක් තුල පිට පිට මිල සියයට 12 වඩා මිල ඉහල ගියද ශ්‍රී ලංකා කොටස් නියාමකයාගේ ගෝනි බිල්ලා ස්වරූපයෙන් එන Price Band වෙත හසු නොවීය. කෙසේ වෙතත් පෙබරවාරි 2 දින එම කොටසේ මිල සියයට 25 ක් පහත වැටී කොටස් මිලියන 7.2 හුවමාරු වූ අතර කොටස් නියාමකයා පෙබරවාරි 3 වනදා දිනාල් විජේමාන්නට සහ තැප්‍රෝබේන් සිකුරිටීස් ආයතනයට ලිපියකින් දැනුම් දුන්නේ මෙවැනි "අසමජ්ජාති" වැඩ නොකරන ලෙසටයි. දිනාල් විජේමාන්නට ලිපිය ලැබීමත් සමඟම එදින හවස 2010 අගෝස්තු මස සිට 2011 මේ වන තෙක් දිනාල් ගේ කොටස් මෙහෙය වීමට ඉහලම දායකත්වය සැපයූ හිටපු විනිමය සහ සුරුකුම්පත් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යකෂක ජෙනරාල් මලික් කාදර්, දිනාල්ව බැහැදැකීමට ගොස් ඇති බවද වාර්ථා වේ. කොටස් වෙළඳ පොළ තැරුව්කරුවන් සහ ආයෝජකයන් සුපුරුදු ලෙස හඳුන්වන "මලිික්ගේ කැෂියර්" නොහොත් දිනාල් විජේමාන්න මීට අවුරුදු කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා මූල්‍ය වෙළඳ පොලෙහි බොහෝ අකටයුතුකම් කල තැරුව් කරුවන් කිහිපදෙනෙකු වන චන්දන එදිරිසූරිය, රොමේෂ් යන සඟයන්වද එකකොට ශ්‍රී ලංකාවේ ලොකුම Manipulator (හොර කොටස් මෙහෙය වන්නා) වන "බුදු මහේෂ්" වද 2009 වසරේ සිට වාර්ථාගත ලෙස පරදවා ඇත. තව දුරටත් අනාරවණය වන්නේ ACME සමාඟම සෑම කොටස් 10 කටම කොටස් 11 ක හිමිකම් නිකුතුවක් ලබාදීමෙන් 2010 සැප්තැම්බර් මස රුපියල් මිලියන 243.9 තම කොටස් හිමිකරුවන්ගෙන් උපයා මාස දෙකකට පසු නිවේදනයක් මඟින් නිකුත් කලේ තම සමාඟමේ කළමණාකරුවන් කිහිපදෙනෙකු 2010 මාර්තු මස සිට 2010 සැප්තැම්බර් වන තෙක් ගිණුම් වාර්ථා වංචා සහගතලෙස වෙනස් කර ඇති බවත් පසුව එම කළමණාකරුවන් එම සමාඟමෙන් ඉවත් කරනු ලැබූ බවත්ය. වංචාවේ අගය නොපෙන්වූ ACME හි අධ්‍යකෂක දිනාල් පීරිස් හිටපු අධ්‍යකෂක ජෙනරාල් මලික් කාදර්ගේ සැබෑ මිතුරෙකු වූ නිසා මෙම සමාඟමේ වංචාව ගැන හෝ ගිණුම් වාර්තා සම්බන්ධව කිසිඳු විමර්ෂණයක් කිරීමට කොටස් නියාමකයා උත්සාහ දැරුවේද නැත. කව්ද මේවට වග කියන්නේ ? තවත් මෙවැනි වංචා පිළිබඳ අනාගතයේදී හෙලි කිරීමට බලාපොරොත්තු වෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom