Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SECහි නව අධ්යක්ෂක ධුරයට දේශපාලන බලපෑම්

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) අධ්යක්ෂක ජනරාල් ධූරයට නම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒවාගෙන් දැනට හර්ෂ ෆර්නෑන්දු හා නිශාන් සුමණධීර යන අයගේ නම් තෝරාගෙන ඇත.

මෙහි හර්ෂ ෆර්නෑන්දු යන මොහු නීතිවේදියෙකු පමණක් වන අතර කොටස් වෙළඳ පල ගැන කිසිඳු ආකාරයක පළපුරුද්දක් නැති අයෙකි. නිශාන් සුමණධීර නීතීඥයෙකු , බැංකු කරුවෙකු , තැරුව්කාර සමාගම් දෙකක සභාපති ධූරය හෙබවූ අයෙකි.

දැනට කොටස් වෙළඳ පලේ කඩා වැටීම සම්බන්ධයෙන් මෙම තනතුරට පුද්ගලයෙකු ඒමට පමා වීමද බලපා ඇති අතර කොටස් වෙළඳ පොල තැරුව්කාර සමාගම් විසින් ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම තනතුරට මේ සම්බන්ධව දැනුමක් ඇති අයෙකු පත් කරන ලෙසටයි.

කෙසේ නමුත් දේශපාලන පසුබිම් මත හර්ෂ ෆර්නෑන්දු මහතා පත් වීමට ඉඩක් ඇති නමුත් එසේ වුවහොත් ආයෝජකයන් සහ තැරුව්කරුවන් එයට විරෝධය පෑමටද එක්ව සිටී.

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් මහතාට මාසිකව ලක්ෂ දෙකහමාරක මූලික වැටුපක් ලැබූණු අතර ඔහු මෙම තනරතුරෙන් ගිය අවස්ථාවේදී කොළඹ කොටස් වෙළඳ පොල එම කාර්තුවේම දිනක් තුල ඉහල යනු ලැබූ ඉහලම අගය වාර්තා විය.

[QUOTE="sherlock, post: 12288236, member: 106046"] [B][SIZE="5"]SECහි නව අධ්යක්ෂක ධුරයට දේශපාලන බලපෑම් [/SIZE][/B] [SIZE="4"]සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) අධ්යක්ෂක ජනරාල් ධූරයට නම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒවාගෙන් දැනට හර්ෂ ෆර්නෑන්දු හා නිශාන් සුමණධීර යන අයගේ නම් තෝරාගෙන ඇත. මෙහි හර්ෂ ෆර්නෑන්දු යන මොහු නීතිවේදියෙකු පමණක් වන අතර කොටස් වෙළඳ පල ගැන කිසිඳු ආකාරයක පළපුරුද්දක් නැති අයෙකි. නිශාන් සුමණධීර නීතීඥයෙකු , බැංකු කරුවෙකු , තැරුව්කාර සමාගම් දෙකක සභාපති ධූරය හෙබවූ අයෙකි. දැනට කොටස් වෙළඳ පලේ කඩා වැටීම සම්බන්ධයෙන් මෙම තනතුරට පුද්ගලයෙකු ඒමට පමා වීමද බලපා ඇති අතර කොටස් වෙළඳ පොල තැරුව්කාර සමාගම් විසින් ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම තනතුරට මේ සම්බන්ධව දැනුමක් ඇති අයෙකු පත් කරන ලෙසටයි. කෙසේ නමුත් දේශපාලන පසුබිම් මත හර්ෂ ෆර්නෑන්දු මහතා පත් වීමට ඉඩක් ඇති නමුත් එසේ වුවහොත් ආයෝජකයන් සහ තැරුව්කරුවන් එයට විරෝධය පෑමටද එක්ව සිටී. සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් මහතාට මාසිකව ලක්ෂ දෙකහමාරක මූලික වැටුපක් ලැබූණු අතර ඔහු මෙම තනරතුරෙන් ගිය අවස්ථාවේදී කොළඹ කොටස් වෙළඳ පොල එම කාර්තුවේම දිනක් තුල ඉහල යනු ලැබූ ඉහලම අගය වාර්තා විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom