Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා හි ලංකා ලංකාවේ කොටස් වෙළදපොල ආයෝජකයින් කා දැමූ තවත් ලාංකිකයෙක්ද ?

කොටස් වෙළඳ පොලෙහි සිදුවන ජිල්මාට් අතර කාලයක් තුල සිදුවූ නමුත් තමන්ට විරුද්ධව කටයුතු කල හොත් අදාල බලධාරීන් විසින් සිදුකරන ලද වංචා හෙලිකරන බව පවසා තමන්ට විරුද්ධව කටයුතු කරන නිළධාරීන් බිය ගන්වූ අපූරු පුද්ගලයෙකු පිළිබඳ හෙළිකිරීමට කැමැත්තෙමු.

එනම් කොටස් වෙළඳ පොලෙහි සාමාජික සමාඟමක් වන ලංකා සෙකුරිටීස් ආයතනලේ ලලේන්ද්ර ලංකා නැමැති පුද්ගලයා පිළිබඳවයි. ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් සමාඟමේ, රෙග්නීස් සමාඟමේ කොටස් ඇතුළු තවත් සමාඟම් කිහිපයකම කොටස් බොරු ප්රචාර යවා කෘතිමව මිල ඉහල නංවා ආයෝජකයන් අමාරුවේ දැමූ පල් හොරෙක් ලෙස සුළු පරිමාණ කොටස් ආයෝජකයින් ඔහුව හඳුන්වයි.

ස්වර්ණමහල් ෆයිනෑන්ස් සමාඟමේ කොටස් වෙළඳ පොලට පැමිණි මිල රු.11.40 වන අතර මෙය පළමු දවසේදීම රුපියල් 100 පන්නවා හුවමාරු වෙන ලදී. එහෙත් පසුකාලීනව කොටසක් කොටස් 20 ඛෙදන බවට පෙර ලැබුණු ඔත්තුවක් ලලේන්ද්ර ලංකා තමන් පාලනය කරන කොටස් වෙළඳ පොලෙහි ගිණුම් වෙත ස්වර්ණමහල් ෆයිනෑන්ශල් සේර්විසෙස් (SFS ) සමාගමේ කොටස් මිලදී අරගන කෘතිමව රුපියල් 200 කටත් වඩා මිල ඉහල යවා තවත් බොරු රාවයක් යවා අනෙක් ආයෝජකයන් අමාරුවේ දැමීමට කටයුතු කරන ලදි.

එහෙත් අද වෙන විට කොටස් තිබුන මිලටත් වැඩ අඩුවී කෙක කොටසක් කොටස් 20 කට බෙදිමන් පසුව වටිනාකම රුපියල් 8.70 නොහොත් මුල් වටිනාකම රුපියල් 174 දක්වා අඩුවී ඇත.

මේ ලංකා තනියෙන්ද කලේ ?

නෑත..........තවත් තැරුව්කාර සමාඟම් කිහිපයකගේ උදව්වෙන් සිදුකරන ලද අතර එයට ඉහල ප්රභූ පවුලක උපකාරද ලැබී ඇති බවට තොරතුරු හෙලීවී ඇත. එහෙත් අද වෙනවිට හෝ කොටස් වෙළදපොල බලධාරී විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාව ලංකාව එක පාරක් හෝ තම කොමිසමට ගෙන්වා හඬවා ඇතිව මිසක් ලංකා ගේ වැරදි වැඩ වලට පියවර ගෙන නැත.

- ජනක ආටිගල

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/04/blog-post_6337.html#more

[QUOTE="sherlock, post: 12458174, member: 106046"] [B][SIZE="5"]ලංකා හි ලංකා ලංකාවේ කොටස් වෙළදපොල ආයෝජකයින් කා දැමූ තවත් ලාංකිකයෙක්ද ? [/SIZE][/B] [SIZE="4"]කොටස් වෙළඳ පොලෙහි සිදුවන ජිල්මාට් අතර කාලයක් තුල සිදුවූ නමුත් තමන්ට විරුද්ධව කටයුතු කල හොත් අදාල බලධාරීන් විසින් සිදුකරන ලද වංචා හෙලිකරන බව පවසා තමන්ට විරුද්ධව කටයුතු කරන නිළධාරීන් බිය ගන්වූ අපූරු පුද්ගලයෙකු පිළිබඳ හෙළිකිරීමට කැමැත්තෙමු. එනම් කොටස් වෙළඳ පොලෙහි සාමාජික සමාඟමක් වන ලංකා සෙකුරිටීස් ආයතනලේ ලලේන්ද්ර ලංකා නැමැති පුද්ගලයා පිළිබඳවයි. ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් සමාඟමේ, රෙග්නීස් සමාඟමේ කොටස් ඇතුළු තවත් සමාඟම් කිහිපයකම කොටස් බොරු ප්රචාර යවා කෘතිමව මිල ඉහල නංවා ආයෝජකයන් අමාරුවේ දැමූ පල් හොරෙක් ලෙස සුළු පරිමාණ කොටස් ආයෝජකයින් ඔහුව හඳුන්වයි. ස්වර්ණමහල් ෆයිනෑන්ස් සමාඟමේ කොටස් වෙළඳ පොලට පැමිණි මිල රු.11.40 වන අතර මෙය පළමු දවසේදීම රුපියල් 100 පන්නවා හුවමාරු වෙන ලදී. එහෙත් පසුකාලීනව කොටසක් කොටස් 20 ඛෙදන බවට පෙර ලැබුණු ඔත්තුවක් ලලේන්ද්ර ලංකා තමන් පාලනය කරන කොටස් වෙළඳ පොලෙහි ගිණුම් වෙත ස්වර්ණමහල් ෆයිනෑන්ශල් සේර්විසෙස් (SFS ) සමාගමේ කොටස් මිලදී අරගන කෘතිමව රුපියල් 200 කටත් වඩා මිල ඉහල යවා තවත් බොරු රාවයක් යවා අනෙක් ආයෝජකයන් අමාරුවේ දැමීමට කටයුතු කරන ලදි. එහෙත් අද වෙන විට කොටස් තිබුන මිලටත් වැඩ අඩුවී කෙක කොටසක් කොටස් 20 කට බෙදිමන් පසුව වටිනාකම රුපියල් 8.70 නොහොත් මුල් වටිනාකම රුපියල් 174 දක්වා අඩුවී ඇත. මේ ලංකා තනියෙන්ද කලේ ? නෑත..........තවත් තැරුව්කාර සමාඟම් කිහිපයකගේ උදව්වෙන් සිදුකරන ලද අතර එයට ඉහල ප්රභූ පවුලක උපකාරද ලැබී ඇති බවට තොරතුරු හෙලීවී ඇත. එහෙත් අද වෙනවිට හෝ කොටස් වෙළදපොල බලධාරී විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාව ලංකාව එක පාරක් හෝ තම කොමිසමට ගෙන්වා හඬවා ඇතිව මිසක් ලංකා ගේ වැරදි වැඩ වලට පියවර ගෙන නැත. - ජනක ආටිගල[/SIZE] [url]http://www.**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/04/blog-post_6337.html#more [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom