Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල සීමාව ලිහීමෙන් පසුව කොටස් පොළ වඩාත් ඉහළට

වඩාත් උච්චාවචනය වන කොටස් මත පනවා තිබූ මිල සීමාව නියාමකයා විසින් ඉවත් කිරීමත් සමග කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද ඉහළ ගියේය.

මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 2.06 කින් ඉහළ ගොස් ඒකක 5,518.72 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.89 කින් ඉහළ ගොස් ඒකක 4,950.94 ක් විය.

දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 359 කි.

මිල වැඩිපුර වෙනස් වන කොටස්වල මිල දිනයක් තුළ ඉහළ පහළ යා හැක්කේ සියයට දහයක් පමණකැයි සුරැකුම්පත් හා විනිමය කොමිසම පනවා තිබූ මිල සීමා අද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළේය.

නමුත්, යළිත් අවශ්‍ය වන්නේ නම් එවැනි මිල සීමාවක් පැනවීමට සූදානම් බවද නියාමකයා පැවසීය.

අද දිනයේදී කොමර්ෂල් බැංකුවේ කොටස් වඩාත් සක්‍රීය ලෙස ගනුදෙනු වූ අතර කොටසක් රුපියල් 3.30 කින් ඉහළ ගොස් රුපියල් 105.10 ක් වෙද්දී බැංකුවේ ඡන්ද රහිත කොටසක් රුපියල් 4.10 කින් ඉහළ ගොස් රුපියල් 84.10 ක් විය.

ජෝන් කීල්ස් කොටසක් රුපියල් 3.50 කින් පහළ ගොස් රුපියල් 205 ක් වෙද්දී ලංකා සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම පැවසුවේ දිනයේ වෙළඳ පොළ ක්‍රියාකාරීත්වයෙන් සියයට 30 ක් විදේශීය ගැනුම් කරුවන් කළ මිලදී ගැනීම් බවයි.

මේ අනුව, දිනය තුළ රුපියල් මිලියන 49.2 ක ශුද්ධ විදේශීය අරමුදල් කොටස් වෙළඳ පොළට පැමිණ තිබේ.

අද දිනයේ වඩාත් මිල ඉහළ ගිය කොටස බවට SMB Leasing ඡන්ද රහිත කොටස පත්වූ අතර කොටසක් ශත 10 කින් ඉහළ ගොස් ශත 50 ක් බවට පත් වෙද්දී එම කොටස් මිලියන 1.2 ක් ගනුදෙනු විය.

ඉන්පසුව වඩාත් ඉහළ ගිය කොටස බවට පත්වූයේ Kuruwita Textile Mills කොටස්ය.

එම කොටසක් රුපියල් 4.70 කින් ඉහළ ගොස් රුපියල් 26.90 ක්වූ අතර Ceylon Tea Brokers කොටසක් ශත 90 කින් ඉහළ ගොස් රුපියල් 5.80 ක් විය.

[QUOTE="sherlock, post: 12542266, member: 106046"] [B][SIZE="5"]මිල සීමාව ලිහීමෙන් පසුව කොටස් පොළ වඩාත් ඉහළට [/SIZE][/B] [SIZE="4"]වඩාත් උච්චාවචනය වන කොටස් මත පනවා තිබූ මිල සීමාව නියාමකයා විසින් ඉවත් කිරීමත් සමග කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද ඉහළ ගියේය. මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 2.06 කින් ඉහළ ගොස් ඒකක 5,518.72 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.89 කින් ඉහළ ගොස් ඒකක 4,950.94 ක් විය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 359 කි. මිල වැඩිපුර වෙනස් වන කොටස්වල මිල දිනයක් තුළ ඉහළ පහළ යා හැක්කේ සියයට දහයක් පමණකැයි සුරැකුම්පත් හා විනිමය කොමිසම පනවා තිබූ මිල සීමා අද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළේය. නමුත්, යළිත් අවශ්‍ය වන්නේ නම් එවැනි මිල සීමාවක් පැනවීමට සූදානම් බවද නියාමකයා පැවසීය. අද දිනයේදී කොමර්ෂල් බැංකුවේ කොටස් වඩාත් සක්‍රීය ලෙස ගනුදෙනු වූ අතර කොටසක් රුපියල් 3.30 කින් ඉහළ ගොස් රුපියල් 105.10 ක් වෙද්දී බැංකුවේ ඡන්ද රහිත කොටසක් රුපියල් 4.10 කින් ඉහළ ගොස් රුපියල් 84.10 ක් විය. ජෝන් කීල්ස් කොටසක් රුපියල් 3.50 කින් පහළ ගොස් රුපියල් 205 ක් වෙද්දී ලංකා සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම පැවසුවේ දිනයේ වෙළඳ පොළ ක්‍රියාකාරීත්වයෙන් සියයට 30 ක් විදේශීය ගැනුම් කරුවන් කළ මිලදී ගැනීම් බවයි. මේ අනුව, දිනය තුළ රුපියල් මිලියන 49.2 ක ශුද්ධ විදේශීය අරමුදල් කොටස් වෙළඳ පොළට පැමිණ තිබේ. අද දිනයේ වඩාත් මිල ඉහළ ගිය කොටස බවට SMB Leasing ඡන්ද රහිත කොටස පත්වූ අතර කොටසක් ශත 10 කින් ඉහළ ගොස් ශත 50 ක් බවට පත් වෙද්දී එම කොටස් මිලියන 1.2 ක් ගනුදෙනු විය. ඉන්පසුව වඩාත් ඉහළ ගිය කොටස බවට පත්වූයේ Kuruwita Textile Mills කොටස්ය. එම කොටසක් රුපියල් 4.70 කින් ඉහළ ගොස් රුපියල් 26.90 ක්වූ අතර Ceylon Tea Brokers කොටසක් ශත 90 කින් ඉහළ ගොස් රුපියල් 5.80 ක් විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom