Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිලක් ගෙදර යාම ගැන දිලිත් කතා කරයි

ආයෝජකයින් හා තැරැව්කාර කණ්ඩායමක පීඩනය හමුවේ තමා විනිමය හා සුරැකුම් පත් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වූයේ යැයි තිලක් කරුණාරත්න මහතා කර තිබෙන ප්‍රකාශයට ආයෝජකයෙකු වූ දිලිත් ජයවීර මහතා අද පිළිතුරු ලබා දුන්නේය.

අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කොටස් වෙළඳ පොළේ එවැනි මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ නම් පරීක්ෂණ පවත්වා ඔවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් තිලක් කරුණාරත්න මහතා කළ යුතුව තිබුණේ තනතුරෙන් ඉවත්වීම වෙනුවට අඛණ්ඩව තනතුරේ රැඳී සිටිමින් අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන ගොස් වැරදිකරුවන්ට දඬුවම් කිරීම බවයි.

වැරදිකරුවන්ට දඬුවම් කිරීම වෙනුවට ආයෝජකයින් 17 දෙනෙකුට එරෙහිව පරීක්ෂණ කටයුතු සිදුකරනවා වැනි ප්‍රකාශ මාධ්‍ය හමුවේ කිරීම තුළින් කොටස් වෙළඳ පොළ කෙරෙහි තිබෙන විශ්වාසය බිඳීයන බවත් එය වෙළඳ පොළේ මුදල් ආයෝජනය කර තිබෙන ආයෝජකයින්ට ගැටලු මතුකරන්නක් බවත් හෙතෙම කීය.

තිලක් කරුණාරත්න මහතා ඉවත්වීම පිටුපස දිලිත් ජයවීර මහතා සිටීදැයි මෙහිදී නැගුණු පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ කොටස් වෙළඳ පොළට සම්බන්ධ පාර්ශව සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවකදී තමන් කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව දරන මතය සම්බන්ධයෙන් ඉතා කෙටි දේශනයක් පැවැත්වූ බවත් එම අවස්ථාවේ තිලක් කරුණාරත්න මහතාද එහි සිටි බවයි.

තමාගේ දේශනයෙන් ජනමාධ්‍ය තුළින් කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව මතුකර තිබෙන සෘණාත්මක ආකල්ප මෙන්ම නියාමකයා සිදුකරන නියාමන කටයුතු පිළිබඳව අදහස් දැක්වූ බව ජයවීර මහතා සඳහන් කළේය.

මෙහිදී, මාධ්‍යවේදීන් වරින් වර ඔහුට බාධා කරමින් ප්‍රශ්න නැගූ අතර හෙතෙම පැවසුවේ තමා කොළඹ කොටස් වෙළඳ පොළේ සියළු ආයෝජන කර තිබෙන්නේ තනිවම නොව දිවස සමාගම හරහා බවයි.

මේ වනවිට, අදාළ සමාගම හරහා රුපියල් බිලියන 1.2 ක පමණ මුදල් කොළඹ කොටස් වෙළඳ පොළේ ආයෝජනය කර තිබෙන බව හෙතෙම කීය.

කොළඹ කොටස් වෙළඳ පොළේ මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ යැයි කියමින් තමාගේ නම එයට ගාව තිබීම පිළිබඳව කණගාටු වන බවත් තමා නියෝජනය කරන්නේ සාධාරණව මුදල් ඉපයූ ආයෝජන කණ්ඩායම බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

කලම්බෝ ලෑන්ඩ් සමාගමේ පුළුල් කිරීමේ කටයුතු සඳහා තමා පසුගියදා ඉන්දියාවේ ආයෝජකයෙකු සමග සාකච්ඡා කිරීමට සූදානම් වූ බවත් එහිදී ඔවුන් තමාගේ නම ගූගල් වෙබ් අඩවියට ගොස් සෙවීමේදී කොටස් වෙළඳ පොළ මාෆියා යන අංශය යටතේ පැමිණීම නිසා අදාළ සාකච්ඡා අවලංගු වූ බවත් ජයවීර මහතා සඳහන් කළේය.

මේ නිසා, තමා ප්‍රාර්ථනා කරන්නේ මෙවැනි මාෆියාවක් තිබේ නම් එයට සෘජුවම එරෙහි වී දඬුවම් ලබාදෙන සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානියෙකු මිස පරීක්ෂණ සිදුවන්නේ යැයි සඳහන් කරමින් ආයෝජකයින් තුළ යම් අවිනිශ්චිත අදහසක් ඇති කරන ප්‍රධානියෙකු නොවන බව හෙතෙම කීය.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=43325239

[QUOTE="sherlock, post: 13329907, member: 106046"] [B][SIZE="5"]තිලක් ගෙදර යාම ගැන දිලිත් කතා කරයි[/SIZE][/B] [SIZE="3"]ආයෝජකයින් හා තැරැව්කාර කණ්ඩායමක පීඩනය හමුවේ තමා විනිමය හා සුරැකුම් පත් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වූයේ යැයි තිලක් කරුණාරත්න මහතා කර තිබෙන ප්‍රකාශයට ආයෝජකයෙකු වූ දිලිත් ජයවීර මහතා අද පිළිතුරු ලබා දුන්නේය. අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කොටස් වෙළඳ පොළේ එවැනි මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ නම් පරීක්ෂණ පවත්වා ඔවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් තිලක් කරුණාරත්න මහතා කළ යුතුව තිබුණේ තනතුරෙන් ඉවත්වීම වෙනුවට අඛණ්ඩව තනතුරේ රැඳී සිටිමින් අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන ගොස් වැරදිකරුවන්ට දඬුවම් කිරීම බවයි. වැරදිකරුවන්ට දඬුවම් කිරීම වෙනුවට ආයෝජකයින් 17 දෙනෙකුට එරෙහිව පරීක්ෂණ කටයුතු සිදුකරනවා වැනි ප්‍රකාශ මාධ්‍ය හමුවේ කිරීම තුළින් කොටස් වෙළඳ පොළ කෙරෙහි තිබෙන විශ්වාසය බිඳීයන බවත් එය වෙළඳ පොළේ මුදල් ආයෝජනය කර තිබෙන ආයෝජකයින්ට ගැටලු මතුකරන්නක් බවත් හෙතෙම කීය. තිලක් කරුණාරත්න මහතා ඉවත්වීම පිටුපස දිලිත් ජයවීර මහතා සිටීදැයි මෙහිදී නැගුණු පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ කොටස් වෙළඳ පොළට සම්බන්ධ පාර්ශව සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවකදී තමන් කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව දරන මතය සම්බන්ධයෙන් ඉතා කෙටි දේශනයක් පැවැත්වූ බවත් එම අවස්ථාවේ තිලක් කරුණාරත්න මහතාද එහි සිටි බවයි. තමාගේ දේශනයෙන් ජනමාධ්‍ය තුළින් කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව මතුකර තිබෙන සෘණාත්මක ආකල්ප මෙන්ම නියාමකයා සිදුකරන නියාමන කටයුතු පිළිබඳව අදහස් දැක්වූ බව ජයවීර මහතා සඳහන් කළේය. මෙහිදී, මාධ්‍යවේදීන් වරින් වර ඔහුට බාධා කරමින් ප්‍රශ්න නැගූ අතර හෙතෙම පැවසුවේ තමා කොළඹ කොටස් වෙළඳ පොළේ සියළු ආයෝජන කර තිබෙන්නේ තනිවම නොව දිවස සමාගම හරහා බවයි. මේ වනවිට, අදාළ සමාගම හරහා රුපියල් බිලියන 1.2 ක පමණ මුදල් කොළඹ කොටස් වෙළඳ පොළේ ආයෝජනය කර තිබෙන බව හෙතෙම කීය. කොළඹ කොටස් වෙළඳ පොළේ මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ යැයි කියමින් තමාගේ නම එයට ගාව තිබීම පිළිබඳව කණගාටු වන බවත් තමා නියෝජනය කරන්නේ සාධාරණව මුදල් ඉපයූ ආයෝජන කණ්ඩායම බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. කලම්බෝ ලෑන්ඩ් සමාගමේ පුළුල් කිරීමේ කටයුතු සඳහා තමා පසුගියදා ඉන්දියාවේ ආයෝජකයෙකු සමග සාකච්ඡා කිරීමට සූදානම් වූ බවත් එහිදී ඔවුන් තමාගේ නම ගූගල් වෙබ් අඩවියට ගොස් සෙවීමේදී කොටස් වෙළඳ පොළ මාෆියා යන අංශය යටතේ පැමිණීම නිසා අදාළ සාකච්ඡා අවලංගු වූ බවත් ජයවීර මහතා සඳහන් කළේය. මේ නිසා, තමා ප්‍රාර්ථනා කරන්නේ මෙවැනි මාෆියාවක් තිබේ නම් එයට සෘජුවම එරෙහි වී දඬුවම් ලබාදෙන සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානියෙකු මිස පරීක්ෂණ සිදුවන්නේ යැයි සඳහන් කරමින් ආයෝජකයින් තුළ යම් අවිනිශ්චිත අදහසක් ඇති කරන ප්‍රධානියෙකු නොවන බව හෙතෙම කීය.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=43325239[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom