Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙළඳපලේ "තැරැව් මාෆියාව" මෙහෙයවන්නේ කවුද?

එදා කොළඹ සරසවියේ නීති පීඨයේ සිසුවෙකු සිටි අවදියේ කෑම වේලක් සඳහා රුපියල් පහක් වියදම් කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුවන හා සාමන්‍යය ගුරුවරු දෙපලකගේ පුතුවන දිලිත් ජයවීර මෙතරම් කෙටි කලක් තුල මේසා විශාල ධනස්කන්දයක් සොයාගත් ආකාරය ඔහු විසින් හෙලිකල යුතුයි යන්න සඳහන්කරමින් ශාන් වික්‍රමසිංහ විසින් කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පැමිණිල්ලක් ගොනුකල බව මීට පෙර ලිපියකින් අප හෙළි කළා.

ඔවුන් පිළිබඳව ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලිය ඔස්සේ උදෑසන පුවත් සමාලෝචන වැඩසටහනේ ශාන් වික්‍රමසිංහ මහතා හෙලිකල එසේ හෙළිකිරීමෙන් පසුව ඔහුට මරණ තර්ජන ලැබුණු අතර පසුව දිලිත් ජයවීර විසින් තමන්ගේ ප්‍රතිරූපයට සිදුකරන ලද හානිය වෙනුවෙන් 'ටී.එන්.එල්.' සහ 'ඉසිර' ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් එන්තරවාසියක්ද යවා තිබුණා.

ජෝර්ජ් ස්ටුවට් සමාගමේ බිලියන දෙකක කොටස් දිලිත් ජයවීර සතුව තිබෙ බවත්, රුපියල් මිලියන 500 කට ඔහු ලිබර්ටි ප්ලාසාහි යට තට්ටුව මිලදීගත් ගැනීමත්, හික්කඩුවේ රිෆ්කොම්බ් හෝටලය හා කල්පිටියේ සිට්රස් සමාගමේ කොටස් මිලදීගත් බවත් ඔහු එහිදී හෙළිකර තිබුණා

කුඩු බිස්බන්ස් වලින් හොයාගන්න කලු සල්ලි සුදු කිරීම සඳහා ව්‍යාපාරිකයන් විසින් කොටස් වෙළඳපල යොදාගන්නා බව සත්‍යයක්. පසුගිය කාලයේ දුමින්ද සිල්වා රෝහල් ගතකීර්මත් සමඟ කොටස් වෙළඳපල කඩාවැටීමටද හේතුවූයේද එයයි. ඒ සියල්ල මීට පෙර ලිපි වලින් අප හෙළි කර ඇත.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ගෙනදුන් ජාතික ඉතිරි කිරීමේ දූෂිත ගණුදෙනුවේදී "ද ෆිනෑන්ස්" සමාගමේ 32 ට විකිණෙමින් තිබූ එක් කොටසක් රු.50/- බැගින් මිලදී ගත් විකුණුම්කරුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් වූයේ සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන ABC රේඩියෝ ආයතනයේ ප්‍රධානියා වන රෙනෝ සිල්වාය.

දිලික් ජයවීර නැවතත් කරලියට පැමිණෙන්නේ පසුගියදා පසුගිය අගෝස්තු 17 වැනිදා රාජ්‍ය ආයතනය සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති හිටපු තිලක් කරුණාරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.

ඇත්තටම සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති හිටපු තිලක් කරුණාරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඇයි? ඊට පෙර එම තනතුරම දැරූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ වූ හිටපු සභාපතිනි ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියද ඉල්ලා අස්වූයේ එකම හේතුවක් නිසාය. මොකක්ද මේ හේතුව?

ඉල්ලා අස්වීමෙන් පසු එදිනම තිලක් කරුණාරත්න මහතා මාධ්‍යට කරුණු දැක්වූයේ මෙසේය

"අපි දැක්කා පහුගිය අවුරුදු දෙකහමාර තුන තුළ වංචනික ලෙස ඉතාම කූඨ ලෙස සමහර ආයෝජකයෝ අහිංසක සිල්ලර ආයෝජකයන්ව නොමඟ යවමින් ඔවුන්ගේ මුදල් ආයෝජනය කරගන කූඨ ආයෝජකයන් කෝටි ගනන් උපයන හැටි.

මේවා ගැන නොයෙක් විමර්ශන පටන්ගන තිබුනත් ඒවා හමස් පෙට්ටියට දාලයි තිබුණේ. මම ආවට පස්සේ නැවතත් ඒවා විවෘත කරලා විමර්ශන පටන් ගත්තා. එදා ඉඳන් මට පීඩනේ එන්න ගත්තා. නමුත් මම ඒවා ඉවසගන ටිකෙන් ටික හිටියා නමුත් අවසානයේ ඒ පීඩනය දරාගන්න බැරි තත්ත්වයකට ආවා. ඒ නිසා මම තීරණය කලා මෙතනින් යා යුතුයි කියලා."

නමුත් ඉන්පසුව ඔහු විසින් පුවත්පත් කීපයකට ඔහු පවසා සිටි කරුණු වලින් අප විසින් උපුටාගන්නා ලද කරුණු මෙසේය.

කොටස් වෙළඳපලේ පවතින මෙම අර්බුධය මොන විදිහටද ආරම්භ වුණේ

2009 යුද්ධය ජයග්‍රහණය කලාට පස්සේ කොටස් වෙළඳපල සුබවාදී නැඟීමක් පෙන්නුවා. එසේ ඉහල යනවිට මේ කූඨ ව්‍යාපාරිකයන් සමහර ද්‍රවශීලතාව අඩු කොටස්, ඒ කියන්නේ තුට්ටුවක් වටින්නේ නැති සමාගම් වල රු.2/- කොටස රු. 70/- ට වගේ වැඩි කළා. ඒ වෙනුවට අහිංසකයන්ගේ මුදල් තමයි ඔවුන් පාවිච්චි කළේ. මේකට ඉංග්‍රීසියෙන් කියනවා "Herd Instinct" කියළා. ඒ කියන්නේ හරක් පට්ටියෙ ගොඩක් යනකොට ඉස්සරහා යන එකාගේ පස්සෙන් තමයි ඔක්කොම යන්නේ.

ඒ ආකාරයක මෙවැනි සමාගමක කොටස් නඟිනවා දැක්කම තැරැව්කාරයා කියනවා "මෙන්න හොඳ කොටසක්, ගිය සුමානේ 20/-යි, දැන් 30/-යි ලබන සුමානේ වෙනකොට 50/-ට නඟී දැන් ගන්න, දැන් ගන්න කියළා.

එහෙම මිනිස්සු අමාරුවේ දාලා තමන්ගේ කොටස් ටික ලොකුවට නග්ගලා ඉක්මනින් කෝටි ගනන් හම්බ කරගන එළියට එනවා. ඒකෙන් තමයි මේක ආරම්භ වුණේ.

ඒ අර්බුධය නිසාම තමයි කොටස් වෙළඳපල නැවත කඩාගන වැටෙන්නේ. ලංකාවේ කොටස් වෙළඳපලට වුනේ ඒකයි.

ඔබ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඉතාම කෙටි කාලයක්. ඒ කාලය තුළ ඔබේ සභාපතිත්වය යටතේ කොමිසමෙන් කළ කාර්යභාරය කුමක්ද?

ජනාධිපතිතුමා මේ තනතුර භාරගන්න කිව්වමත් මුලදි මම අකැමැති වුණා. එතන තියන අර්බුද මම දන්න නිසා. මමත් දිගු කලක් තිස්සේ කොටස් වෙළෙඳපොළේ ආයෝජකයෙක්. කොටස් වෙළෙඳපොළ තුළ සිදුවන දේවල් මම දන්නවා. ඒ නිසා මම හිතුව අවසානයේදී මේ අභියෝගය භාරගන්න අවශ්‍යයි කියලා. ඒ වගේම මම ජනාධිපතිතුමාගෙන් පූර්ණ නිදහස ඉල්ලුව ඒ කටයුත්ත කරගෙන යන්න හරි තිලක් ඔයා කරගෙන යන්න කිව්ව. ඒ අනුවයි මම පසුගිය දෙසැම්බර් 07 වැනිදා වැඩ භාරගත්තෙ.

කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අමතරව කොමිසම කළ තවත් දේවල් මොනවාද?

ඔව්. කොටස් වෙළෙඳපොළ තුළ තියන මේ නොයෙකුත් ප්‍රශ්නවලට මූලිකම හේතුවක් තමයි එහි අයිතිකාරයන් මුලින්ම කොටස් වෙළෙඳපොළේ හිටපු තැරැව්කාරයො 15 ස් දෙනා වීම. දැන් තැරැව්කාර ආයතන ප්‍රමාණය 28 ක් දක්වා වර්ධනය වෙලා තියනව. මේ තැරැව්කරුවන් කොටස් වෙළෙඳපොළේ අයිතිකාරයන් වීම නිසා කොටස් වෙළෙඳපොළේ නියාමනය නිසි පරිදි ගෙන යැමට බලපෑම් ඇති වෙනවා.

කොටස් වෙළෙඳපොළේ කටයුතු කරනකොට තැරැව්කරුවන්ටත් තියනවා නොයෙකුත් නීති රීති. ඒ අය එම නීති රීතිවලට හරිම අකමැතියි. ඒව පනවන්නෙත් අපි නොවෙයි. ඒව පනවන්නෙ කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්යක්ෂ මණ්ඩලයමයි. ඒව අනුගමනය නොකරන්න, ඒවට බාධා කරන්න හෝ අලුත් නීති රීති ගෙන ඒම වැළැක්වීමටයි ඔවුන් නිතරම බලන්නෙ.

හිටපු සභාපතිනි ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ඉල්ලා අස්වෙමින් කීවේ තවදුරටත් හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන්න බැරි නිසා ඉල්ලා අස්වන බවයි. එතුමිය බලවත් නිලධාරිනියක්. ඒ නිසා ජනාධිපතිතුමා ඔබට මේ තනතුර භාරගන්න ආරාධනා කළ විට ඔබ හිතුවෙ නැද්ද ඔබටත් ස්වාධීනව කටයුතු කරන්න ඉඩක් නොලැබෙයි කියලා?

එතුමිය ඉතාම දක්ෂ, ඉතාම අවංක කෙනෙක්. ඒ වගේම කැපවීමෙන් වැඩ කරල උපරිම උත්සාහයක් දැරුව මේ ස්ථානය හදන්න. ඒක මම දන්නව. එතුමියට රජයේ සම්බන්ධකම් මට නැහැ. නමුත් අනිත් අතට එතුමියට ඒකත් එක්තරා බාධාවක් වුණා. එතුමිය නිසි තීන්දු ගැනීමේදී ඇතැම් විට ජනාධිපති ලේකම්තුමාවත් අපහසුතාවට පත් වෙන්න පුළුවන්. එය ප්‍රධාන හේතුවක් වුණා. ඒ නිසා ජනාධිපති ලේකම්තුමාව (එතුමියගෙ සැමියාව) අපහසුතාවට පත් නොකර අයින් වෙන එක හොඳයි කියල එතුමිය හිතන්න ඇති.

නමුත් මට එහෙම කාවවත් අපහසුතාවට පත් වීමේ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඒ එක්කම ජනාධිපතිතුමාගෙයි මගෙයි සම්බන්ධය බොහොම ඈතට දිවයන එකක්. දැන් වසර 30 ක් පමණ. එවැනි කලක් හඳුනන ජනාධිපතිතුමා මා ගැන හොඳට දන්නව. කවදත් කෙළින් කතා කරන, කාටවත් යට නොවන පුද්ගලයෙක් බව ජනාධිපතිතුමා මා සම්බන්ධයෙන් හොඳටම දන්නව. ඒ නිසා මේ කටයුත්ත කරගෙන යන්න මට පූර්ණ නිදහස දෙයි කියල මම හිතුව. මම වැටුප්, දීමනා කිසිවක් නොගෙන ගරු සේවයක් ඉටු කළේ. මුලින්ම වැටුප දුන්නෙ අපේ කොමිසමෙන්ම කළ සමාජ සේවා කටයුත්තකට. ඉන් පසු වැටුප ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සංවර්ධන අරමුදලටයි.

ඔබට ඉල්ලා අස්වෙන්න බලපෑම් කළ කොටස් වෙළෙඳපොළේ මාෆියාව කුමක්ද?

මම දැඩි කම්පනයකට පත් කළ යමක් ඊට පෙර කිව යුතුයි. අර අරලියගහ මන්දිරයේ සාකච්ඡාවකට අපිව කැඳෙව්වනෙ. තැරැව්කාරයනුයි, අපියි, කොටස් වෙළෙඳපොළේ සභාපතිතුමා සහ අධ්යක්ෂවරුන් සහ තෝරා ගත්ත ආයෝජකයන් මෙයට කැඳවා තිබුණා. මම දැනුවත්ව නම් එයට ජනාධිපතිතුමාගේ කිසිම සම්බන්ධයක් තිබුණෙ නෑ. ඒ රැස්වීමෙ අසුන් පැනවීම පවා සම්පූර්ණයෙන්ම වැරදියි. මුලින්ම එන්න කිව්වෙත් තැරැව්කරුවන්ට. අපිට නෙවෙයි.

මට පුටුවක් තියල තිබුණ එක ඇත්ත. නමුත් තැරැව්කරුවන් සියලු දෙනා ඇවිත් ප්‍රධාන මේසෙ වාඩි වුණා. මගේ කොමසාරිස්වරු, කොටස් වෙළෙඳපොළේ අධ්යක්ෂවරු, සමහර වැදගත් ආයෝජකයන් තැන් තැන්වල විසිරිල වාඩිවෙලා හිටියෙ.

තැරැව්කාරයො ටිකක් සහ ඔවුන් සමගම කටයුතු කරන ව්‍යාපාරිකයන් පිරිසක් තමයි ප්‍රධාන මේසෙ වාඩි කෙරෙව්වෙ. මම බලන් හිටිය මොකක්ද වෙන්නෙ කියල. ජනාධිපතිතුමා පැමිණි පසු තෝරාගත් එක් ආයෝජකයෙකුට පරිගණක තිර ඇසුරින් (පවර්පොයින් මාර්ගයෙන්) ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාව සලසල තිබුණ. මම උඩ ගිහින් හිටියෙ සිදු වෙමින් තිබුණු දේ ගැන.

අප එහි අසුන් ගත් විට දිලි දිලිත් ජයවීර මහත්තයට ඔහුගේ අදහස ඉදිරිපත් කිරීමට ආරාධනය කළා. ජනාධිපතිතුමාට සම්පූර්ණ වැරදි ආකල්පයක් දුන්නා. නමුත් අපිට පවර්පොයිට් මඟින් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් දීලා තිබුණෙ නැහැ. මොකක්ද මේ ඒකපාරශවීය වැඩේ කියලා මම කලකිරුණා.

දිලිත් ජයවීර ඒ ඉදිරිපත් කිරීම් වල අපිට පහර ගැසීමක් තමයි සිද්ධ වුණේ. ඒකට තවත් තැරැව්කාර සමාගම් කිහිපයක් සහයෝගය දැක්වුවා.

හැබැයි ඒ වගේ ඉදිරිපත් කිරීමකට ලෑස්ති වෙලා එන්න කියලා අපිට කවදාවත් කවුරුවත් දන්වලා තිබුනේ නැහැ,.එහෙම ඉඩ දුන්න නම් අපිට ඊට වඩා ලස්සනට ඉදිරිපත් කිරීමක් කරන්න තිබුණ. සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කරගෙන යන සියලුම වැඩකටයුතු ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න තිබුණා අපටත් ඉඩ දුන්නා නම්.

ඒ අය පෙර සූදානමකින් පැමිණ තිබුණ බව ද ඔබ කියන්නෙ?

පැහැදිලිවම. මම දන්නෙ නෑ ජනාධිපතිතුමා ඒ ගැන දැනගෙන හිටියද නැද්ද කියල. මම හිතන්නෙ දැනුවත්ව නම් වෙන්න බෑ. නමුත් මට ඒ වෙලාවෙ පෙනුනා මේ කොටස් වෙළෙඳපොළ මාෆියාව කෙතරම් බලවත් ද කියල. ඒ කියන්නෙ ඔවුන් තමයි එදා රැස්වීමේ කටයුතු මූලිකව හැසිරෙව්වෙ. මාත් හිතනව ජනාධිපතිතුමා ඒ වෙලාවෙ අසරණ වුණා කියල. හේතුව එතුමා මේ ගැන විශාල අධ්‍යයනයක් කරල ඇවිල්ල නෙවෙයි එතන වාඩි වුණේ.

තව අපේ විමර්ශන කටයුතු සඳහා ලියුම් යෑවීම ගැනත් ප්‍රශ්නයක් මතු වුණා. ඒ ලියුම් යෑවීමේ කිසිම වරදක් මට පේන්නෙ නැහැ. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලියුම් යවන්නෙ නැද්ද? ඒක අපේ නියාමන කාර්යයේ කොටසක්. අපිත් එහෙම තොරතුරු විමසන්න ස්වාධීන බලයක් තියන කොමිසමක්. ඒ අය කිව්වෙ ඒ ලියුම් යෑවීමෙන් කුඩා අහිංසක ආයෝජකයින් බය වෙනවා කියලයි.

තවත් එක් තැරැව්කාරයෙක් එතනදි මහින්ද චින්තනය ඉස්සරහට දාල කතා කළා. මම ඒකට හොඳ උත්තරයක් දුන්න. තමන් කරපු හොර වැඩ වහගන්න මහින්ද චින්තනය පලිහක් කරගන්නව. ඒ අය මහින්ද චින්තන කාරයො නෙවෙයි. මහින්ද චින්තනය යොදාගෙන අහිංසක සුළු පරිමාණ ආයෝජකයො ගැන කිඹුල් කඳුළු හෙළන මේ පුද්ගලයො ඒ රැස්වීමට ආවෙත්, ගියෙත් ජගුවර් කාර්වල, මර්සිඩීස් බෙන්ස්වල සහ බී.එම්.ඩබ්ලිව්වල නැගල පිටිපස්සෙ ෂීට් එකේ වාඩිවෙලා. නම් වශයෙන් මම කියන්නෙ නෑ කවුද කියල. මේ වන විට හැමෝම දන්නව ඒ අය කවුද කියල. කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා හැම රටකම තියෙනව. ඒව මුළුමණින්ම නැති කරන්න බෑ. නමුත් වෙන රටවල නීති තදින් ක්‍රියාත්මක වෙනවා.

කොටස් වෙළෙඳපොළ ගැන ප්රශ්නය සාකච්ඡා කරනවා නම් ඉදිරිපත් කිරීමක් කරන්න ප්‍රමුඛත්වය දෙන්න ඕන සුරැකුම්පත් හා විනිමය කොමිසමට හෝ කොටස් වෙළෙඳපොළට නේද?

ඔව්. ඒත් ජනාධිපතිතුමාව අපහසුතාවට පත් කරන්න මම එතන ඒ ගැන මුකුත් කියන්න ගියේ නෑ. නමුත් අපෙනුත් මේ ගැන අහල රැස්වීම කැඳවන්න තිබුණා. මේ ගැන එක් පුවත්පතක තිබුණේ පොලිස්කාරයොයි, හොරුයි එකට තියල හොරුන්ගෙ දුක්ගැනවිලි කතා කරනව කියලයි. කතාව ඒක තමයි. විනිසුරුවරු සෙල්ලම් කළේ හොරුන්ගෙ පැත්තට. අපි දාන බෝලවලට ඉඩක් ලබාදුන්නෙම නෑ.

ඔබේ ඉල්ලා අස්වීමට ඉහළ නිලයන්ගෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන බව කියනවෙනවා නේද?

ඔව් අපට බලපෑම් ආවා. බොහෝම බලගතු පුද්ගලයන්ගෙන් දුරකථන ඇමතුම් ආවා. "තිලක් මෙයා මගේ අහවලා. මගේ යාලුවෙක් කියළා. ඊයේ පෙරේදා ආපු පිරිසක් බොහෝම බලගතු වෙලා තියනවා. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා එක්ක සාකච්ජාවක් තිබුණා. එතනදී නොයෙක් දේ කතා කළා. නමුත් අවසානයේ ඉල්ලා අස්වෙන්න මම තීරණය කළා.

මේ පිළිබඳව දිලික් ජයවීර මහතා මාධ්‍යට කරුණු දක්වා තිබුනේ මෙලෙසින්

"විශේෂයෙන්ම ස්ටොක් මාර්කට් එකක් වගේ තැනක ඉන්ෆොර්මේෂන් වල සෙන්සිටිවිටි එක ආයෝජනයකට බලපාන තැනකදී එය භාවිතා කිරීමේදී වගකීමෙන් කළයුතුයි කියන මතය තමයි කියන්නේ. නියාමනයේ තිබිය යුතු රහස්‍යභාවය ඉතාම වැදගත්

මම දන්න විශාල පිරිසකට මේ ලියුම් ලැබිලා තියනවා. මේ අතරින් මේ ලියුම් නොලැබුන කෙනෙක් සොයාගන්න මාරුයි. මම නීතීඥ වරයෙක්. මම අපේක්ෂා කරන්නේ නැහැ කොමිසමේ යටතේ මේ ලියුම් විමර්ශන වලට පරිවර්තනය වෙයි කියළා."

කොටස් වෙළඳපල අනිසි ලෙස මෙහෙයවන අය ඉන්න බව ඔබ විශ්වාස කරනවද?

"මේ මාකට් එකෙත්, යූ.එස් මාකට් එකෙත්, ජපානේ මාකට් එකෙත්, මැනිං මාකට් එකෙත්, ෆිෂ් මාකට් එකෙත්, පාර්ලිමේන්තුව ඇතුලෙත්, රටෙත් ඉන්නවා."

"දිවැස ආයතනයත් අපිට අයත් එකක් තමයි. එහි සභාපතිවරයා නාලක ගොඩගේවා මහතා. ඔහු ශ්‍රී ලංකා සංචාරක අධිකාරියෙත් සභාපතිවරයායි. දිවැස ෆිනෑන්ස් යනු වසර 9ක් තිස්සේ පවත්වාගන යන ආයතනයක්. එහි මුල් නම "ඒෂියා කොමර්ස්""

මෙම මාෆියාවට සම්බන්ධ දිලිත් ජයවීර මහතා හිමිකාරත්වය හා කොටස් අයිතිය ඇති සමාගම් ලැයිස්තුව මෙසේය.

1 Triad (Pvt) Ltd 11/03/1993

2 Adpack Productions (Pvt) Ltd 13/12/1996

3 Printage (Pvt) Ltd 02/01/1998

4 Capital Law Chambers & Corporate Consultants28/09/1998

5 Imageline (Pvt) Ltd 01/07/1999

6 Emagewise (Pvt) Ltd 27/03/2003

7 Third World Operations (Pvt) Ltd 25/01/2004

8 Hammer BTL (Pvt) Ltd 16/03/2004

9 Sarva Integrated Pvt Ltd 24/03/2005

10 Divasa Finance Ltd18/05/2005

11 Taprobane Street30/06/2005

12 Asia Commerce Exports (Pvt) Ltd 12/01/2006

13 Power House Ltd 11/08/2006

14 Thirty five km (Pvt) Ltd01/11/2007

15 Spaacs (Pvt) Ltd 06/10/2008

16 Derana Macroentertainment (Pvt) Ltd 18/12/2008

17 Hardtalk (Pvt) Ltd 07/07/2009

18 Triadhot.com (Pvt) Ltd 17/06/2010

19 Mantram (Pvt) Ltd 05/07/2010

20 Asia Commerce Holdings Ltd 04/11/2010

21 Citrus Leisure PlC23/12/2010

22 Waskaduwa Beach Resort Ltd 07/01/2011

23 Divasa Equity Ltd 20/01/2011

24 Kalpitiya Beach Resort Ltd 31/01/2011

25 Hikkaduwa Beach Resort Ltd 23/02/2011

26 Hammer Engineering Ltd 18/04/2011

27 Colombo Land PLC01/06/2011

28 Panasian Power PLC 10/06/2011

29 Citrus Aqua Ltd16/06/2011

30 Liberty Publishers (Pvt) Ltd15/07/2001

31 Citrus Silver Limited 25/07/2011

32 Pasikuda Beach Resort Ltd 29/07/2011

33 Citrus Vacation Ltd 02/08/2011

34 Citrus Villas Kalpitiya Limited17/08/2011

35 George Steuart & Company Ltd 27/09/2011

තත්ත්වය එසේ පවතිද්දී කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වසර 2012 මුල සිට මේ දක්වා ගෙවී ගිය කාලයේදී 17.2% කින් පහත වැටී ඇත.

වසර මුලදී වාර්තා වූ ඒකක 6074.4 ක් සමස්ත මිල දර්ශක අගය පසුගිය 22 වැනිදා වන විට ඒකක 5027.4 දක්වා පහත වැටී ඇති අතර ඒකක 5229.2 ක්වූ මිලංකා මිල දර්ශකය ඒකක 4693.9 දක්වා පහත වැටී තිබේ.

[QUOTE="sherlock, post: 13329924, member: 106046"] [B][SIZE="5"]කොටස් වෙළඳපලේ "තැරැව් මාෆියාව" මෙහෙයවන්නේ කවුද?[/SIZE][/B] [SIZE="3"]එදා කොළඹ සරසවියේ නීති පීඨයේ සිසුවෙකු සිටි අවදියේ කෑම වේලක් සඳහා රුපියල් පහක් වියදම් කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුවන හා සාමන්‍යය ගුරුවරු දෙපලකගේ පුතුවන දිලිත් ජයවීර මෙතරම් කෙටි කලක් තුල මේසා විශාල ධනස්කන්දයක් සොයාගත් ආකාරය ඔහු විසින් හෙලිකල යුතුයි යන්න සඳහන්කරමින් ශාන් වික්‍රමසිංහ විසින් කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පැමිණිල්ලක් ගොනුකල බව මීට පෙර ලිපියකින් අප හෙළි කළා. ඔවුන් පිළිබඳව ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලිය ඔස්සේ උදෑසන පුවත් සමාලෝචන වැඩසටහනේ ශාන් වික්‍රමසිංහ මහතා හෙලිකල එසේ හෙළිකිරීමෙන් පසුව ඔහුට මරණ තර්ජන ලැබුණු අතර පසුව දිලිත් ජයවීර විසින් තමන්ගේ ප්‍රතිරූපයට සිදුකරන ලද හානිය වෙනුවෙන් 'ටී.එන්.එල්.' සහ 'ඉසිර' ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් එන්තරවාසියක්ද යවා තිබුණා. ජෝර්ජ් ස්ටුවට් සමාගමේ බිලියන දෙකක කොටස් දිලිත් ජයවීර සතුව තිබෙ බවත්, රුපියල් මිලියන 500 කට ඔහු ලිබර්ටි ප්ලාසාහි යට තට්ටුව මිලදීගත් ගැනීමත්, හික්කඩුවේ රිෆ්කොම්බ් හෝටලය හා කල්පිටියේ සිට්රස් සමාගමේ කොටස් මිලදීගත් බවත් ඔහු එහිදී හෙළිකර තිබුණා කුඩු බිස්බන්ස් වලින් හොයාගන්න කලු සල්ලි සුදු කිරීම සඳහා ව්‍යාපාරිකයන් විසින් කොටස් වෙළඳපල යොදාගන්නා බව සත්‍යයක්. පසුගිය කාලයේ දුමින්ද සිල්වා රෝහල් ගතකීර්මත් සමඟ කොටස් වෙළඳපල කඩාවැටීමටද හේතුවූයේද එයයි. ඒ සියල්ල මීට පෙර ලිපි වලින් අප හෙළි කර ඇත. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ගෙනදුන් ජාතික ඉතිරි කිරීමේ දූෂිත ගණුදෙනුවේදී "ද ෆිනෑන්ස්" සමාගමේ 32 ට විකිණෙමින් තිබූ එක් කොටසක් රු.50/- බැගින් මිලදී ගත් විකුණුම්කරුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් වූයේ සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන ABC රේඩියෝ ආයතනයේ ප්‍රධානියා වන රෙනෝ සිල්වාය. දිලික් ජයවීර නැවතත් කරලියට පැමිණෙන්නේ පසුගියදා පසුගිය අගෝස්තු 17 වැනිදා රාජ්‍ය ආයතනය සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති හිටපු තිලක් කරුණාරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟයි. ඇත්තටම සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති හිටපු තිලක් කරුණාරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඇයි? ඊට පෙර එම තනතුරම දැරූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ වූ හිටපු සභාපතිනි ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියද ඉල්ලා අස්වූයේ එකම හේතුවක් නිසාය. මොකක්ද මේ හේතුව? ඉල්ලා අස්වීමෙන් පසු එදිනම තිලක් කරුණාරත්න මහතා මාධ්‍යට කරුණු දැක්වූයේ මෙසේය "අපි දැක්කා පහුගිය අවුරුදු දෙකහමාර තුන තුළ වංචනික ලෙස ඉතාම කූඨ ලෙස සමහර ආයෝජකයෝ අහිංසක සිල්ලර ආයෝජකයන්ව නොමඟ යවමින් ඔවුන්ගේ මුදල් ආයෝජනය කරගන කූඨ ආයෝජකයන් කෝටි ගනන් උපයන හැටි. මේවා ගැන නොයෙක් විමර්ශන පටන්ගන තිබුනත් ඒවා හමස් පෙට්ටියට දාලයි තිබුණේ. මම ආවට පස්සේ නැවතත් ඒවා විවෘත කරලා විමර්ශන පටන් ගත්තා. එදා ඉඳන් මට පීඩනේ එන්න ගත්තා. නමුත් මම ඒවා ඉවසගන ටිකෙන් ටික හිටියා නමුත් අවසානයේ ඒ පීඩනය දරාගන්න බැරි තත්ත්වයකට ආවා. ඒ නිසා මම තීරණය කලා මෙතනින් යා යුතුයි කියලා." නමුත් ඉන්පසුව ඔහු විසින් පුවත්පත් කීපයකට ඔහු පවසා සිටි කරුණු වලින් අප විසින් උපුටාගන්නා ලද කරුණු මෙසේය. කොටස් වෙළඳපලේ පවතින මෙම අර්බුධය මොන විදිහටද ආරම්භ වුණේ 2009 යුද්ධය ජයග්‍රහණය කලාට පස්සේ කොටස් වෙළඳපල සුබවාදී නැඟීමක් පෙන්නුවා. එසේ ඉහල යනවිට මේ කූඨ ව්‍යාපාරිකයන් සමහර ද්‍රවශීලතාව අඩු කොටස්, ඒ කියන්නේ තුට්ටුවක් වටින්නේ නැති සමාගම් වල රු.2/- කොටස රු. 70/- ට වගේ වැඩි කළා. ඒ වෙනුවට අහිංසකයන්ගේ මුදල් තමයි ඔවුන් පාවිච්චි කළේ. මේකට ඉංග්‍රීසියෙන් කියනවා "Herd Instinct" කියළා. ඒ කියන්නේ හරක් පට්ටියෙ ගොඩක් යනකොට ඉස්සරහා යන එකාගේ පස්සෙන් තමයි ඔක්කොම යන්නේ. ඒ ආකාරයක මෙවැනි සමාගමක කොටස් නඟිනවා දැක්කම තැරැව්කාරයා කියනවා "මෙන්න හොඳ කොටසක්, ගිය සුමානේ 20/-යි, දැන් 30/-යි ලබන සුමානේ වෙනකොට 50/-ට නඟී දැන් ගන්න, දැන් ගන්න කියළා. එහෙම මිනිස්සු අමාරුවේ දාලා තමන්ගේ කොටස් ටික ලොකුවට නග්ගලා ඉක්මනින් කෝටි ගනන් හම්බ කරගන එළියට එනවා. ඒකෙන් තමයි මේක ආරම්භ වුණේ. ඒ අර්බුධය නිසාම තමයි කොටස් වෙළඳපල නැවත කඩාගන වැටෙන්නේ. ලංකාවේ කොටස් වෙළඳපලට වුනේ ඒකයි. ඔබ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඉතාම කෙටි කාලයක්. ඒ කාලය තුළ ඔබේ සභාපතිත්වය යටතේ කොමිසමෙන් කළ කාර්යභාරය කුමක්ද? ජනාධිපතිතුමා මේ තනතුර භාරගන්න කිව්වමත් මුලදි මම අකැමැති වුණා. එතන තියන අර්බුද මම දන්න නිසා. මමත් දිගු කලක් තිස්සේ කොටස් වෙළෙඳපොළේ ආයෝජකයෙක්. කොටස් වෙළෙඳපොළ තුළ සිදුවන දේවල් මම දන්නවා. ඒ නිසා මම හිතුව අවසානයේදී මේ අභියෝගය භාරගන්න අවශ්‍යයි කියලා. ඒ වගේම මම ජනාධිපතිතුමාගෙන් පූර්ණ නිදහස ඉල්ලුව ඒ කටයුත්ත කරගෙන යන්න හරි තිලක් ඔයා කරගෙන යන්න කිව්ව. ඒ අනුවයි මම පසුගිය දෙසැම්බර් 07 වැනිදා වැඩ භාරගත්තෙ. කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අමතරව කොමිසම කළ තවත් දේවල් මොනවාද? ඔව්. කොටස් වෙළෙඳපොළ තුළ තියන මේ නොයෙකුත් ප්‍රශ්නවලට මූලිකම හේතුවක් තමයි එහි අයිතිකාරයන් මුලින්ම කොටස් වෙළෙඳපොළේ හිටපු තැරැව්කාරයො 15 ස් දෙනා වීම. දැන් තැරැව්කාර ආයතන ප්‍රමාණය 28 ක් දක්වා වර්ධනය වෙලා තියනව. මේ තැරැව්කරුවන් කොටස් වෙළෙඳපොළේ අයිතිකාරයන් වීම නිසා කොටස් වෙළෙඳපොළේ නියාමනය නිසි පරිදි ගෙන යැමට බලපෑම් ඇති වෙනවා. කොටස් වෙළෙඳපොළේ කටයුතු කරනකොට තැරැව්කරුවන්ටත් තියනවා නොයෙකුත් නීති රීති. ඒ අය එම නීති රීතිවලට හරිම අකමැතියි. ඒව පනවන්නෙත් අපි නොවෙයි. ඒව පනවන්නෙ කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්යක්ෂ මණ්ඩලයමයි. ඒව අනුගමනය නොකරන්න, ඒවට බාධා කරන්න හෝ අලුත් නීති රීති ගෙන ඒම වැළැක්වීමටයි ඔවුන් නිතරම බලන්නෙ. හිටපු සභාපතිනි ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ඉල්ලා අස්වෙමින් කීවේ තවදුරටත් හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන්න බැරි නිසා ඉල්ලා අස්වන බවයි. එතුමිය බලවත් නිලධාරිනියක්. ඒ නිසා ජනාධිපතිතුමා ඔබට මේ තනතුර භාරගන්න ආරාධනා කළ විට ඔබ හිතුවෙ නැද්ද ඔබටත් ස්වාධීනව කටයුතු කරන්න ඉඩක් නොලැබෙයි කියලා? එතුමිය ඉතාම දක්ෂ, ඉතාම අවංක කෙනෙක්. ඒ වගේම කැපවීමෙන් වැඩ කරල උපරිම උත්සාහයක් දැරුව මේ ස්ථානය හදන්න. ඒක මම දන්නව. එතුමියට රජයේ සම්බන්ධකම් මට නැහැ. නමුත් අනිත් අතට එතුමියට ඒකත් එක්තරා බාධාවක් වුණා. එතුමිය නිසි තීන්දු ගැනීමේදී ඇතැම් විට ජනාධිපති ලේකම්තුමාවත් අපහසුතාවට පත් වෙන්න පුළුවන්. එය ප්‍රධාන හේතුවක් වුණා. ඒ නිසා ජනාධිපති ලේකම්තුමාව (එතුමියගෙ සැමියාව) අපහසුතාවට පත් නොකර අයින් වෙන එක හොඳයි කියල එතුමිය හිතන්න ඇති. නමුත් මට එහෙම කාවවත් අපහසුතාවට පත් වීමේ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඒ එක්කම ජනාධිපතිතුමාගෙයි මගෙයි සම්බන්ධය බොහොම ඈතට දිවයන එකක්. දැන් වසර 30 ක් පමණ. එවැනි කලක් හඳුනන ජනාධිපතිතුමා මා ගැන හොඳට දන්නව. කවදත් කෙළින් කතා කරන, කාටවත් යට නොවන පුද්ගලයෙක් බව ජනාධිපතිතුමා මා සම්බන්ධයෙන් හොඳටම දන්නව. ඒ නිසා මේ කටයුත්ත කරගෙන යන්න මට පූර්ණ නිදහස දෙයි කියල මම හිතුව. මම වැටුප්, දීමනා කිසිවක් නොගෙන ගරු සේවයක් ඉටු කළේ. මුලින්ම වැටුප දුන්නෙ අපේ කොමිසමෙන්ම කළ සමාජ සේවා කටයුත්තකට. ඉන් පසු වැටුප ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සංවර්ධන අරමුදලටයි. ඔබට ඉල්ලා අස්වෙන්න බලපෑම් කළ කොටස් වෙළෙඳපොළේ මාෆියාව කුමක්ද? මම දැඩි කම්පනයකට පත් කළ යමක් ඊට පෙර කිව යුතුයි. අර අරලියගහ මන්දිරයේ සාකච්ඡාවකට අපිව කැඳෙව්වනෙ. තැරැව්කාරයනුයි, අපියි, කොටස් වෙළෙඳපොළේ සභාපතිතුමා සහ අධ්යක්ෂවරුන් සහ තෝරා ගත්ත ආයෝජකයන් මෙයට කැඳවා තිබුණා. මම දැනුවත්ව නම් එයට ජනාධිපතිතුමාගේ කිසිම සම්බන්ධයක් තිබුණෙ නෑ. ඒ රැස්වීමෙ අසුන් පැනවීම පවා සම්පූර්ණයෙන්ම වැරදියි. මුලින්ම එන්න කිව්වෙත් තැරැව්කරුවන්ට. අපිට නෙවෙයි. මට පුටුවක් තියල තිබුණ එක ඇත්ත. නමුත් තැරැව්කරුවන් සියලු දෙනා ඇවිත් ප්‍රධාන මේසෙ වාඩි වුණා. මගේ කොමසාරිස්වරු, කොටස් වෙළෙඳපොළේ අධ්යක්ෂවරු, සමහර වැදගත් ආයෝජකයන් තැන් තැන්වල විසිරිල වාඩිවෙලා හිටියෙ. තැරැව්කාරයො ටිකක් සහ ඔවුන් සමගම කටයුතු කරන ව්‍යාපාරිකයන් පිරිසක් තමයි ප්‍රධාන මේසෙ වාඩි කෙරෙව්වෙ. මම බලන් හිටිය මොකක්ද වෙන්නෙ කියල. ජනාධිපතිතුමා පැමිණි පසු තෝරාගත් එක් ආයෝජකයෙකුට පරිගණක තිර ඇසුරින් (පවර්පොයින් මාර්ගයෙන්) ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාව සලසල තිබුණ. මම උඩ ගිහින් හිටියෙ සිදු වෙමින් තිබුණු දේ ගැන. අප එහි අසුන් ගත් විට දිලි දිලිත් ජයවීර මහත්තයට ඔහුගේ අදහස ඉදිරිපත් කිරීමට ආරාධනය කළා. ජනාධිපතිතුමාට සම්පූර්ණ වැරදි ආකල්පයක් දුන්නා. නමුත් අපිට පවර්පොයිට් මඟින් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් දීලා තිබුණෙ නැහැ. මොකක්ද මේ ඒකපාරශවීය වැඩේ කියලා මම කලකිරුණා. දිලිත් ජයවීර ඒ ඉදිරිපත් කිරීම් වල අපිට පහර ගැසීමක් තමයි සිද්ධ වුණේ. ඒකට තවත් තැරැව්කාර සමාගම් කිහිපයක් සහයෝගය දැක්වුවා. හැබැයි ඒ වගේ ඉදිරිපත් කිරීමකට ලෑස්ති වෙලා එන්න කියලා අපිට කවදාවත් කවුරුවත් දන්වලා තිබුනේ නැහැ,.එහෙම ඉඩ දුන්න නම් අපිට ඊට වඩා ලස්සනට ඉදිරිපත් කිරීමක් කරන්න තිබුණ. සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කරගෙන යන සියලුම වැඩකටයුතු ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න තිබුණා අපටත් ඉඩ දුන්නා නම්. ඒ අය පෙර සූදානමකින් පැමිණ තිබුණ බව ද ඔබ කියන්නෙ? පැහැදිලිවම. මම දන්නෙ නෑ ජනාධිපතිතුමා ඒ ගැන දැනගෙන හිටියද නැද්ද කියල. මම හිතන්නෙ දැනුවත්ව නම් වෙන්න බෑ. නමුත් මට ඒ වෙලාවෙ පෙනුනා මේ කොටස් වෙළෙඳපොළ මාෆියාව කෙතරම් බලවත් ද කියල. ඒ කියන්නෙ ඔවුන් තමයි එදා රැස්වීමේ කටයුතු මූලිකව හැසිරෙව්වෙ. මාත් හිතනව ජනාධිපතිතුමා ඒ වෙලාවෙ අසරණ වුණා කියල. හේතුව එතුමා මේ ගැන විශාල අධ්‍යයනයක් කරල ඇවිල්ල නෙවෙයි එතන වාඩි වුණේ. තව අපේ විමර්ශන කටයුතු සඳහා ලියුම් යෑවීම ගැනත් ප්‍රශ්නයක් මතු වුණා. ඒ ලියුම් යෑවීමේ කිසිම වරදක් මට පේන්නෙ නැහැ. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලියුම් යවන්නෙ නැද්ද? ඒක අපේ නියාමන කාර්යයේ කොටසක්. අපිත් එහෙම තොරතුරු විමසන්න ස්වාධීන බලයක් තියන කොමිසමක්. ඒ අය කිව්වෙ ඒ ලියුම් යෑවීමෙන් කුඩා අහිංසක ආයෝජකයින් බය වෙනවා කියලයි. තවත් එක් තැරැව්කාරයෙක් එතනදි මහින්ද චින්තනය ඉස්සරහට දාල කතා කළා. මම ඒකට හොඳ උත්තරයක් දුන්න. තමන් කරපු හොර වැඩ වහගන්න මහින්ද චින්තනය පලිහක් කරගන්නව. ඒ අය මහින්ද චින්තන කාරයො නෙවෙයි. මහින්ද චින්තනය යොදාගෙන අහිංසක සුළු පරිමාණ ආයෝජකයො ගැන කිඹුල් කඳුළු හෙළන මේ පුද්ගලයො ඒ රැස්වීමට ආවෙත්, ගියෙත් ජගුවර් කාර්වල, මර්සිඩීස් බෙන්ස්වල සහ බී.එම්.ඩබ්ලිව්වල නැගල පිටිපස්සෙ ෂීට් එකේ වාඩිවෙලා. නම් වශයෙන් මම කියන්නෙ නෑ කවුද කියල. මේ වන විට හැමෝම දන්නව ඒ අය කවුද කියල. කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා හැම රටකම තියෙනව. ඒව මුළුමණින්ම නැති කරන්න බෑ. නමුත් වෙන රටවල නීති තදින් ක්‍රියාත්මක වෙනවා. කොටස් වෙළෙඳපොළ ගැන ප්රශ්නය සාකච්ඡා කරනවා නම් ඉදිරිපත් කිරීමක් කරන්න ප්‍රමුඛත්වය දෙන්න ඕන සුරැකුම්පත් හා විනිමය කොමිසමට හෝ කොටස් වෙළෙඳපොළට නේද? ඔව්. ඒත් ජනාධිපතිතුමාව අපහසුතාවට පත් කරන්න මම එතන ඒ ගැන මුකුත් කියන්න ගියේ නෑ. නමුත් අපෙනුත් මේ ගැන අහල රැස්වීම කැඳවන්න තිබුණා. මේ ගැන එක් පුවත්පතක තිබුණේ පොලිස්කාරයොයි, හොරුයි එකට තියල හොරුන්ගෙ දුක්ගැනවිලි කතා කරනව කියලයි. කතාව ඒක තමයි. විනිසුරුවරු සෙල්ලම් කළේ හොරුන්ගෙ පැත්තට. අපි දාන බෝලවලට ඉඩක් ලබාදුන්නෙම නෑ. ඔබේ ඉල්ලා අස්වීමට ඉහළ නිලයන්ගෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන බව කියනවෙනවා නේද? ඔව් අපට බලපෑම් ආවා. බොහෝම බලගතු පුද්ගලයන්ගෙන් දුරකථන ඇමතුම් ආවා. "තිලක් මෙයා මගේ අහවලා. මගේ යාලුවෙක් කියළා. ඊයේ පෙරේදා ආපු පිරිසක් බොහෝම බලගතු වෙලා තියනවා. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා එක්ක සාකච්ජාවක් තිබුණා. එතනදී නොයෙක් දේ කතා කළා. නමුත් අවසානයේ ඉල්ලා අස්වෙන්න මම තීරණය කළා. මේ පිළිබඳව දිලික් ජයවීර මහතා මාධ්‍යට කරුණු දක්වා තිබුනේ මෙලෙසින් "විශේෂයෙන්ම ස්ටොක් මාර්කට් එකක් වගේ තැනක ඉන්ෆොර්මේෂන් වල සෙන්සිටිවිටි එක ආයෝජනයකට බලපාන තැනකදී එය භාවිතා කිරීමේදී වගකීමෙන් කළයුතුයි කියන මතය තමයි කියන්නේ. නියාමනයේ තිබිය යුතු රහස්‍යභාවය ඉතාම වැදගත් මම දන්න විශාල පිරිසකට මේ ලියුම් ලැබිලා තියනවා. මේ අතරින් මේ ලියුම් නොලැබුන කෙනෙක් සොයාගන්න මාරුයි. මම නීතීඥ වරයෙක්. මම අපේක්ෂා කරන්නේ නැහැ කොමිසමේ යටතේ මේ ලියුම් විමර්ශන වලට පරිවර්තනය වෙයි කියළා." කොටස් වෙළඳපල අනිසි ලෙස මෙහෙයවන අය ඉන්න බව ඔබ විශ්වාස කරනවද? "මේ මාකට් එකෙත්, යූ.එස් මාකට් එකෙත්, ජපානේ මාකට් එකෙත්, මැනිං මාකට් එකෙත්, ෆිෂ් මාකට් එකෙත්, පාර්ලිමේන්තුව ඇතුලෙත්, රටෙත් ඉන්නවා." "දිවැස ආයතනයත් අපිට අයත් එකක් තමයි. එහි සභාපතිවරයා නාලක ගොඩගේවා මහතා. ඔහු ශ්‍රී ලංකා සංචාරක අධිකාරියෙත් සභාපතිවරයායි. දිවැස ෆිනෑන්ස් යනු වසර 9ක් තිස්සේ පවත්වාගන යන ආයතනයක්. එහි මුල් නම "ඒෂියා කොමර්ස්"" මෙම මාෆියාවට සම්බන්ධ දිලිත් ජයවීර මහතා හිමිකාරත්වය හා කොටස් අයිතිය ඇති සමාගම් ලැයිස්තුව මෙසේය. 1 Triad (Pvt) Ltd 11/03/1993 2 Adpack Productions (Pvt) Ltd 13/12/1996 3 Printage (Pvt) Ltd 02/01/1998 4 Capital Law Chambers & Corporate Consultants28/09/1998 5 Imageline (Pvt) Ltd 01/07/1999 6 Emagewise (Pvt) Ltd 27/03/2003 7 Third World Operations (Pvt) Ltd 25/01/2004 8 Hammer BTL (Pvt) Ltd 16/03/2004 9 Sarva Integrated Pvt Ltd 24/03/2005 10 Divasa Finance Ltd18/05/2005 11 Taprobane Street30/06/2005 12 Asia Commerce Exports (Pvt) Ltd 12/01/2006 13 Power House Ltd 11/08/2006 14 Thirty five km (Pvt) Ltd01/11/2007 15 Spaacs (Pvt) Ltd 06/10/2008 16 Derana Macroentertainment (Pvt) Ltd 18/12/2008 17 Hardtalk (Pvt) Ltd 07/07/2009 18 Triadhot.com (Pvt) Ltd 17/06/2010 19 Mantram (Pvt) Ltd 05/07/2010 20 Asia Commerce Holdings Ltd 04/11/2010 21 Citrus Leisure PlC23/12/2010 22 Waskaduwa Beach Resort Ltd 07/01/2011 23 Divasa Equity Ltd 20/01/2011 24 Kalpitiya Beach Resort Ltd 31/01/2011 25 Hikkaduwa Beach Resort Ltd 23/02/2011 26 Hammer Engineering Ltd 18/04/2011 27 Colombo Land PLC01/06/2011 28 Panasian Power PLC 10/06/2011 29 Citrus Aqua Ltd16/06/2011 30 Liberty Publishers (Pvt) Ltd15/07/2001 31 Citrus Silver Limited 25/07/2011 32 Pasikuda Beach Resort Ltd 29/07/2011 33 Citrus Vacation Ltd 02/08/2011 34 Citrus Villas Kalpitiya Limited17/08/2011 35 George Steuart & Company Ltd 27/09/2011 තත්ත්වය එසේ පවතිද්දී කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වසර 2012 මුල සිට මේ දක්වා ගෙවී ගිය කාලයේදී 17.2% කින් පහත වැටී ඇත. වසර මුලදී වාර්තා වූ ඒකක 6074.4 ක් සමස්ත මිල දර්ශක අගය පසුගිය 22 වැනිදා වන විට ඒකක 5027.4 දක්වා පහත වැටී ඇති අතර ඒකක 5229.2 ක්වූ මිලංකා මිල දර්ශකය ඒකක 4693.9 දක්වා පහත වැටී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom