Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිලිත් ගේ මාෆියාව ජයගනී! දිසා බණ්ඩාරත් පැන්නීමට සැරසේ!

තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට තම කණ්ඩායමේ ජාවාරම්කාර සගයෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත් කර ගැනීමට සමත් වූ කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ ප්‍රධානියෙකු වන දිලිත් ජයවීර එම කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් දිසා බණ්ඩාර මහතා ද පැන්නීමට කුමන්ත්රණයක නියැලී සිටින බව කොටස් වෙළඳ පොළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ කොටස් වෙළඳ පොලේ අයථා ගණුදෙනු හා ඊට අදාල ජාවාරම්කරුවන් ගැන තොරතුරු හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා වෙත ලබා දී ඇත්තේ දිසා බණ්ඩාර මහතා විසින් බවට කොළඹ කොටස් වෙළඳ පොඳ මාෆියාව සැක පහළ කරයි.

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධ දිසා බණ්ඩාර මහතා මෙම කොමිසමට බඳවා ගෙන ඇත්තේ එහි හිටපු සභාපතිවරයෙකු වන ගාමිණී වික්‍රමසිංහ මහතා ය. දිසා බණ්ඩාර මහතා පන්නා දමා එම කොමිසමේ විමර්ශන අංශය භාර ධම්මික පෙරේරා මහතා පත් කර ගැනීමට දිලිත් ජයවීර, නිමල් පෙරේරා ඇතුළු මාෆියාව කටයුතු කරමින් සිටී.

කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවට එරෙහි විමර්ශන කටයුතු අතර මග නතර කර දැමීමට බොහෝ වාරයක් කටයුතු කර ඇති මෙම ධම්මික පෙරේරා නැමැත්තා මාෆියාවෙන් යැපෙන නිලධාරියෙකු වෙයි. මේ වන විට වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස කටයුතු කරන දිසා බණ්ඩාර මහතා එම තනතුරෙන් එළවා දැමීමට කොටස් වෙළද පොළ මාෆියාව නගා ඇති චෝදනාව වන්නේ ඔහු හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී උදව් කර ඇති බවයි. ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය ආසන්නයේදී අවසාන වරට පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට දිසා බණ්ඩාර මහතා සහභාගි වී ඇති බැව් දැක්වෙන ඡායාරූප සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටයක් මාෆියාව සතුව පවතී.

නමුත් මෙහි හාස්‍ය ජනකම කාරණය වන්නේ එසේ චෝදනා කරන දිලිත් ජයවීර හා නිමල් පෙරේරා ද පසුගිය ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාට රහසිගතව උදව් උපකාර කළ අය වීමයි.

කෙසේ වුව ද විනිමය හා සුරැකුම්පත් කොමසම් පනත යටතේ ස්ථිර අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු සිටිය යුතු වුව ද මලික් කාදර් මහතා ඉවත් කිරීමෙන් පසු ඒ සදහා සුදුස්සෙකු පත් කර ගැනීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකි වී ඇත. විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ හිතවතෙකු වන නාලක ගොඩහේවා මහතා පත් කර ගැනීමට දිලිත් ජයවීර ඇතුළු එකී මාෆියා කල්ලිය කටයුතු කරමින් සිටින බව අප මීට දින කීපයකට පෙර වාර්තා කළෙමු. එකී වාර්තාව සනාථ කරමින් ඊයේ (28) නාලක ගොඩහේවා මහතාව එහි සභාපති ධූරයට පත් කර ඇත.

http://www.lankanewsweb.com

[QUOTE="sherlock, post: 13330070, member: 106046"] [B][SIZE="5"]දිලිත් ගේ මාෆියාව ජයගනී! දිසා බණ්ඩාරත් පැන්නීමට සැරසේ![/SIZE][/B] [SIZE="3"] තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට තම කණ්ඩායමේ ජාවාරම්කාර සගයෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත් කර ගැනීමට සමත් වූ කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ ප්‍රධානියෙකු වන දිලිත් ජයවීර එම කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් දිසා බණ්ඩාර මහතා ද පැන්නීමට කුමන්ත්රණයක නියැලී සිටින බව කොටස් වෙළඳ පොළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ කොටස් වෙළඳ පොලේ අයථා ගණුදෙනු හා ඊට අදාල ජාවාරම්කරුවන් ගැන තොරතුරු හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා වෙත ලබා දී ඇත්තේ දිසා බණ්ඩාර මහතා විසින් බවට කොළඹ කොටස් වෙළඳ පොඳ මාෆියාව සැක පහළ කරයි. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධ දිසා බණ්ඩාර මහතා මෙම කොමිසමට බඳවා ගෙන ඇත්තේ එහි හිටපු සභාපතිවරයෙකු වන ගාමිණී වික්‍රමසිංහ මහතා ය. දිසා බණ්ඩාර මහතා පන්නා දමා එම කොමිසමේ විමර්ශන අංශය භාර ධම්මික පෙරේරා මහතා පත් කර ගැනීමට දිලිත් ජයවීර, නිමල් පෙරේරා ඇතුළු මාෆියාව කටයුතු කරමින් සිටී. කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවට එරෙහි විමර්ශන කටයුතු අතර මග නතර කර දැමීමට බොහෝ වාරයක් කටයුතු කර ඇති මෙම ධම්මික පෙරේරා නැමැත්තා මාෆියාවෙන් යැපෙන නිලධාරියෙකු වෙයි. මේ වන විට වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස කටයුතු කරන දිසා බණ්ඩාර මහතා එම තනතුරෙන් එළවා දැමීමට කොටස් වෙළද පොළ මාෆියාව නගා ඇති චෝදනාව වන්නේ ඔහු හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී උදව් කර ඇති බවයි. ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය ආසන්නයේදී අවසාන වරට පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට දිසා බණ්ඩාර මහතා සහභාගි වී ඇති බැව් දැක්වෙන ඡායාරූප සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටයක් මාෆියාව සතුව පවතී. නමුත් මෙහි හාස්‍ය ජනකම කාරණය වන්නේ එසේ චෝදනා කරන දිලිත් ජයවීර හා නිමල් පෙරේරා ද පසුගිය ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාට රහසිගතව උදව් උපකාර කළ අය වීමයි. කෙසේ වුව ද විනිමය හා සුරැකුම්පත් කොමසම් පනත යටතේ ස්ථිර අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු සිටිය යුතු වුව ද මලික් කාදර් මහතා ඉවත් කිරීමෙන් පසු ඒ සදහා සුදුස්සෙකු පත් කර ගැනීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකි වී ඇත. විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට කොළඹ කොටස් වෙළඳ පොළ මාෆියාවේ හිතවතෙකු වන නාලක ගොඩහේවා මහතා පත් කර ගැනීමට දිලිත් ජයවීර ඇතුළු එකී මාෆියා කල්ලිය කටයුතු කරමින් සිටින බව අප මීට දින කීපයකට පෙර වාර්තා කළෙමු. එකී වාර්තාව සනාථ කරමින් ඊයේ (28) නාලක ගොඩහේවා මහතාව එහි සභාපති ධූරයට පත් කර ඇත.[/SIZE] [url]http://www.lankanewsweb.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom