Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙළඳපොළ කොල්ලකෑම ?

කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශක අදත් 2%කට ආසන්න අගයන්ගෙන් ඉහළ ගියේය.

ඒ අනුව මාසයේ අද දක්වා කාලය තුළ පමණක් සියලු කොටස් මිල දර්ශකය පමණක් ඒකක 597කින් ඉහළ ගොස් ඇති අතර එය 11.5%ක වර්ධනයකි.

කොටස් වෙළදපොළේ මෙම වේගවත් වර්ධනය සැබෑ වර්ධනයක් ද යන්න අර්ථ ශ්රාස්තයින් ප්‍රශ්නකර සිටී.

ඊයේ කොළඹ කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශකය 1.38කින් හා මිලංකා මිල දර්ශකය 1.7%කින් ඉහළ ගොස් තිබුණි.

අද සියලු කොටස් මිල දර්ශකය 1.92%කින් ඉහළ යද්දී මිලංකා මිල දර්ශකයේ ඉහළ යාම දැක්වූණේ, 2.09%ක් ලෙසයි.

මෙම දර්ශකය අනුව පසුගිය වසරේ මැද භාගය වන විට කොළඹ කොටස් වෙළඳපොළ ලොව වර්ධනීය කොටස් වෙළඳපොළවල් අතර ප්‍රමුඛස්ථානයට පත් විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7816ක් දක්වාත් මිලංකා මිල දර්ශක අගය ඒකක 7327ක් දක්වාත් ඉහළ ගියේය.

එහෙත් එම අවසරය අවසන් වන විට වෙළඳපොළ ශීඝ්‍රයෙන් කඩාවැටුණු අතර සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,742කින් හා මිලංකා මිල දර්ශකය ඒකක 2,098කින් පහළ ගියේය.

මෙලෙස කොටස් වෙළඳපොළ පහළ ගියේ ඇයි ද යන්න පිළිබඳව එහි නියාමකයා ලෙස කටයුතුකර පසුගියදා ඉන් ඉවත් වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා පැහැදිලි කර සිටියේය.

මෙම නීතිවිරෝධි කටයුතු අවම කිරිම සඳහා විනිමය හා සුරැකුම්පත් කෙමිෂන් සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය හා තිලක් කරුණාරත්න මහතා කටයුතු කළත් අවසානයේදී ඔවුන් දෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදු විය.

තිලක් කරුණාරත්න මහතාගේ ඉවත්වීමත් සමග කොමිෂන් සභවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ, ආචාර්ය නාලක ගොඩහේවා මහතාය.

එම පත්වීමත් සමග කොටස් වෙළඳපොළ විශාල ලෙස ඉහළ ගියේය.

ඊයේ වන විට ලොව වර්ධනීය කොටස් වෙළඳපොළවල් අතර 3 වන ස්ථානයට පත්ව ඇතැයි, මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර අද අයිලන්ඩ් පුවත්පතේ පළ වූ වාර්තාවකින්ද මෙම සිදුවීම මනා ලෙස පෙන්වා දී තිබුණි.

මෙලෙස කොටස් වෙළඳපොළ පහළ ගියේ ඇයි ද යන්න පිළිබඳව එහි නියාමකයා ලෙස කටයුතුකර පසුගියදා ඉන් ඉවත් වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා පැහැදිලි කර සිටියේය.

http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=9587

[QUOTE="sherlock, post: 13423850, member: 106046"] [B][SIZE="5"]කොටස් වෙළඳපොළ කොල්ලකෑම ?[/SIZE][/B] [SIZE="4"]කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශක අදත් 2%කට ආසන්න අගයන්ගෙන් ඉහළ ගියේය. ඒ අනුව මාසයේ අද දක්වා කාලය තුළ පමණක් සියලු කොටස් මිල දර්ශකය පමණක් ඒකක 597කින් ඉහළ ගොස් ඇති අතර එය 11.5%ක වර්ධනයකි. කොටස් වෙළදපොළේ මෙම වේගවත් වර්ධනය සැබෑ වර්ධනයක් ද යන්න අර්ථ ශ්රාස්තයින් ප්‍රශ්නකර සිටී. ඊයේ කොළඹ කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශකය 1.38කින් හා මිලංකා මිල දර්ශකය 1.7%කින් ඉහළ ගොස් තිබුණි. අද සියලු කොටස් මිල දර්ශකය 1.92%කින් ඉහළ යද්දී මිලංකා මිල දර්ශකයේ ඉහළ යාම දැක්වූණේ, 2.09%ක් ලෙසයි. මෙම දර්ශකය අනුව පසුගිය වසරේ මැද භාගය වන විට කොළඹ කොටස් වෙළඳපොළ ලොව වර්ධනීය කොටස් වෙළඳපොළවල් අතර ප්‍රමුඛස්ථානයට පත් විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7816ක් දක්වාත් මිලංකා මිල දර්ශක අගය ඒකක 7327ක් දක්වාත් ඉහළ ගියේය. එහෙත් එම අවසරය අවසන් වන විට වෙළඳපොළ ශීඝ්‍රයෙන් කඩාවැටුණු අතර සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,742කින් හා මිලංකා මිල දර්ශකය ඒකක 2,098කින් පහළ ගියේය. මෙලෙස කොටස් වෙළඳපොළ පහළ ගියේ ඇයි ද යන්න පිළිබඳව එහි නියාමකයා ලෙස කටයුතුකර පසුගියදා ඉන් ඉවත් වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා පැහැදිලි කර සිටියේය. මෙම නීතිවිරෝධි කටයුතු අවම කිරිම සඳහා විනිමය හා සුරැකුම්පත් කෙමිෂන් සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය හා තිලක් කරුණාරත්න මහතා කටයුතු කළත් අවසානයේදී ඔවුන් දෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදු විය. තිලක් කරුණාරත්න මහතාගේ ඉවත්වීමත් සමග කොමිෂන් සභවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ, ආචාර්ය නාලක ගොඩහේවා මහතාය. එම පත්වීමත් සමග කොටස් වෙළඳපොළ විශාල ලෙස ඉහළ ගියේය. ඊයේ වන විට ලොව වර්ධනීය කොටස් වෙළඳපොළවල් අතර 3 වන ස්ථානයට පත්ව ඇතැයි, මාධ්‍ය වාර්තා කළේය. මේ අතර අද අයිලන්ඩ් පුවත්පතේ පළ වූ වාර්තාවකින්ද මෙම සිදුවීම මනා ලෙස පෙන්වා දී තිබුණි. මෙලෙස කොටස් වෙළඳපොළ පහළ ගියේ ඇයි ද යන්න පිළිබඳව එහි නියාමකයා ලෙස කටයුතුකර පසුගියදා ඉන් ඉවත් වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා පැහැදිලි කර සිටියේය.[/SIZE] [url]http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=9587[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom