Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Today at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝර්ජ් ස්ටුවර්ට් ගේ අධිතක්සේරුව හෙවත් විස්සේ කොටස එක්දහස් පන්සීයට යාම

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ලාබාලතම සමාගම ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගම හැඳින්විය හැකිය. පසුගිය සැප්තැම්බර් 12 වැනිදා කොටස් වෙළෙඳපොළ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත කළ මෙම සමාගමෙහි කොටස් මේ වන විට ගනුදෙනු වී ඇත්තේ යම්තම් දින 10 ක කාලයක් පමණි. මෙහි ඇති අපූරුවත්වය නම් මෙකී දින දහය තුළ දී නොසිතූ විරූ ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටසක මිල ඉහළ ගොස් තිබීමයි.

ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස්, කොළඹ කොටස් වෙළෙපොළේ ලැයිස්තුගත කෙරුණේ හඳුන්වාදීමේ ක්‍රමවේදය (Introduction) අනුවය. එනම් මහජන නිකුතුවක් (Public Issue) සිදුනොකර සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයට හෝ ඉන් යම් ප්‍රතිශතයක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමයි. සමාගමක් මහජන නිකුතුවක් සිදුකරන අවස්ථාවක දී ඊට ඇතිවන දායකත්වය මත අදාළ සමාගම සම්බන්ධයෙන් පවතින මහජන සංජානනය (Public perception) පිළිබඳ යම් තක්සේරුවක් ලබා ගත හැකිවේ. එහෙත් හඳුන්වාදීමේ ක්‍රමවේදයේ දී එවැනි පූර්ව ඇගයුමක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

හඳුන්වාදීමේ ක්‍රමවේදය අනුව සමාගමක් ලැයිස්තුගත වන අවස්ථාවේ එම සමාගමේ කොටස්වල හිමිකාරීත්වය ඇත්තේ සමාගමට සම්බන්ධ පුද්ගලයින් හා ආයතනවලට මිස මහජනයාට නොවේ. එබැවින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී සැපයුම් බලවේගය කෙරෙහි පූර්ණ බලපෑමක් කිරීමට පෙර කී සමාගමට සමබන්ධිත පාර්ශවවලට ඓන්ද්‍රීය හැකියාවක් ලැබේ. මෙවැනි අවස්ථාවක දී ගැනුම් පාර්ශවය තුලින් ඉහළ මිල ක් ලැබෙන තෙක් සිය කොටස්, විකුණුම් ඇණවුම් ලෙස එක්නොකර සිටීමට අදාළ පාර්ශවවලට අවස්ථාව උදාවේ. එබැවින් මෙවැනි තත්ත්වයක් තුළ අදාළ සමාගමේ කොටස් මිල විශ්වාස කළ නොහැකි අගයයක් දක්වා ඉහළ යාම පාලනය කළ හැක්කක් නොවේ.

ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් පවතින්නේ ද මේ හා සමාන තත්ත්වයකි. ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටසක හඳුන්වා දීමේ මිල රු. 20 කි. එනම් මින් පැහැදිල් වන්නේ සමාගමේ මුල් කොටස් හිමියන්ට එක කොටසක් සඳහා හිමිව තිබූ වටිනාකම රුපියල් විස්සක් බවයි. මහජන නිකුතුවක් සිදු කර නොමැති මෙවැනි අවස්ථාවක දී ඇතැම් විට පුද්ගලික නිකුතුවක් (Private Placement) කර තිබුණා නම් එහිදී ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් එක් කොටසක් සඳහා දැරීමට සිදුවූ උපරිම පිරිවැය රුපියල් විස්සක් ලෙසින් ද මෙහිදී උපකල්පනය කළ හැකිය.

අද දින මෙම සමාගමේ කොටසක අවසාන ගනුදෙනු මිල වූයේ රු. 1,101කි. ගෙවී ගිය වෙළෙඳ දින (Trading Days) 10 පුරාවට රු. 1,500 දක්වා වූ ඉහළ අගයකට ද ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටස් ගනුදෙනු විය. රුපියල් විස්සකට වටිනාකම නියම වී ඇති කොටසක් සඳහා රුපියල් එක්දහස් පන්සියය දක්වා ඉහළ ඉල්ලුමක් ඇති වූයේ ඇයි ? මෙය මවා පෑමක්ද?

මෙහිදී තවත් එක් සාධකයක් පිළිබඳව අවධානය යොමු කිරීම වටී. එනම් දෛනිකව ගනුදෙනු වූ කොටස් ප්‍රමාණය යි. සැප්තැම්බර් 12 වැනිදා සිට අද (සැප්තැම්බර් 25) දක්වා ගත වූ වෙළෙඳ දින 10 තුළ දී, ගනුදෙනු වී ඇති ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 1,249 කි. මින් දින 4 කදී ම ගනුදෙනු වී ඇත්තේ දෛනිකව 100 නොඉක්ම වූ කොටස් ප්‍රමාණයන් ය. ඊයේ දිනයේ දී ගනුදෙනු වී තිබුණේ යම්තම් කොටස් 3 ක් පමණි.

මීට ඉහත දී කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සිදුවූයේ පුවරු දෙකක් ඇසුරෙනි. එනම් සාමාන්‍ය පුවරුව (Normal Board) හා ඔඩ් පුවරුව (Odd Board) යි. සාමාන්‍ය පුවරුවේ දී ගනුදෙනු විය යුතු අවම කොටස් ප්‍රමාණය 100 ක් වූ අතර එහිදී ගනුදෙනු සිදුවූයේ සියය හෝ සියයේ ගුණාකාරවලිනි. ඔඩ් පුවරුවේ ගනුදෙනු වූයේ 1 සිට 99 දක්වා වූ කොටස් ප්‍රමාණයන් ය . ඔඩ් පුවරුවේ සිදුවූ ගනුදෙනු සාමාන්‍ය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ලෙසින් එහිදී සැලකුවේ නැත. දෛනික මිල ඉහළ පහළ යාම්වල දී ඔඩ් පුවරුවේ කොටස් ගනුදෙනු වූ මිල ගණන් පිළිබඳව අවධානය යොමු නොකළේය. එමෙන්ම සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීමට ද ඔඩ් පුවරුවේ නියම වූ මිල ගනන් සැලකිල්ලට ගත්තේ නැත.

එහෙත් 2012 පෙබරවාරි 24 වැනි දින ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ නව සංස්කරණයක් හඳුන්වා දීමත් සමඟම ඉහත කී ආකාරයේ සාමාන්‍ය හා ඔඩ් පුවරු අහෝසි වී සීමාවකින් තොරව ඕනෑම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු කිරීමේ අවස්ථාව ඇති කරන ලදී. එය ඒ දක්වා අඛණ්ඩව දින 7 ක් ඉහළ නැගි කොටස් වෙළෙඳපොළ යළිත් වරක් පල්ලම් බැස්සවීමට අනියමින් දායක වූ කාරණාවක් පමණක් වූවා නොව මුලින් සඳහන් කළ අයුරින් සුළු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වීමට සලස්වා දෛනික කොටස් මිල ඉහළ පහළ දැමීමට හා විකෘති කරන ලද වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ තත්ත්වයන් පිළිබිඹු කිරීමට ද හේතුවිය.

සැප්තැම්බර් 12 වන දා ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටසක හඳුන්වාදීමේ මිල (Introduction Price) රු. 20 කි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය මිලියන 22.5 කි. එදිනට සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. මිලියන 450 කි. වෙළෙඳ දින 10 කට පසුව ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටසක මිල රු. 1,101 කි. අද වන විට එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 24 ද ඉක්මවා තිබේ. එහෙත් ගෙවීගිය දින 10 පුරාවට ජෝර්ජ් ස්ටුවට් ෆයිනෑන්ස් සමාගමේ ගනුදෙනු වූ සමස්ත කොටස්වල වටිනාකම රුපියල් මිලියනයක්වත් ඉක්මවා නැත.

රුපියල් මිලියන 450 ක නෛසර්ගික වටිනාකමක් ඇති සමාගමකට රු. බිලියන 24 දක්වා වූ අගයයක් තක්සේරු වීම කොතරම් දුරකට තාර්කිකද? මෙසේ කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී මෙම සමාගමේ ප්‍රධාන විධායකවරයා ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොටස් මිල ඉහළ යාම සමාගමේ අනුදැනුම මත සිදුනොවන්නක් බවයි. එසේ නම් දෝෂය ඇත්තේ කොතැනද?

සමාගම් ලැයිස්තුගත කිරීමේ දී වඩාත් තර්කානුකූල ක්‍රමවේදයන් සැකසීමට අදාළ පාර්ශව කටයුතු කරන්නේ නම් මෙවැනි විකෘති තත්ත්වයන් ඇතිවීම අනාගතයේ දී හෝ යම්තාක් දුරකට පාලනය කළ හැකිය. එසේ නැතහොත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හා දත්ත සම්බන්ධයෙන් ඇති ආයොජක විශ්වාසය තවතවත් පළුදු වීම වැළැක්විය නොහැකි කාරණයක් වනු ඇත.

http://www.lankabusinessnews.com/12.09.September/174.GSF.html

[QUOTE="sherlock, post: 13523843, member: 106046"] [B][SIZE="5"]ජෝර්ජ් ස්ටුවර්ට් ගේ අධිතක්සේරුව හෙවත් විස්සේ කොටස එක්දහස් පන්සීයට යාම[/SIZE][/B] [SIZE="4"]කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ලාබාලතම සමාගම ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගම හැඳින්විය හැකිය. පසුගිය සැප්තැම්බර් 12 වැනිදා කොටස් වෙළෙඳපොළ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත කළ මෙම සමාගමෙහි කොටස් මේ වන විට ගනුදෙනු වී ඇත්තේ යම්තම් දින 10 ක කාලයක් පමණි. මෙහි ඇති අපූරුවත්වය නම් මෙකී දින දහය තුළ දී නොසිතූ විරූ ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටසක මිල ඉහළ ගොස් තිබීමයි. ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස්, කොළඹ කොටස් වෙළෙපොළේ ලැයිස්තුගත කෙරුණේ හඳුන්වාදීමේ ක්‍රමවේදය (Introduction) අනුවය. එනම් මහජන නිකුතුවක් (Public Issue) සිදුනොකර සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයට හෝ ඉන් යම් ප්‍රතිශතයක් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමයි. සමාගමක් මහජන නිකුතුවක් සිදුකරන අවස්ථාවක දී ඊට ඇතිවන දායකත්වය මත අදාළ සමාගම සම්බන්ධයෙන් පවතින මහජන සංජානනය (Public perception) පිළිබඳ යම් තක්සේරුවක් ලබා ගත හැකිවේ. එහෙත් හඳුන්වාදීමේ ක්‍රමවේදයේ දී එවැනි පූර්ව ඇගයුමක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. හඳුන්වාදීමේ ක්‍රමවේදය අනුව සමාගමක් ලැයිස්තුගත වන අවස්ථාවේ එම සමාගමේ කොටස්වල හිමිකාරීත්වය ඇත්තේ සමාගමට සම්බන්ධ පුද්ගලයින් හා ආයතනවලට මිස මහජනයාට නොවේ. එබැවින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී සැපයුම් බලවේගය කෙරෙහි පූර්ණ බලපෑමක් කිරීමට පෙර කී සමාගමට සමබන්ධිත පාර්ශවවලට ඓන්ද්‍රීය හැකියාවක් ලැබේ. මෙවැනි අවස්ථාවක දී ගැනුම් පාර්ශවය තුලින් ඉහළ මිල ක් ලැබෙන තෙක් සිය කොටස්, විකුණුම් ඇණවුම් ලෙස එක්නොකර සිටීමට අදාළ පාර්ශවවලට අවස්ථාව උදාවේ. එබැවින් මෙවැනි තත්ත්වයක් තුළ අදාළ සමාගමේ කොටස් මිල විශ්වාස කළ නොහැකි අගයයක් දක්වා ඉහළ යාම පාලනය කළ හැක්කක් නොවේ. ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් පවතින්නේ ද මේ හා සමාන තත්ත්වයකි. ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටසක හඳුන්වා දීමේ මිල රු. 20 කි. එනම් මින් පැහැදිල් වන්නේ සමාගමේ මුල් කොටස් හිමියන්ට එක කොටසක් සඳහා හිමිව තිබූ වටිනාකම රුපියල් විස්සක් බවයි. මහජන නිකුතුවක් සිදු කර නොමැති මෙවැනි අවස්ථාවක දී ඇතැම් විට පුද්ගලික නිකුතුවක් (Private Placement) කර තිබුණා නම් එහිදී ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් එක් කොටසක් සඳහා දැරීමට සිදුවූ උපරිම පිරිවැය රුපියල් විස්සක් ලෙසින් ද මෙහිදී උපකල්පනය කළ හැකිය. අද දින මෙම සමාගමේ කොටසක අවසාන ගනුදෙනු මිල වූයේ රු. 1,101කි. ගෙවී ගිය වෙළෙඳ දින (Trading Days) 10 පුරාවට රු. 1,500 දක්වා වූ ඉහළ අගයකට ද ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටස් ගනුදෙනු විය. රුපියල් විස්සකට වටිනාකම නියම වී ඇති කොටසක් සඳහා රුපියල් එක්දහස් පන්සියය දක්වා ඉහළ ඉල්ලුමක් ඇති වූයේ ඇයි ? මෙය මවා පෑමක්ද? මෙහිදී තවත් එක් සාධකයක් පිළිබඳව අවධානය යොමු කිරීම වටී. එනම් දෛනිකව ගනුදෙනු වූ කොටස් ප්‍රමාණය යි. සැප්තැම්බර් 12 වැනිදා සිට අද (සැප්තැම්බර් 25) දක්වා ගත වූ වෙළෙඳ දින 10 තුළ දී, ගනුදෙනු වී ඇති ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 1,249 කි. මින් දින 4 කදී ම ගනුදෙනු වී ඇත්තේ දෛනිකව 100 නොඉක්ම වූ කොටස් ප්‍රමාණයන් ය. ඊයේ දිනයේ දී ගනුදෙනු වී තිබුණේ යම්තම් කොටස් 3 ක් පමණි. මීට ඉහත දී කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සිදුවූයේ පුවරු දෙකක් ඇසුරෙනි. එනම් සාමාන්‍ය පුවරුව (Normal Board) හා ඔඩ් පුවරුව (Odd Board) යි. සාමාන්‍ය පුවරුවේ දී ගනුදෙනු විය යුතු අවම කොටස් ප්‍රමාණය 100 ක් වූ අතර එහිදී ගනුදෙනු සිදුවූයේ සියය හෝ සියයේ ගුණාකාරවලිනි. ඔඩ් පුවරුවේ ගනුදෙනු වූයේ 1 සිට 99 දක්වා වූ කොටස් ප්‍රමාණයන් ය . ඔඩ් පුවරුවේ සිදුවූ ගනුදෙනු සාමාන්‍ය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ලෙසින් එහිදී සැලකුවේ නැත. දෛනික මිල ඉහළ පහළ යාම්වල දී ඔඩ් පුවරුවේ කොටස් ගනුදෙනු වූ මිල ගණන් පිළිබඳව අවධානය යොමු නොකළේය. එමෙන්ම සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීමට ද ඔඩ් පුවරුවේ නියම වූ මිල ගනන් සැලකිල්ලට ගත්තේ නැත. එහෙත් 2012 පෙබරවාරි 24 වැනි දින ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ නව සංස්කරණයක් හඳුන්වා දීමත් සමඟම ඉහත කී ආකාරයේ සාමාන්‍ය හා ඔඩ් පුවරු අහෝසි වී සීමාවකින් තොරව ඕනෑම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු කිරීමේ අවස්ථාව ඇති කරන ලදී. එය ඒ දක්වා අඛණ්ඩව දින 7 ක් ඉහළ නැගි කොටස් වෙළෙඳපොළ යළිත් වරක් පල්ලම් බැස්සවීමට අනියමින් දායක වූ කාරණාවක් පමණක් වූවා නොව මුලින් සඳහන් කළ අයුරින් සුළු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වීමට සලස්වා දෛනික කොටස් මිල ඉහළ පහළ දැමීමට හා විකෘති කරන ලද වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ තත්ත්වයන් පිළිබිඹු කිරීමට ද හේතුවිය. සැප්තැම්බර් 12 වන දා ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටසක හඳුන්වාදීමේ මිල (Introduction Price) රු. 20 කි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය මිලියන 22.5 කි. එදිනට සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. මිලියන 450 කි. වෙළෙඳ දින 10 කට පසුව ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් කොටසක මිල රු. 1,101 කි. අද වන විට එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 24 ද ඉක්මවා තිබේ. එහෙත් ගෙවීගිය දින 10 පුරාවට ජෝර්ජ් ස්ටුවට් ෆයිනෑන්ස් සමාගමේ ගනුදෙනු වූ සමස්ත කොටස්වල වටිනාකම රුපියල් මිලියනයක්වත් ඉක්මවා නැත. රුපියල් මිලියන 450 ක නෛසර්ගික වටිනාකමක් ඇති සමාගමකට රු. බිලියන 24 දක්වා වූ අගයයක් තක්සේරු වීම කොතරම් දුරකට තාර්කිකද? මෙසේ කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී මෙම සමාගමේ ප්‍රධාන විධායකවරයා ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොටස් මිල ඉහළ යාම සමාගමේ අනුදැනුම මත සිදුනොවන්නක් බවයි. එසේ නම් දෝෂය ඇත්තේ කොතැනද? සමාගම් ලැයිස්තුගත කිරීමේ දී වඩාත් තර්කානුකූල ක්‍රමවේදයන් සැකසීමට අදාළ පාර්ශව කටයුතු කරන්නේ නම් මෙවැනි විකෘති තත්ත්වයන් ඇතිවීම අනාගතයේ දී හෝ යම්තාක් දුරකට පාලනය කළ හැකිය. එසේ නැතහොත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හා දත්ත සම්බන්ධයෙන් ඇති ආයොජක විශ්වාසය තවතවත් පළුදු වීම වැළැක්විය නොහැකි කාරණයක් වනු ඇත.[/SIZE] [url]http://www.lankabusinessnews.com/12.09.September/174.GSF.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom