Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
32 minutes ago
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
34 minutes ago
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනිමය කොමිසම තැරැව්කාර ණය ලිහිල් කරයි

කොටස් තැරැව්කාර සමාගම්වල ණය ආන්තිකයන් ලිහිල් කිරීමටත් තැරැව්කාර සමාගම්වල අධ්යක්ෂ වරුන්, සේවකයින් මෙන්ම සේවකයින්ගේ බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයින් මිලදී ගත් කොටස් මාස හයක් යනතුරු විකිණිය නොහැකි බවට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කරයි.

මේ අනුව, විනිමය කොමිසම පවසා තිබෙන්නේ මෙම ලිහිල් කිරීමෙන් පසුව තැරැව්කාර සමාගමකට සිය ශුද්ධ ප්රාග්ධනය (ස්ථාවර වත්කම්වල වටිනාකමින් සියයට 50 ක් අඩුකළ පසුව) මෙන් තුන් ගුණයක් දක්වා ශුද්ධ ප්රාග්ධනයෙක් ණය අඩු නොකර ගනුදෙනු කරුවන්ට කොටස් මිලදී ගැනීම සඳහා ණය ලබාදිය හැකි බවයි.

එසේම, වෙළඳ පොළින් පිට ගනුදෙනු සඳහා පනවා තිබූ සියයට 20 ක ඉහළ සීමාවද නියාමකයා විසින් මෙහිදී ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්රධානියාව සිටි තිලක් කරුණාරත්න මහතා තමාට බලපෑම් එල්ලවූ බව පවසමින් අදාළ තනතුරින් පසුගියදා ඉවත් වූ අතර පසුව ඒ සඳහා පත් කෙරුණේ ආචාර්ය නාලක ගොඩහේවා මහතායි.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1457236851

[QUOTE="sherlock, post: 13643899, member: 106046"] [B][SIZE="5"]විනිමය කොමිසම තැරැව්කාර ණය ලිහිල් කරයි [/SIZE][/B] [SIZE="3"] කොටස් තැරැව්කාර සමාගම්වල ණය ආන්තිකයන් ලිහිල් කිරීමටත් තැරැව්කාර සමාගම්වල අධ්යක්ෂ වරුන්, සේවකයින් මෙන්ම සේවකයින්ගේ බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයින් මිලදී ගත් කොටස් මාස හයක් යනතුරු විකිණිය නොහැකි බවට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කරයි. මේ අනුව, විනිමය කොමිසම පවසා තිබෙන්නේ මෙම ලිහිල් කිරීමෙන් පසුව තැරැව්කාර සමාගමකට සිය ශුද්ධ ප්රාග්ධනය (ස්ථාවර වත්කම්වල වටිනාකමින් සියයට 50 ක් අඩුකළ පසුව) මෙන් තුන් ගුණයක් දක්වා ශුද්ධ ප්රාග්ධනයෙක් ණය අඩු නොකර ගනුදෙනු කරුවන්ට කොටස් මිලදී ගැනීම සඳහා ණය ලබාදිය හැකි බවයි. එසේම, වෙළඳ පොළින් පිට ගනුදෙනු සඳහා පනවා තිබූ සියයට 20 ක ඉහළ සීමාවද නියාමකයා විසින් මෙහිදී ඉවත් කිරීමට කටයුතු කර තිබේ. සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්රධානියාව සිටි තිලක් කරුණාරත්න මහතා තමාට බලපෑම් එල්ලවූ බව පවසමින් අදාළ තනතුරින් පසුගියදා ඉවත් වූ අතර පසුව ඒ සඳහා පත් කෙරුණේ ආචාර්ය නාලක ගොඩහේවා මහතායි.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1457236851[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom