Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 වසරේ දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සිදුවූ සියලූම වැදගත් සිදුවීම් එකපෙළට කියවන්න

ජනවාරි

ජනවාරි 02

2012 වසරේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹේ. වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,074.42 ක් හා මිලංක මිල දර්ශකය ඒකක 5,229.16 ක් ලෙසින් දැක්වේ.

ජනවාරි 04

සියලු කොටස් මිල දර්ශකය ඒකක 62.90 කින් පහළ බසී.

ජනවාරි 11

ආන්තික ණය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් කොටස් තැරැව්කාර ආයතන වෙත පනවා ඇති නීතිරීති සම්බන්ධ අවසාන තීරණයක් ගැනීම ජනවාරි 16 වනදාට කල්තැබීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සතිමැද සාකච්ඡාවේ දී තීරණය වේ.

ජනවාරි 12

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ධූරයට වරුණ ඈපාසිංහ මහතා පත්කිරීමට සූදානම් බව වාර්තා වේ.

ජනවාරි 17

දිනයේ ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු 10 ඇතුලත, ඒකක 111 කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ යයි. එහෙත් දිනය අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.73 කින් පහළ යමිනි.

ජනවාරි 23

සියලු කොටස් මිල දර්ශකය ඒකක 118.04 කින් පහළ බසී.

ජනවාරි 24

සියලු කොටස් මිල දර්ශකය ඒකක 127 කින් පහළ බසී. දින 7ක් තුළ අඛණ්ඩව ඒකක 406.38 කින් සියලු කොටස් මිල දර්ශක අගය පහළ ගොස් ඇත.

ජනවාරි 27

සියලු කොටස් මිල දර්ශකය ඒකක 133.04 කින් ඉහළ නගී. ජනවාරි මාසය තුළ ඒකක 100 ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය එකම දිනයයි.

පෙබරවාරි

පෙබරවාරි 03

ENVIRONMENTAL RESOURCES INVESTMENTS PLC සමාගමේ 2012 Warrants (GREG.W0002) කොටස් බලපත්‍රය ගනුදෙනු කිරීම අත්හිටුවයි.

පෙබරවාරි 07

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගමේ කොටස් මිල අඛණ්ඩව 17 වන දිනයටත් අද ඉහළ යයි. දින 17 කට පෙර එහි කොටසක මිල රු. 84 ක්වූ අතර අද දිනය අවසානයේ දී කොටසක මිල රු. 160.60 ක් විය. දින 17 ක වර්ධනය 91.19% කි.

පෙබරවාරි 07

ජනවාරි 24 සිට පෙබරවාරි 01 දක්වා ගනුදෙනු දින 06 ක් තුළ දී රු. 20.10 සිට රු. 33.50 දක්වා, ඇක්මි ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් සමාගමේ කොටස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පෙබරවාරි 02 වන දින මෙම සමාගමේ කොටසක මිල 25.67% කින් පහළ ගොස් රු. 24.90 ක් ලෙසින් දැක්වුණි.

පෙබරවාරි 08

සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.18 කින් පහළ බසී.

පෙබරවාරි 09

සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.26 කින් පහළ බසී.

පෙබරවාරි 13

සියලු කොටස් මිල දර්ශකය ඒකක 117.01 කින් පහළ බසී.

පෙබරවාරි 14

සියලු කොටස් මිල දර්ශකය ඒකක 190.02 කින් පහළ බසී. දින 09 ක් තුළ අඛණ්ඩ පසුබැස්ම ඒකක 745.60 කි.

පෙබරවාරි 16

සියලු කොටස් මිල දර්ශකය ඒකක 255.29 කින් හා මිලංක මිල දර්ශකය ඒකක 179.22 කින් ඉහළ නගී.

පෙබරවාරි 22

සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.46 කින් ඉහළ නගී.

පෙබරවාරි 23

සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.96 කින් ඉහළ නගී.

පෙබරවාරි 24

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය නවීකරණය කෙරේ. ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ (ATS) නවතම සංස්කරණය හඳුන්වා දේ. මෙතෙක් පැවති ‘සාමාන්‍ය පුවරුව‘ හා ‘ඔඩ් පුවරුව‘ අහෝසි වී ගනුදෙනු එකම පුවරුවක් තුළ ගනුදෙනු සිදුකෙරේ. මේ අනුව 100 ට අඩු පුමාණයක් වුවද සාමාන්‍ය පරිදි ගනුදෙනු කිරීමේ හැකියාව ලැබේ. දින 07 ක් තුළ ඒකක 556.34 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ යයි.

පෙබරවාරි 27

නව ගනුදෙනු පද්ධතිය සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ පාර්ශව ගණනාවකගෙන්ම අප්‍රසාදය පළවේ. ගෙවී ගිය ගනුදෙනු දින 07 තුළ අඛණ්ඩව ඉහළ නැගි සියලු කොටස් මිල දර්ශකය යළිත් පහළ බසින්නට පටන් ගනී. දිනය තුළ ඒකක 89.71 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ බසී.

පෙබරවාරි 29

කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියේ දෛනික සංක්ෂිප්ත කොටස් මිල ලේඛනය දෝෂ සහිත තොරතුරු ගණනාවක් ඉදිරිපත් කරයි. දෛනික කොටස් ගනුදෙනු හා ප්‍රමාණයන්වල දෝෂ ගණනාවක් පෙන්නුම් කරයි.

මාර්තු

මාර්තු 05

ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් එක් කොටසක් කොටස් 20 ක් වන පරිද්දෙන් අතුරු බෙදුමක් සිදුවන බව සමාගම නිවේදනය කරයි. අදාළ සමාගමේ කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියේ මෙම කාරණය නිසාය.

මාර්තු 16

මැලේසියාව මූලස්ථානය කරගත් ආයෝජන අරමුදලක් වන කසානා ජාතික කොටස් අරමුදල විසින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 70 කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගනී. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 51.85 කින් ඉහළ යයි. දිනය තුළ පිරිවැටුම රුපියල් බිලියන 15 ඉක්මවයි. මෙය වසර තුළ තනි දිනක් තුළ දී දක්නට ලැබුණු ඉහළම පිරිවැටුමයි.

මාර්තු 19

සේවක අර්ථසාධක අරමුදල සතුව තිබූ එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කොටස් මිලියන 20.5 ක් විදේශීය සමාගමකට අලෙවි කරයි.

මාර්තු 23

සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.63 කින් ඉහළ යයි.

අප්‍රේල්

අප්‍රේල් 04

ආචාර්ය හරීන්ද්‍ර දිසාබන්ඩාර, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරයි.

අප්‍රේල් 10

එක් ගනුදෙනුවක් සඳහා වූ රුපියල් 10 අවම තැරැව්කාර ගාස්තු සීමාව හා රුපියල් 5 ක්වූ අවම මධ්‍යම තැන්පතු ක්‍රම ගාස්තු සීමාව අහෝසි කෙරේ.

අප්‍රේල් 19

මිල සීමා නීතිය (Price Band) ඉවත් කෙරේ. සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.25 කින් ඉහළ යයි.

අප්‍රේල් 27

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ද ෆිනෑන්ස් සමාගමේ කොටසක් රුපියල් 50 බැගින් කොටස් මිලියන 7.86 ක් මිල දී ගනී. එය ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 13.02% කි. පෙර දිනයේ රුපියල් 30.00 ක්ව පැවති ද ෆිනෑන්ස් කොටසක මිල අද දිනය අවසානයේ දී දැක්වුණේ රු. 44.00 ක් ලෙසිනි.

අප්‍රේල් 30

ද ෆිනෑන්ස් සමාගමේ කොටසක මිල රු. 34.40 දක්වා 22% කින් පහළ බැස්සේය.

මැයි

මැයි 04

බ්ලූ ඩයමන්ඩ් සමාගමේ එක් කොටසක් කොටස් 14 ක අතුරු බෙදුමක් බවට පරිවර්තනය කරන්නට ගෙන ආ යෝජනාව සමාගමේ අතිවිශේෂිත මහා සභා රැස්වීමේ දී ප්‍රතික්ෂේප වේ.

මැයි 05

ගනුදෙනු බේරුම්කරණ (settlements) කටයුතු සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව, NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුවේ දී භාරකාර (Custodian) බැංකුව ලෙසින් කටයුතු කළ සම්පත් බැංකුවට, මුදල් ගෙවීම පැහැර හරියි.

මැයි 10

සියලු කොටස් මිල දර්ශකය ඒකක 92.85 කින් පහළ යයි.

මැයි 14

අඛණ්ඩව දින 10 ක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 329.21 කින් පහළ බසී.

මැයි 17

ආන්දෝලනාත්මක NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුව ආපසු හරවයි. විකුණුම්කරුවන්ට සිය කොටස් නැවත ගැනීමට සිදුවෙයි.

මැයි 21

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

මැයි 23

සියලු කොටස් මිල දර්ශකය ඒකක 107.50 කින් පහළ බසී.

මැයි 24

NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුවේ තැරැව්කරුවා හා එක් විකුණුම්කරුවකු වූ තැප්‍රොබේන් සුරැකුම්පත් සමාගමේ ප්‍රධාන විධායක ඩිනාල් විජේමාන්නට, කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වල නිරත වීම සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් තහනම් කරයි.

මැයි 29

සියලු කොටස් මිල දර්ශකය ඒකක 121.75 කින් පහළ බසී. අඛණ්ඩව දින 07ක් තුළ ඒකක 408.83 කින් පහළ බසී.

මැයි 30

NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුව සම්බන්ධයෙන්, ද ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය මාධ්‍යයට කරුණු දක්වයි.

ජූනි

ජූනි 05

සියලු කොටස් මිල දර්ශකය ඒකක 136.58 කින් පහළ බසී.

ජූනි 06

සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,737.75 ක් ලෙසින් වාර්තා වේ. වසරේ වාර්තා වුණු අවම සියලු කොටස් මිල දර්ශක අගයයි.

ජූනි 26

S&P Sri Lanka 20 දර්ශකය හඳුන්වා දෙයි.

ජූලි

ජූලි 02

දෛනික පිරිවැටුම රුපියල් මිලියන 91 ක් ලෙස වාර්තා වේ. මෙය වසරේ අවම දෛනික පිරිවැටුමයි. එමෙන්ම වසර තුනක් ඇතුළත තනි දිනක් තුළ වාර්තා වුණු අවම දෛනික පිරිවැටුමයි.

ජූලි 19

සියලු කොටස් මිල දර්ශකය ඒකක 68.47 කින් ඉහළ යයි.

ජූලි 20

ජනපති හා කොටස් වෙළෙඳපොළ පාර්ශවකරුවන් අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.

ජූලි 26

Parkson Retail Asia Limited විසින් ඔඩෙල් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 41.8% ක් මිල දී ගැනීමට එකඟ වේ.

ජූලි 31

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හා කොටස් තැරැව්කරුවන් අතර හමුවක්.

අගෝස්තු

අගෝස්තු 17

තිලක් කරුණාරත්න, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවයි.

අගෝස්තු 21

කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු වන දිලිත් ජයවීර, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි. සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙයි.

අගෝස්තු 23

ආශා පිලිප්ස් කොටස් තැරැව්කාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිමුතු අබේසේකර කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ අභිනව සභාපතිවරයා වශයෙන් නිතරඟයෙන් පත්වේ. ඔහු එම ධූරයට පත්වූයේ LOLC කොටස් තැරැව්කාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රියාන් ගුරුසිංහ කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිධුරය දැරීමෙන් අනතුරුවයි.

අගෝස්තු 28

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය නාලක ගොඩහේවා පත්වෙයි.

අගෝස්තු 30

සියලු කොටස් මිල දර්ශකය ඒකක 66 කින් ඉහළ නගී.

සැප්තැම්බර්

සැප්තැම්බර් 07

සියලු කොටස් මිල දර්ශකය ඒකක 107.93 කින් ඉහළ නගී.

සැප්තැම්බර් 10

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ විමර්ෂන අංශයේ අධ්යක්ෂ ධම්මික පෙරේරා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා බවට පත්කෙරේ.

වසර ආරම්භය හා සැසඳීමේ දී පළමු වරට මිලංක මිල දර්ශකය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. 2012 වසර ඇරඹෙන විට මිලංක මිල දර්ශකය ඒකක 5,229.16 ක්වූ අතර අද දින එහි අගය ඒකක 5,248.84 කි.

සැප්තැම්බර් 12

Bloomberg දත්ත වාර්තා අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන කොටස් වෙළෙඳපොළ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ තෙවැනි ස්ථානයට පත්වේ.

සැප්තැම්බර් 13

සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.92 කින් ඉහළ නගී.

සැප්තැම්බර් 14

සියලු කොටස් මිල දර්ශකය ඒකක 149.68 කින් ඉහළ නගී.

සැප්තැම්බර් 17

ගෙවී ගිය වෙළෙඳපොළ දින 18 තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,023.96 කින් ඉහළ ගොස් තිබේ.

ඔක්තෝබර්

ඔක්තෝබර් 01

දිනයේ ගනුදෙනු ආරම්භ වී සුළු වේලාවක් ඇතුළත සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාව ඉක්මවා ගියේය. එහෙත් දිනය අවසානයේ දී එහි අගය ඒකක 5,964.29 ක් විය.

ඔක්තෝබර් 08

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ 306 වැනි කොමිසම් හමුව පැවැත්වේ. තැරැව්කාර සමාගම්වලට ආන්තික ණය සැපයීමේ සීමා ලිහිල් කෙරේ. තැරැව්කාර සමාගමක ගළපන ලද ශුද්ධ ප්‍රාග්ධනයෙන් දැනට සිටින ණයගැතියන් අඩුනොකොට තුන්වරක් ආන්තික ණය සැපයීමට අවසර ලබාදේ.

ඔක්තෝබර් 22

සියලු කොටස් මිල දර්ශකය ඒකක 95.64 කින් පහළ යයි.

ඔක්තෝබර් 25

ඇක්සස් ඉංජිනියරිංග් සමාගමේ කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවනු ලැබීය. මීට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කාර්තුමය මූල්‍ය වාර්තා කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට පෙර, මාධ්‍ය වෙත අනාවරණය කර තිබීමයි.

නොවැම්බර්

නොවැම්බර් 15

මිලංක මිල දර්ශකය ගණනය කිරීම 2013 වසරේ සිට අත්හිටුවන බව නිවේදනය කෙරේ.

නොවැම්බර් 21

සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.35 කින් පහළ යයි.

නොවැම්බර් 29

මෙරට කොටස් වෙළෙඳපොළ ප්‍රමුඛතම මහාපරිමාණ ආයෝජකයෙකු වූ ජොනතන් ඕබැච්, ඇමරිකාවේ නිව්යෝක් නුවර දී අභාවප්‍රාප්ත වෙයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 70 කි.

දෙසැම්බර්

දෙසැම්බර් 03

සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම පිළිබඳව වෘත්තීය සමිති 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරයි. වැඩිදුර කරුණු විමසීම සඳහා 2013 පෙබරවාරි 13 වන දින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මහබැංකු අධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරයි.

දෙසැම්බර් 04

NDB Capital Holdings PLC විසින් මෙරට එකම ස්ථාවර ආදායම් දර්ශක එකතුව හඳුන්වාදීමට පියවර ගනී.

දෙසැම්බර් 12

සියලු කොටස් මිල දර්ශකය ඒකක 98.86 කින් ඉහළ යයි.

දෙසැම්බර් 21

ජර්මනියේ DEG සමාගම හා නෙදර්ලන්තයේ FMO සමාගම ඒෂියන් එලයන්ස් සමාගමේ කොටස් අයිතියෙන් 38% බැගින් මිල දී ගැනීමට ගිවිසුම් අත්සන් තබයි.

දෙසැම්බර් 31

වසර අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,643.00 ක් හා මිලංක මිල දර්ශකය ඒකක 5,119.09 ක් ලෙසින් වාර්තා වෙයි. වසර ආරම්භයට සාපේක්ෂව 2012 වසරේ කොටස් වෙළෙඳපොළ පරිහානිය සියලු කොටස් මිල දර්ශකයට අනුව 7.1% ක් හා මිලංක මිල දර්ශකයට අනුව 2.1% ක් වේ.

http://www.lankabusinessnews.com/12.12.December/207.CSE Flashback.html

[QUOTE="sherlock, post: 14182260, member: 106046"] [B][SIZE="4"]2012 වසරේ දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සිදුවූ සියලූම වැදගත් සිදුවීම් එකපෙළට කියවන්න ජනවාරි ජනවාරි 02 2012 වසරේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹේ. වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,074.42 ක් හා මිලංක මිල දර්ශකය ඒකක 5,229.16 ක් ලෙසින් දැක්වේ. ජනවාරි 04 සියලු කොටස් මිල දර්ශකය ඒකක 62.90 කින් පහළ බසී. ජනවාරි 11 ආන්තික ණය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් කොටස් තැරැව්කාර ආයතන වෙත පනවා ඇති නීතිරීති සම්බන්ධ අවසාන තීරණයක් ගැනීම ජනවාරි 16 වනදාට කල්තැබීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සතිමැද සාකච්ඡාවේ දී තීරණය වේ. ජනවාරි 12 සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ධූරයට වරුණ ඈපාසිංහ මහතා පත්කිරීමට සූදානම් බව වාර්තා වේ. ජනවාරි 17 දිනයේ ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු 10 ඇතුලත, ඒකක 111 කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ යයි. එහෙත් දිනය අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.73 කින් පහළ යමිනි. ජනවාරි 23 සියලු කොටස් මිල දර්ශකය ඒකක 118.04 කින් පහළ බසී. ජනවාරි 24 සියලු කොටස් මිල දර්ශකය ඒකක 127 කින් පහළ බසී. දින 7ක් තුළ අඛණ්ඩව ඒකක 406.38 කින් සියලු කොටස් මිල දර්ශක අගය පහළ ගොස් ඇත. ජනවාරි 27 සියලු කොටස් මිල දර්ශකය ඒකක 133.04 කින් ඉහළ නගී. ජනවාරි මාසය තුළ ඒකක 100 ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය එකම දිනයයි. පෙබරවාරි පෙබරවාරි 03 ENVIRONMENTAL RESOURCES INVESTMENTS PLC සමාගමේ 2012 Warrants (GREG.W0002) කොටස් බලපත්‍රය ගනුදෙනු කිරීම අත්හිටුවයි. පෙබරවාරි 07 ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගමේ කොටස් මිල අඛණ්ඩව 17 වන දිනයටත් අද ඉහළ යයි. දින 17 කට පෙර එහි කොටසක මිල රු. 84 ක්වූ අතර අද දිනය අවසානයේ දී කොටසක මිල රු. 160.60 ක් විය. දින 17 ක වර්ධනය 91.19% කි. පෙබරවාරි 07 ජනවාරි 24 සිට පෙබරවාරි 01 දක්වා ගනුදෙනු දින 06 ක් තුළ දී රු. 20.10 සිට රු. 33.50 දක්වා, ඇක්මි ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් සමාගමේ කොටස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පෙබරවාරි 02 වන දින මෙම සමාගමේ කොටසක මිල 25.67% කින් පහළ ගොස් රු. 24.90 ක් ලෙසින් දැක්වුණි. පෙබරවාරි 08 සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.18 කින් පහළ බසී. පෙබරවාරි 09 සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.26 කින් පහළ බසී. පෙබරවාරි 13 සියලු කොටස් මිල දර්ශකය ඒකක 117.01 කින් පහළ බසී. පෙබරවාරි 14 සියලු කොටස් මිල දර්ශකය ඒකක 190.02 කින් පහළ බසී. දින 09 ක් තුළ අඛණ්ඩ පසුබැස්ම ඒකක 745.60 කි. පෙබරවාරි 16 සියලු කොටස් මිල දර්ශකය ඒකක 255.29 කින් හා මිලංක මිල දර්ශකය ඒකක 179.22 කින් ඉහළ නගී. පෙබරවාරි 22 සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.46 කින් ඉහළ නගී. පෙබරවාරි 23 සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.96 කින් ඉහළ නගී. පෙබරවාරි 24 කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය නවීකරණය කෙරේ. ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ (ATS) නවතම සංස්කරණය හඳුන්වා දේ. මෙතෙක් පැවති ‘සාමාන්‍ය පුවරුව‘ හා ‘ඔඩ් පුවරුව‘ අහෝසි වී ගනුදෙනු එකම පුවරුවක් තුළ ගනුදෙනු සිදුකෙරේ. මේ අනුව 100 ට අඩු පුමාණයක් වුවද සාමාන්‍ය පරිදි ගනුදෙනු කිරීමේ හැකියාව ලැබේ. දින 07 ක් තුළ ඒකක 556.34 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ යයි. පෙබරවාරි 27 නව ගනුදෙනු පද්ධතිය සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ පාර්ශව ගණනාවකගෙන්ම අප්‍රසාදය පළවේ. ගෙවී ගිය ගනුදෙනු දින 07 තුළ අඛණ්ඩව ඉහළ නැගි සියලු කොටස් මිල දර්ශකය යළිත් පහළ බසින්නට පටන් ගනී. දිනය තුළ ඒකක 89.71 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ බසී. පෙබරවාරි 29 කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියේ දෛනික සංක්ෂිප්ත කොටස් මිල ලේඛනය දෝෂ සහිත තොරතුරු ගණනාවක් ඉදිරිපත් කරයි. දෛනික කොටස් ගනුදෙනු හා ප්‍රමාණයන්වල දෝෂ ගණනාවක් පෙන්නුම් කරයි. මාර්තු මාර්තු 05 ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් එක් කොටසක් කොටස් 20 ක් වන පරිද්දෙන් අතුරු බෙදුමක් සිදුවන බව සමාගම නිවේදනය කරයි. අදාළ සමාගමේ කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියේ මෙම කාරණය නිසාය. මාර්තු 16 මැලේසියාව මූලස්ථානය කරගත් ආයෝජන අරමුදලක් වන කසානා ජාතික කොටස් අරමුදල විසින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 70 කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගනී. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 51.85 කින් ඉහළ යයි. දිනය තුළ පිරිවැටුම රුපියල් බිලියන 15 ඉක්මවයි. මෙය වසර තුළ තනි දිනක් තුළ දී දක්නට ලැබුණු ඉහළම පිරිවැටුමයි. මාර්තු 19 සේවක අර්ථසාධක අරමුදල සතුව තිබූ එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කොටස් මිලියන 20.5 ක් විදේශීය සමාගමකට අලෙවි කරයි. මාර්තු 23 සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.63 කින් ඉහළ යයි. අප්‍රේල් අප්‍රේල් 04 ආචාර්ය හරීන්ද්‍ර දිසාබන්ඩාර, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරයි. අප්‍රේල් 10 එක් ගනුදෙනුවක් සඳහා වූ රුපියල් 10 අවම තැරැව්කාර ගාස්තු සීමාව හා රුපියල් 5 ක්වූ අවම මධ්‍යම තැන්පතු ක්‍රම ගාස්තු සීමාව අහෝසි කෙරේ. අප්‍රේල් 19 මිල සීමා නීතිය (Price Band) ඉවත් කෙරේ. සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.25 කින් ඉහළ යයි. අප්‍රේල් 27 ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ද ෆිනෑන්ස් සමාගමේ කොටසක් රුපියල් 50 බැගින් කොටස් මිලියන 7.86 ක් මිල දී ගනී. එය ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 13.02% කි. පෙර දිනයේ රුපියල් 30.00 ක්ව පැවති ද ෆිනෑන්ස් කොටසක මිල අද දිනය අවසානයේ දී දැක්වුණේ රු. 44.00 ක් ලෙසිනි. අප්‍රේල් 30 ද ෆිනෑන්ස් සමාගමේ කොටසක මිල රු. 34.40 දක්වා 22% කින් පහළ බැස්සේය. මැයි මැයි 04 බ්ලූ ඩයමන්ඩ් සමාගමේ එක් කොටසක් කොටස් 14 ක අතුරු බෙදුමක් බවට පරිවර්තනය කරන්නට ගෙන ආ යෝජනාව සමාගමේ අතිවිශේෂිත මහා සභා රැස්වීමේ දී ප්‍රතික්ෂේප වේ. මැයි 05 ගනුදෙනු බේරුම්කරණ (settlements) කටයුතු සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව, NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුවේ දී භාරකාර (Custodian) බැංකුව ලෙසින් කටයුතු කළ සම්පත් බැංකුවට, මුදල් ගෙවීම පැහැර හරියි. මැයි 10 සියලු කොටස් මිල දර්ශකය ඒකක 92.85 කින් පහළ යයි. මැයි 14 අඛණ්ඩව දින 10 ක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 329.21 කින් පහළ බසී. මැයි 17 ආන්දෝලනාත්මක NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුව ආපසු හරවයි. විකුණුම්කරුවන්ට සිය කොටස් නැවත ගැනීමට සිදුවෙයි. මැයි 21 ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි. මැයි 23 සියලු කොටස් මිල දර්ශකය ඒකක 107.50 කින් පහළ බසී. මැයි 24 NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුවේ තැරැව්කරුවා හා එක් විකුණුම්කරුවකු වූ තැප්‍රොබේන් සුරැකුම්පත් සමාගමේ ප්‍රධාන විධායක ඩිනාල් විජේමාන්නට, කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වල නිරත වීම සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් තහනම් කරයි. මැයි 29 සියලු කොටස් මිල දර්ශකය ඒකක 121.75 කින් පහළ බසී. අඛණ්ඩව දින 07ක් තුළ ඒකක 408.83 කින් පහළ බසී. මැයි 30 NSB - ද ෆිනෑන්ස් ගනුදෙනුව සම්බන්ධයෙන්, ද ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය මාධ්‍යයට කරුණු දක්වයි. ජූනි ජූනි 05 සියලු කොටස් මිල දර්ශකය ඒකක 136.58 කින් පහළ බසී. ජූනි 06 සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,737.75 ක් ලෙසින් වාර්තා වේ. වසරේ වාර්තා වුණු අවම සියලු කොටස් මිල දර්ශක අගයයි. ජූනි 26 S&P Sri Lanka 20 දර්ශකය හඳුන්වා දෙයි. ජූලි ජූලි 02 දෛනික පිරිවැටුම රුපියල් මිලියන 91 ක් ලෙස වාර්තා වේ. මෙය වසරේ අවම දෛනික පිරිවැටුමයි. එමෙන්ම වසර තුනක් ඇතුළත තනි දිනක් තුළ වාර්තා වුණු අවම දෛනික පිරිවැටුමයි. ජූලි 19 සියලු කොටස් මිල දර්ශකය ඒකක 68.47 කින් ඉහළ යයි. ජූලි 20 ජනපති හා කොටස් වෙළෙඳපොළ පාර්ශවකරුවන් අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි. ජූලි 26 Parkson Retail Asia Limited විසින් ඔඩෙල් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 41.8% ක් මිල දී ගැනීමට එකඟ වේ. ජූලි 31 මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හා කොටස් තැරැව්කරුවන් අතර හමුවක්. අගෝස්තු අගෝස්තු 17 තිලක් කරුණාරත්න, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවයි. අගෝස්තු 21 කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු වන දිලිත් ජයවීර, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි. සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙයි. අගෝස්තු 23 ආශා පිලිප්ස් කොටස් තැරැව්කාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිමුතු අබේසේකර කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ අභිනව සභාපතිවරයා වශයෙන් නිතරඟයෙන් පත්වේ. ඔහු එම ධූරයට පත්වූයේ LOLC කොටස් තැරැව්කාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රියාන් ගුරුසිංහ කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිධුරය දැරීමෙන් අනතුරුවයි. අගෝස්තු 28 සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය නාලක ගොඩහේවා පත්වෙයි. අගෝස්තු 30 සියලු කොටස් මිල දර්ශකය ඒකක 66 කින් ඉහළ නගී. සැප්තැම්බර් සැප්තැම්බර් 07 සියලු කොටස් මිල දර්ශකය ඒකක 107.93 කින් ඉහළ නගී. සැප්තැම්බර් 10 සුරැකුම්පත් හා විනිමය කොමිසමේ විමර්ෂන අංශයේ අධ්යක්ෂ ධම්මික පෙරේරා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා බවට පත්කෙරේ. වසර ආරම්භය හා සැසඳීමේ දී පළමු වරට මිලංක මිල දර්ශකය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. 2012 වසර ඇරඹෙන විට මිලංක මිල දර්ශකය ඒකක 5,229.16 ක්වූ අතර අද දින එහි අගය ඒකක 5,248.84 කි. සැප්තැම්බර් 12 Bloomberg දත්ත වාර්තා අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන කොටස් වෙළෙඳපොළ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ තෙවැනි ස්ථානයට පත්වේ. සැප්තැම්බර් 13 සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.92 කින් ඉහළ නගී. සැප්තැම්බර් 14 සියලු කොටස් මිල දර්ශකය ඒකක 149.68 කින් ඉහළ නගී. සැප්තැම්බර් 17 ගෙවී ගිය වෙළෙඳපොළ දින 18 තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,023.96 කින් ඉහළ ගොස් තිබේ. ඔක්තෝබර් ඔක්තෝබර් 01 දිනයේ ගනුදෙනු ආරම්භ වී සුළු වේලාවක් ඇතුළත සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාව ඉක්මවා ගියේය. එහෙත් දිනය අවසානයේ දී එහි අගය ඒකක 5,964.29 ක් විය. ඔක්තෝබර් 08 සුරැකුම්පත් හා විනිමය කොමිසමේ 306 වැනි කොමිසම් හමුව පැවැත්වේ. තැරැව්කාර සමාගම්වලට ආන්තික ණය සැපයීමේ සීමා ලිහිල් කෙරේ. තැරැව්කාර සමාගමක ගළපන ලද ශුද්ධ ප්‍රාග්ධනයෙන් දැනට සිටින ණයගැතියන් අඩුනොකොට තුන්වරක් ආන්තික ණය සැපයීමට අවසර ලබාදේ. ඔක්තෝබර් 22 සියලු කොටස් මිල දර්ශකය ඒකක 95.64 කින් පහළ යයි. ඔක්තෝබර් 25 ඇක්සස් ඉංජිනියරිංග් සමාගමේ කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවනු ලැබීය. මීට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කාර්තුමය මූල්‍ය වාර්තා කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට පෙර, මාධ්‍ය වෙත අනාවරණය කර තිබීමයි. නොවැම්බර් නොවැම්බර් 15 මිලංක මිල දර්ශකය ගණනය කිරීම 2013 වසරේ සිට අත්හිටුවන බව නිවේදනය කෙරේ. නොවැම්බර් 21 සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.35 කින් පහළ යයි. නොවැම්බර් 29 මෙරට කොටස් වෙළෙඳපොළ ප්‍රමුඛතම මහාපරිමාණ ආයෝජකයෙකු වූ ජොනතන් ඕබැච්, ඇමරිකාවේ නිව්යෝක් නුවර දී අභාවප්‍රාප්ත වෙයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 70 කි. දෙසැම්බර් දෙසැම්බර් 03 සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම පිළිබඳව වෘත්තීය සමිති 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරයි. වැඩිදුර කරුණු විමසීම සඳහා 2013 පෙබරවාරි 13 වන දින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මහබැංකු අධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරයි. දෙසැම්බර් 04 NDB Capital Holdings PLC විසින් මෙරට එකම ස්ථාවර ආදායම් දර්ශක එකතුව හඳුන්වාදීමට පියවර ගනී. දෙසැම්බර් 12 සියලු කොටස් මිල දර්ශකය ඒකක 98.86 කින් ඉහළ යයි. දෙසැම්බර් 21 ජර්මනියේ DEG සමාගම හා නෙදර්ලන්තයේ FMO සමාගම ඒෂියන් එලයන්ස් සමාගමේ කොටස් අයිතියෙන් 38% බැගින් මිල දී ගැනීමට ගිවිසුම් අත්සන් තබයි. දෙසැම්බර් 31 වසර අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,643.00 ක් හා මිලංක මිල දර්ශකය ඒකක 5,119.09 ක් ලෙසින් වාර්තා වෙයි. වසර ආරම්භයට සාපේක්ෂව 2012 වසරේ කොටස් වෙළෙඳපොළ පරිහානිය සියලු කොටස් මිල දර්ශකයට අනුව 7.1% ක් හා මිලංක මිල දර්ශකයට අනුව 2.1% ක් වේ. [/SIZE][/B] [url]http://www.lankabusinessnews.com/12.12.December/207.CSE%20Flashback.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom