Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනිමය කොමිසම සමාගම් 100 ක් පසුපසින්

Sri Lanka securities watchdog to entice more firms to list

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් තෝරා ගන්නා ලද පුද්ගලික හා රාජ්ය අංශයේ සමාගම් 100 කට කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වීමට ආරාධනා කිරීමට සූදානම් යැයි කොමිසමේ ප්රධානී ආචාර්ය නාලක ගොඩහේවා කියයි.

කොළඹ පැවති සමුළුවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් දැක්වීය.

“කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වීමට හැකියාවක් තිබෙන සමාගම් සමග සමුළුවක් පැවැත්වීමට අපි සූදානම්.“

මෙහිදී, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ව්යාපාරික මණ්ඩලවල නිර්දේශ මත මෙම සමාගම් 100 තෝරාගෙන තිබෙන බවත් කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවීම හා ලයිස්තු ගතවීමේ වාසි පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ගොඩහේවා මහතා කීය.

එසේම, “going public“ යන අදහස ඇතිව රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ම සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් කොටස් වෙළඳ පොළට වැඩි සමාගම් ප්රමාණයක් කැඳවා ගැනීම මෙහි අරමුණ බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කරන සමාගම් සඳහා බදු විරාමයක්ද ලබාදී තිබේ.

සුරැකුම් පත් හා විනිමය කොමිසමේ ප්රධානියා පැවසුවේ පසුගිය වසරක කාලය තුළදී කොළඹ කොටස් වෙළඳ පොළ මගින් සියයට 30 කට වැඩි සමස්ත ප්රතිලාභ ලබාදී තිබෙන බවයි.

විශ්ලේෂකයින් පවසන්නේ පොලී අනුපාත අඩුවීම, ලාභ ඉහළ යාම, මිල ඉපැයුම් අනුපාතය ඉහළ යෑම හමුවේ ලයිස්තුගත වන සමාගම් ප්රමාණය වැඩිවනු ඇති බවයි.

කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් 287 ක් ලයිස්තුගත වී තිබෙන අතර තවමත් මෙරට විශාල පුද්ගලික හා රාජ්ය සමාගම් රැසක්ම ලයිස්තු ගතවී නොමැත.

ලයිස්තුගත සමාගම් වලින් තුනෙන් එකක ප්රමාණයක් තවමත් සක්රීයව ගනුදෙනු නොවන බවද මෙහිදී ගොඩහේවා මහතා කීය.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=284801900

[QUOTE="sherlock, post: 15458668, member: 106046"] [SIZE="5"]විනිමය කොමිසම සමාගම් 100 ක් පසුපසින්[/SIZE] [SIZE="4"]Sri Lanka securities watchdog to entice more firms to list සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් තෝරා ගන්නා ලද පුද්ගලික හා රාජ්ය අංශයේ සමාගම් 100 කට කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වීමට ආරාධනා කිරීමට සූදානම් යැයි කොමිසමේ ප්රධානී ආචාර්ය නාලක ගොඩහේවා කියයි. කොළඹ පැවති සමුළුවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් දැක්වීය. “කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වීමට හැකියාවක් තිබෙන සමාගම් සමග සමුළුවක් පැවැත්වීමට අපි සූදානම්.“ මෙහිදී, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ව්යාපාරික මණ්ඩලවල නිර්දේශ මත මෙම සමාගම් 100 තෝරාගෙන තිබෙන බවත් කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවීම හා ලයිස්තු ගතවීමේ වාසි පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ගොඩහේවා මහතා කීය. එසේම, “going public“ යන අදහස ඇතිව රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ම සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් කොටස් වෙළඳ පොළට වැඩි සමාගම් ප්රමාණයක් කැඳවා ගැනීම මෙහි අරමුණ බවත් හෙතෙම සඳහන් කළේය. මේ වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කරන සමාගම් සඳහා බදු විරාමයක්ද ලබාදී තිබේ. සුරැකුම් පත් හා විනිමය කොමිසමේ ප්රධානියා පැවසුවේ පසුගිය වසරක කාලය තුළදී කොළඹ කොටස් වෙළඳ පොළ මගින් සියයට 30 කට වැඩි සමස්ත ප්රතිලාභ ලබාදී තිබෙන බවයි. විශ්ලේෂකයින් පවසන්නේ පොලී අනුපාත අඩුවීම, ලාභ ඉහළ යාම, මිල ඉපැයුම් අනුපාතය ඉහළ යෑම හමුවේ ලයිස්තුගත වන සමාගම් ප්රමාණය වැඩිවනු ඇති බවයි. කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් 287 ක් ලයිස්තුගත වී තිබෙන අතර තවමත් මෙරට විශාල පුද්ගලික හා රාජ්ය සමාගම් රැසක්ම ලයිස්තු ගතවී නොමැත. ලයිස්තුගත සමාගම් වලින් තුනෙන් එකක ප්රමාණයක් තවමත් සක්රීයව ගනුදෙනු නොවන බවද මෙහිදී ගොඩහේවා මහතා කීය.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=284801900[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom