Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පත් බැංකුව මියන්මාරයට බැල්ම හෙලයි

රන් ණය තිබුණත් අක්රීය ණය අනුපාතය සමස්ත බැංකු අංශයට වඩා අඩුබව කියයි

සම්පත් බැංකුව මියන්මාරයේ ශාඛාවක් ආරම්භ කිරීමට සූදානම් වන අතර මේ වසරේදී බැංකුවේ ණය වර්ධනය සියයට 20 ක් පමණ වනු ඇතැයි බැංකුවේ උසස් නිළධාරියෙකු කියයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ, අරවින්ද පෙරේරා මහතා පැවසුවේ පිටරට වලට ණය සැපයීම සඳහාද බැංකුව සූදානම් බවයි.

2012 වසරේදී බැංකුවේ ණය වර්ධනය සියයට 23 ක්වූ අතර 2011 දී එය සියයට 30 ක් විය.

මේ වසරේ මුල් මාස හය තුළදී බැංකුවේ ණය වර්ධනය සියයට 11 ක්වී තිබෙන අතර බැංකුව සතු වත්කම් ප්රමාණය රුපියල් බිලියන 341 කි.

ලෝක වෙළඳ පොළේ රත්රන් මිල ගණන් පහළ යන තෙක්ම සම්පත් බැංකුව රන් ණය වැඩි වශයෙන් ලබාදුන් බැංකුවක් වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමික් කළමනාකාර අධ්යක්ෂවරයා පැවසුවේ රන් ණය සමගද බැංකුවේ අක්රීය ණය අනුපාතය සමස්ත බැංකු අංශයේ අක්රීය ණය අනුපාතයට වඩා අඩු බවයි

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=272903182

[QUOTE="sherlock, post: 15553250, member: 106046"] [B][SIZE="5"]සම්පත් බැංකුව මියන්මාරයට බැල්ම හෙලයි[/SIZE][/B] [SIZE="4"]රන් ණය තිබුණත් අක්රීය ණය අනුපාතය සමස්ත බැංකු අංශයට වඩා අඩුබව කියයි සම්පත් බැංකුව මියන්මාරයේ ශාඛාවක් ආරම්භ කිරීමට සූදානම් වන අතර මේ වසරේදී බැංකුවේ ණය වර්ධනය සියයට 20 ක් පමණ වනු ඇතැයි බැංකුවේ උසස් නිළධාරියෙකු කියයි. මේ පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ, අරවින්ද පෙරේරා මහතා පැවසුවේ පිටරට වලට ණය සැපයීම සඳහාද බැංකුව සූදානම් බවයි. 2012 වසරේදී බැංකුවේ ණය වර්ධනය සියයට 23 ක්වූ අතර 2011 දී එය සියයට 30 ක් විය. මේ වසරේ මුල් මාස හය තුළදී බැංකුවේ ණය වර්ධනය සියයට 11 ක්වී තිබෙන අතර බැංකුව සතු වත්කම් ප්රමාණය රුපියල් බිලියන 341 කි. ලෝක වෙළඳ පොළේ රත්රන් මිල ගණන් පහළ යන තෙක්ම සම්පත් බැංකුව රන් ණය වැඩි වශයෙන් ලබාදුන් බැංකුවක් වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමික් කළමනාකාර අධ්යක්ෂවරයා පැවසුවේ රන් ණය සමගද බැංකුවේ අක්රීය ණය අනුපාතය සමස්ත බැංකු අංශයේ අක්රීය ණය අනුපාතයට වඩා අඩු බවයි[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=272903182[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom