Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි සැල් රැල්ලේදීත් කාර්ගීල්ස් ලාභ බහී

විදුලි බිලෙන් KFC චිකන් ලාභ වලටත් වදී

කාර්ගීල්ස් සමූහයේ නවතම ගිණුම් වාර්තා වලින් හෙළි වන්නේ එහි ලාභය සියයට 49 කින් පමණ අඩුවී තිබෙන බවයි. කෙසේවෙතත්, සමාගම පවසා තිබෙන්නේ මෙරට ව්‍යාපාරික පරිසරය දියුණු වෙමින් තිබෙන බවයි.

මේ අනුව, කාර්ගීල්ස් සිලෝන් සමාගමේ 2013 ජුනි කාර්තුවේ ලාභය රුපියල් මිලියන 121 ක්වී ඇත.

ගෙවුණු ජුනි කාර්තුවේදී සමූහයේ කොටසකට අදාළ ලාභය ශත 54 ක්වී තිබෙන බව කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

ජුනි කාර්තුවේදී ආදායම් සියයට 4.3 කින් වර්ධනය වී රුපියල් බිලියන 14.7 ක්වී තිබෙන අතර සෘජු පිරිවැය සියයට 4.2 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 13.1 ක්වී ඇත.

සමූහයේ අනිකුත් ආදායම් ගෙවුණු ජුනි කාර්තුවේදී සියයට 21 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 283 ක් වෙද්දී බෙදාහැරීමේ වියදම සියයට 35 කින් වැඩිවී රුපියල් මිලියන 500 ක්වී ඇතිබව අනාවරණය වේ. මූල්‍ය වියදම සියයට 38 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 374 ක්වී තිබේ.

කෙසේවෙතත්, කාර්ගීල්ස් පවසා තිබෙන්නේ ව්‍යාපාරික පරිසරය දියුණු වෙමින් තිබෙන බව සිය සුපිරි වෙළඳ සැල් ජාලයේ ආදායම ජුනි කාර්තුවේදී සියයට 03 කින් වර්ධනය වී රුපියල් බිලියන 11.7 ක් වීමෙන් පැහැදිලි වන බවයි.

මෙම කාර්තුවේදී සමූහයේ පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාරික කටයුතු සියයට 09 කින් වර්ධනය වෙද්දී අයහපත් කාලගුණය නිසා බැට කෑ කිරි හා කිස්ට් වෙළඳ නාමය යටතේ සිදුකරන නිෂ්පාදන පසුබෑමකට ලක්වී ඇත.

කාර්ගීල්ස් සමූහය විසින් මෙරට KFC අවන්හල් ජාලය පවත්වාගෙන යන අතර එහි යෙදවුම් පිරිවැය හා විදුලි ගාස්තු වැඩිවීම නිසා මෙහෙයුම් ලාභය සියයට 15 කින් පමණ පහළ ගොස් තිබේ.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1036827444

[QUOTE="sherlock, post: 15553337, member: 106046"] [I][B][SIZE="5"]සුපිරි සැල් රැල්ලේදීත් කාර්ගීල්ස් ලාභ බහී[/SIZE][/B][/I] [SIZE="4"]විදුලි බිලෙන් KFC චිකන් ලාභ වලටත් වදී කාර්ගීල්ස් සමූහයේ නවතම ගිණුම් වාර්තා වලින් හෙළි වන්නේ එහි ලාභය සියයට 49 කින් පමණ අඩුවී තිබෙන බවයි. කෙසේවෙතත්, සමාගම පවසා තිබෙන්නේ මෙරට ව්‍යාපාරික පරිසරය දියුණු වෙමින් තිබෙන බවයි. මේ අනුව, කාර්ගීල්ස් සිලෝන් සමාගමේ 2013 ජුනි කාර්තුවේ ලාභය රුපියල් මිලියන 121 ක්වී ඇත. ගෙවුණු ජුනි කාර්තුවේදී සමූහයේ කොටසකට අදාළ ලාභය ශත 54 ක්වී තිබෙන බව කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ. ජුනි කාර්තුවේදී ආදායම් සියයට 4.3 කින් වර්ධනය වී රුපියල් බිලියන 14.7 ක්වී තිබෙන අතර සෘජු පිරිවැය සියයට 4.2 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 13.1 ක්වී ඇත. සමූහයේ අනිකුත් ආදායම් ගෙවුණු ජුනි කාර්තුවේදී සියයට 21 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 283 ක් වෙද්දී බෙදාහැරීමේ වියදම සියයට 35 කින් වැඩිවී රුපියල් මිලියන 500 ක්වී ඇතිබව අනාවරණය වේ. මූල්‍ය වියදම සියයට 38 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 374 ක්වී තිබේ. කෙසේවෙතත්, කාර්ගීල්ස් පවසා තිබෙන්නේ ව්‍යාපාරික පරිසරය දියුණු වෙමින් තිබෙන බව සිය සුපිරි වෙළඳ සැල් ජාලයේ ආදායම ජුනි කාර්තුවේදී සියයට 03 කින් වර්ධනය වී රුපියල් බිලියන 11.7 ක් වීමෙන් පැහැදිලි වන බවයි. මෙම කාර්තුවේදී සමූහයේ පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාරික කටයුතු සියයට 09 කින් වර්ධනය වෙද්දී අයහපත් කාලගුණය නිසා බැට කෑ කිරි හා කිස්ට් වෙළඳ නාමය යටතේ සිදුකරන නිෂ්පාදන පසුබෑමකට ලක්වී ඇත. කාර්ගීල්ස් සමූහය විසින් මෙරට KFC අවන්හල් ජාලය පවත්වාගෙන යන අතර එහි යෙදවුම් පිරිවැය හා විදුලි ගාස්තු වැඩිවීම නිසා මෙහෙයුම් ලාභය සියයට 15 කින් පමණ පහළ ගොස් තිබේ.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1036827444[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom